O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?
කොළා කොළා O/L කරා A8,B1 එකක් ඇති සුවර්.. දැන් A/Lවලට මොනාද කරන්න හොද ගණිතය or විද්‍යාව? විද්‍යාව chemistry o
r physics නම් ? මට කෝකත් එකයි
ඔක්කොටම කැමතියි
ඒත් විද්‍යාව ගියපාර ගෙඩක් උන්කරලා කෙළඋනාලු.
විෂයන් 3න්1ට මට විද්‍යාවද ගණිතයද හොද කියලා කියන්න
මම තව 2වනි එකට ICT කරනවා it වල තියෙනඑව්වා මොනාද? (python , c#, ??? මම මේවට ගොඩක් ආසයි
) හරි 3වන විෂය හැටියට මොනාද කරන්න තිනේනේ
?දුකේ සැපේ වලියකදී හැමදාම වගේම අදත් මේ තීරනේට ඔයාලා උදව් කරන වග මම දන්නවා..

ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?