ehama thamie ekka kalayake hoya ganna baaaaaaa
anithe kaleta hoya ganne puluwanie..toin
![]()
එල එල... දැන් දිගටම එනවද?? 

Hi KPZ oyage Love story ekkata moko unna..
ko oyage KM..nadda appa e wage katha ?
Apo meka hari boring dan![]()




ආ මම නම් අදුරන්නේ නෑනේ![]()


ඔය ඉන්නේ බන්... කතා කරහන්... ශෝක් අක්කා යකෝ... කතා කරලා බලහන්...![]()
උඹලව අදුනගනත් ඇක්සෙප්ට් කරන්නෙ නැති කෙනා මම කතා කරොත් මේ මොකාද බලයි 
ශෝක් අක්කා යකෝ... කතා කරලා බලහන්...![]()
ශෝක් අක්කා යකෝ... කතා කරලා බලහන්...![]()
උඹලව අදුනගනත් ඇක්සෙප්ට් කරන්නෙ නැති කෙනා මම කතා කරොත් මේ මොකාද බලයි
![]()


එහෙම නම් අව්ලක් නෑ ඩෝ![]()
උබට කට තියන් ඉන්න බැරුව ඉල්ලන් කෑවා...
![]()
ඒකට ගියාට වැඩක් නෑඅර මැරීඩ් ක්ලබ් එක මහ චාටර් මචංලා අපි ගිහින් පෝස්ට් එකක් දැම්මොත් එකෙක් quote කරන්නෙ නෑ. තූ විතරක් ආයි නම් පස් පාගන්නෙ නෑ.![]()

අර මැරීඩ් ක්ලබ් එක මහ චාටර් මචංලා අපි ගිහින් පෝස්ට් එකක් දැම්මොත් එකෙක් quote කරන්නෙ නෑ. තූ විතරක් ආයි නම් පස් පාගන්නෙ නෑ.![]()

ඇඩ්මින් වෝනින් දුන්නා මට... කට කට...
