මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    මහ පැරකුම්බා බැදි දිය රන්දා මේ බිම රකිනා දෙවි නුබ හන්දා
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා ඔබටයි පුතුනේ ඔබටයි පුතුනේ

    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    මහ වැලිගංගා දෑලවදින්නා කෙත් නතු නන්ගා බත දුන් හන්දා
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...

    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    This message is hidden because kukku baba is on your ignore list.

    කොහොම හිටපු එකෙක්ද :(

    This message is hidden because kukku baba is on your ignore list.

    කොහොම හිටපු එකෙක්ද :( :( :(

    කොහොම හිටපු එකෙක්ද කියන්නෙ යාලුවො පිරිවරා හිටපු එකෙක්ව දෙශපාලන විරුද්ද මතයක් දැරුවා කියාල පිටු දකින එකනෙ / ඉතින් ඔය පිටු දකින අය එන්නෙ යහපාලනය ප්‍ර්ජාත්‍රන්තවාදය ආරක්ශා කරන්න නෙහ් :rofl::rofl: එ ගොල්ලො ආරක්ශා කරන්න ඔන කියලා බෙරිහන් දිගෙන සිරිසෙනව දිනවන්න කියලා අනිත් උන්ගෙ කට වහලා නැත්නම් විරුද්ද මත දාරියාව බත් ගොට්ටෙක් බත් බැලයෙක් කියලා හංවඩු ගහලා රෙප් එකට නිර්නාමිකව අම්මට හු@@න්වා කියලා බැනලා ඔය ඇති කරන්න යන්නෙ ප්‍ර්ජාත්‍රන්තවාදය කියන එක:rofl:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහොම හිටපු එකෙක්ද කියන්නෙ යාලුවො පිරිවරා හිටපු එකෙක්ව දෙශපාලන විරුද්ද මතයක් දැරුවා කියාල පිටු දකින එකනෙ / ඉතින් ඔය පිටු දකින අය එන්නෙ යහපාලනය ප්‍ර්ජාත්‍රන්තවාදය ආරක්ශා කරන්න නෙහ් :rofl::rofl: එ ගොල්ලො ආරක්ශා කරන්න ඔන කියලා බෙරිහන් දිගෙන සිරිසෙනව දිනවන්න කියලා අනිත් උන්ගෙ කට වහලා නැත්නම් විරුද්ද මත දාරියාව බත් ගොට්ටෙක් බත් බැලයෙක් කියලා හංවඩු ගහලා රෙප් එකට නිර්නාමිකව අම්මට හු@@න්වා කියලා බැනලා ඔය ඇති කරන්න යන්නෙ ප්‍ර්ජාත්‍රන්තවාදය කියන එක:rofl:

    එහෙම තමයි බං ගොඩක් එවුන්.. විරුද්ධ මතයක් දරන්නම බැහැ. බනිනවා ..රෙප් කපනවා..එ්ත් කියන්නේ යහ පාලනයකින් යුත් ධර්මිෂ්ඨ සමාජයක් ගැන :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම තමයි බං ගොඩක් එවුන්.. විරුද්ධ මතයක් දරන්නම බැහැ. බනිනවා ..රෙප් කපනවා..එ්ත් කියන්නේ යහ පාලනයකින් යුත් ධර්මිෂ්ඨ සමාජයක් ගැන :P

