☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ඉන්නේ බන්... කතා කරහන්... ශෝක් අක්කා යකෝ... කතා කරලා බලහන්... :cool::cool:

    :D උඹලව අදුනගනත් ඇක්සෙප්ට් කරන්නෙ නැති කෙනා මම කතා කරොත් මේ මොකාද බලයි :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ශෝක් අක්කා යකෝ... කතා කරලා බලහන්... :cool:

    avatar276569_29.gif
    Ereshaz77
    user_online.gif

    Ereshaz77 has no status.
    Senior Member
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස 5ක් සහ ඒවා පිලිබඳ ඇත්ත

    phone-charging-myths-660x400.jpg

    “දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය.

    බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, නමුත් මිත්‍යා විශ්වාස බොහෝය

    මෙන්න ඒ මිත්‍යා විශ්වාස හා ඒ පිලිබඳ ඇත්ත

    රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගත්තම බැටරිය පිච්චෙනවා
    ඇත්ත – නැ, එහෙම වෙන්නේ නැ.ඔබ හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත්. නමුත් එහෙම කිව්වා කියල හැමදාම රැ පුරා චාර්ජ් කරන්න එපා. එහෙම කලාම බැටරියේ ආයු කාලය අඩු වෙන නමුත් පිච්චෙන්නේ නම් නැ. බැටරිය 40% ත් 80% ත් අතර චාර්ජ් කරමින් තියාගත්තොත්, බැටරියේ ආයු කාලය වැඩි වෙනවා.

    බැටරිය සම්පුර්ණයෙන් බහිනකන් ඉන්න ඕනේ අයෙත් චාර්ජ් කරන්න
    ඇත්ත – නැ, එහෙම කරන්න ඕනේ නැ. හැමදාම බැටරිය චාර්ජ් කරන එක හොදයි, බැටරිය මුල ඉදන් චාර්ජ් කරනවට වඩා. දැනට භාවිතයට ඇති ජංගම දුරකථන වල ලිතියම්-අයන්(යකඩ) බැටරි බොහෝ දුරට දක්නට ලැබේ. දිගටම 0% බහින්න දුන්නම බැටරිය අස්ථායි වෙනවලු. බොහෝ අලුත් ජංගම දුරකථන වල බැටරිය 5% වගේ වෙද්දී ඉබේම ක්‍රියා විරහිත වෙන්නේ එකයි. බැටරිය ඇතුලේ චාර්ජ් වෙන වක්‍ර සීමිත ප්‍රමාණයක් තියෙන්නේ, බැටරිය 0% වෙන සෑම මොහොතකදිම එයින් එක වක්‍රයක් නැතිවී යනවලු. ඉතින් බැටරිය 0% වෙන්න නොදී තියාගත්තොත් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.

    ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා
    ඇත්ත – ඕනෑ තරම් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැ. හැබැයි හොඳ නැති, ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කාරණාවනම් එපා. මේ මිත්‍යා විශ්වාසයට 2013 දි චීන ගුවන් යානා සේවිකාවක් වන “Ma Ailun” ජංගම දුරකථනය චාර්ජ් කරන අතරතුරේ පාවිච්චි කරමින් සිටියදී විදුලි කම්පනයකට ලක්වී මිය ගිය සිද්ධිය බලපා ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය ඔරිජිනල් නොවන චාර්ජරයක් පාවිච්චි කර ඇත. ඔරිජිනල් චාර්ජර් එක පාවිච්චි කරනකල් ප්‍රශ්නයක් නැ.

    ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කලාම බැටරිය පිච්චෙනවා.
    ඇත්ත – බැටරිය පිච්චෙන්නේ නම් නැ. ඔරිජිනල් චාර්ජර් මිලදී ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ප්‍රසිද්ධ වෙලන්දන්ගේ ( Belkin, KMS ) චාර්ජර් පාවිච්චි මිලදී ගන්න. ඒවගෙන් කිසිදු හානියක් බැටරියට වෙන්නේ නැ.

    ජංගම දුරකථනය කවදාවත් ක්‍රියා විරහිත( OFF ) කරන්න ඕනේ නැ
    ඇත්ත – දුරකථනය යන්ත්‍රයක් වුනත් ඒවටත් නිදහසක් අවශ්‍යයි. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඉදල හිටලා හෝ රාත්‍රී කාලයේදී දුරකථනය ක්‍රියා විරහිත කරලා තියන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර මැරීඩ් ක්ලබ් එක මහ චාටර් මචංලා අපි ගිහින් පෝස්ට් එකක් දැම්මොත් එකෙක් quote කරන්නෙ නෑ. තූ විතරක් ආයි නම් පස් පාගන්නෙ නෑ. :angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අර මැරීඩ් ක්ලබ් එක මහ චාටර් මචංලා අපි ගිහින් පෝස්ට් එකක් දැම්මොත් එකෙක් quote කරන්නෙ නෑ. තූ විතරක් ආයි නම් පස් පාගන්නෙ නෑ. :angry:
    ඒකට ගියාට වැඩක් නෑ :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අර මැරීඩ් ක්ලබ් එක මහ චාටර් මචංලා අපි ගිහින් පෝස්ට් එකක් දැම්මොත් එකෙක් quote කරන්නෙ නෑ. තූ විතරක් ආයි නම් පස් පාගන්නෙ නෑ. :angry:

    බලපන්කො අපි ගියොත්... අනිවා කෝඩ් කරනවා....

    යන්නේ නැත්තේ ඕකෙන් මම මාරු උනේ වලියක් දාගෙන.... එකයි යන්නේ නැත්තේ,...:cool::cool: ඇඩ්මින් වෝනින් දුන්නා මට... කට කට...:D:D