මහින්ද චින්තනයද...? මයිත්‍රී ප්රතිපත්තියද...?
ඔබත් සිටින්නේ පාවෙමින් නේද? තීරණය ගත යුත්තේ මොළයෙනි.....
මහින්ද මාමා හොඳ මනුස්සයා යුද්දේ දිනලා රටට පිළිලයක් වෙලා තිබ්බ ත්‍රස්තවාදය විනාශ කරලා දැම්ම, ඔව් ඒ ගැන වාද ඕනි නෑ ඒ මනුස්සය තමයි ඒ වැඩේ හරියට කරේ.....අනිත් එවුන් කරේ යුද්දේ මාකට් කරපු එක....හැබැයි යුද ජයග්රහණයෙන් පස්සේ මේ රටේ සිද්ද වෙච්ච දේවල්....හ්ම්ම් ඒ ගැන නම් කාගේවත් හිතේ සතුටක් නෑ...ඒ උනත් කමක් නෑ යුද්ද දින්න නිසා අපි ඉවසමු....එහෙමයි මිනිස්සු හිතුවේ මොකද යුද්දයේ අමිහිර අත්දැකීම් තාමත් ටිකක් හරි මතකයේ තියෙන නිසා....
හැබැයි යුද ජයග්‍රහණය මාකට් කරා ඇති වගේ කියල ජනතාවට දැනෙන්න පටන් අරන්....ඇයි එහෙම හිතෙන්න ගත්තේ....?
1. යුද්දේ දින්න නිසා මහින්ද මාම මහා රජා උනා....මහා රජා නම් ඉතින් රටම අයිති එතුමාට එහෙනම් එතුමාට ලොකු බලයක් තියෙනවා...හැමෝම එහෙනම් එතුමා කියන විදියට වැඩ කරන්න ඕනි...රජාට ඉහලින් කාටවත් යන්න බෑ මතක ඇතිනේ ඉස්සර රජ කතා ....ඒත් මේ රජතුමා බලය පාවිච්චි කරන්නේ යහපත් විදියටද?
2. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල ඇමති මණ්ඩලය 50ට අඩු වෙද්දී අපේ මේ පුංචි රටේ ඇමති මණ්ඩලය 100ත් පැනල....අනේ කමක් නෑ මේ ඇමති මණ්ඩලේ අපිට සෙතක් කරනවනම් ඒත් මොනාද මුන්ගෙන් වෙන සෙතේ....චන්දෙට විතරක් නත්තල් පප්පල වෙන මේ ඇමති මණ්ඩලය නඩත්තු කරන්න ඕනි මේ ජහමනයා නේද? ඇයි එහෙනම් යුද්දේ කරපු අපේ මහා රජතුමාට මේ ඇමති මණ්ඩලයේ නාස්තිකාර වියදම් ගැන නොතේරෙන්නේ?
3. ඉගෙනීම, සාක්ෂරතාව අතින් ගත්තම අපේ රට හොඳ තැනක ඉන්නවා....උපාධියක් ගන්න පුදුම කැපවීමකින් වැඩ කරන ශිෂ්‍යයෝ පිරිසක් රට පුරාම ඉන්නවා....ඒත් මෙච්චර මහන්සියකින් ගන්න උපාධියෙන් දැන් වැඩක් තියෙනවද? උපාධිය ගත්තට මදි නිල් බලකායේ ඉන්නත් ඕනි චන්දෙට වැඩ කරන්නත් ඕනි...එහෙම උනොත් විතරයි ජොබ් එකක් ගන්න පුළුවන්....එතකොට රජතුමනි මේ සිද්දවෙන්නේ අසාධාරණයක් නෙවෙයිද?
4. රටේ සංවර්ධනය....අනේ මේ ඒ ගැන නම් කතා කරන්න එපා පෙන්නේ නැද්ද වරායවල්,හයිවේ,එයාර්පෝර්ට් හැදෙන හැටි...කොච්චර ලොකු දියුණුවක්ද මේ වෙන්නේ...හ්ම්ම්...ඒත්...මේවා හදන්නේ කවුද? අපේ රටේ ඉන්ජිනේරුවොද? එතකොට මේවට සල්ලි කොහෙන්ද...? මේ පේන්න තියෙන සංවර්ධනේ ඇත්තටම හොඳයි රජතුමනි ඒත් මේවා හදන්නේ පිටරැටියෝ නේද? එතකොට අපි ඒ රටවලට ණය වෙනවා නේද? ඒවා ගෙවන්න වෙන්නෙත් අපිටම නේද? අනිත් එක මේ හදන ඒවගේ ප්‍රමිතිය ඔබ තුමාට්වත් ෂුවර් නෑ නේද? ලොකු කුට්ටි ඇමති මණ්ඩලයට ගියාම මේ සංවර්ධන ව්‍යාපෘති වලට වෙන දේ ගැන ඔබ තුමා නොදන්නවා නෙවෙයි නේද?
මේ රටේ ජීවත් වෙන මනුස්සයෝ විදියට මේ දේවල් ගැන බුද්ධියෙන් කල්පනා කරලා බලන්න වෙලා තියෙන්නේ.....එතකොට මයිත්‍රී ට චන්දෙ දුන්නම හරිද? මේ ප්‍රශ්න ඔක්කොම හරි යයිද....?
සාමාන්‍යයෙන් මහින්ද මාමගේ පැත්තට හිටපු අය පවා කියනවා "ඔව් මිනිහගේ ඔය ප්‍රශ්න තියෙනවා ඒත් වෙන එකෙකුට දුන්නොත් ඔයිට වඩා කයි නේද?" කියල....ඔව් ඒ කතාව සාධාරණයි අපිට කියන්න බෑ ඔය පොදු අපේක්ෂකයා ආවට පස්සේ මොන දේවල් කරයිද කියල මොකද මහින්ද මාමත් එන්න කලින් ඔය වගේම පොරොන්දු දුන්නනේ....ඔය පැනපු එවුනුත් හැම එකාම වගේ එතුමා එක්ක හිටියනේ, ඒ පැත්තට කතා කරානේ...
හැබැයි ඉතින් මෙහෙම දෙයකුත් තියෙනවා අත්තනෝමතික පාලනයේ වැරදි ගැන දැන දැනත් තව බලය දෙනවට වඩා හොඳ තීරණයක් වෙයි මේ කියන වෙනසට අවස්ථාවක් දීල බලන එක....අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව....බලමු තව දවස් තියෙනවනේ තව තව දේවල් දැනගන්න ලැබෙයි නේ.....පාවෙවී ඉන්න අපි මොන පැත්තට හැරෙනවද කියල මොළෙන් හිතල බලමු.....

minissu innawada kiyana eka psnayak