    ඉස්සර බන් බොලන් කොහොමද කියාගෙන බඩ බැදගෙන හිටපු උන් දැන් දැක්කෙ නැහැ වගෙ බන් QUOTE
    කරන්නෙත් නැහැ :sorry::eek:ignore list. නම් තාම දාලා නැහැ වගෙ එත් ලොකුවටම ප්‍ර්ජාත්න්ත්‍රවාදය රකින්න ඔන කියලා හිතුනොත් ignore list. එකටත් දායි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    මෙහ් ඔටුවෝ උබට කෙලින් කියන්නේ දේශපාලනහ් මත දරනවාහ් දැකලා තියෙනවා එත් මෙහ් කුක්කු වේසි කරන්නෙහ් මෙතන කඩේ යන එක... උබට කඩේ යනව මත දරනවා කියන දේ අදුර ගන්න බැරි බත් කන හරකෙන් නෙමෙනේදහ් ??? හරි ව්විදිහට දේශපාලන මත දරපු එවුන්ට හරියට උත්තරහ් දුන්නාහ් ත්‍රිඩ් වල ... උබත් මෙතන කඩේ යන එවුන්ගේ පිට කසන එකනේ කරන්නේ ??? ලැජ්ජයි ඔයි උබ ගැන එලකිරි ප්‍රසිද්ද වෙලා හිටපු ඉන්නහ් චරිතයක් හැටියට ඔයිට වඩා සමබර වෙයන් ...
    මෙතනහ් ඉන්න එවුන් මහින්දටහ් කැමති ඇයි කියන දේ ගැන හරි විස්තරක් දැම්මේ නැහැහ් රට බේරගත්ත එක නම් මතයක් නෙමෙහ් මහින්ද විතරක් නෙමේ ඔතන යුද්දේ ඉවර කරන්නහ් වෙහෙසුනේහ් අවුරුදු ගානකට පස්සෙ කොටි ප්ලේන් වලින් ආවේ කාගේ ආන්ඩුවේද කියලත් දන්නවනේ හ්??? ප්ලෙන් ගත්තේ කවුරු දිපු සල්ලි වලින්දත් කියනදේහ් උබට අලුතෙන් කියන්නහ් ඔනේ නැහැහ්
    උබත් එක්ක පුද්ගලික තරහක් නැහැහ් හැබැයි කියන්හ් ඔනේ දේ කෙලින් කියනවාහ්
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සර බන් බොලන් කොහොමද කියාගෙන බඩ බැදගෙන හිටපු උන් දැන් දැක්කෙ නැහැ වගෙ බන් QUOTE
    කරන්නෙත් නැහැ :sorry::eek:ignore list. නම් තාම දාලා නැහැ වගෙ එත් ලොකුවටම ප්‍ර්ජාත්න්ත්‍රවාදය රකින්න ඔන කියලා හිතුනොත් ignore list. එකටත් දායි :rofl:

    කී දෙනෙක් උබව ignore list එකට දාලද බන්? :confused:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොහොම හිටපු එකෙක්ද කියන්නෙ යාලුවො පිරිවරා හිටපු එකෙක්ව දෙශපාලන විරුද්ද මතයක් දැරුවා කියාල පිටු දකින එකනෙ / ඉතින් ඔය පිටු දකින අය එන්නෙ යහපාලනය ප්‍ර්ජාත්‍රන්තවාදය ආරක්ශා කරන්න නෙහ් :rofl::rofl: එ ගොල්ලො ආරක්ශා කරන්න ඔන කියලා බෙරිහන් දිගෙන සිරිසෙනව දිනවන්න කියලා අනිත් උන්ගෙ කට වහලා නැත්නම් විරුද්ද මත දාරියාව බත් ගොට්ටෙක් බත් බැලයෙක් කියලා හංවඩු ගහලා රෙප් එකට නිර්නාමිකව අම්මට හු@@න්වා කියලා බැනලා ඔය ඇති කරන්න යන්නෙ ප්‍ර්ජාත්‍රන්තවාදය කියන එක:rofl:

    එහෙම තමයි බං ගොඩක් එවුන්.. විරුද්ධ මතයක් දරන්නම බැහැ. බනිනවා ..රෙප් කපනවා..එ්ත් කියන්නේ යහ පාලනයකින් යුත් ධර්මිෂ්ඨ සමාජයක් ගැන :P
    රටකට ඕනා අපමණ වෙනසක් ලු නේ හිටං:P :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    4:12
    වෙනසක් වෙන්නේ නැ දැන් 4ක් රට කනවා මෛත්‍රී අවම 12ක් රට කනවා
    කවුරු ආවත් ඔච්චරයි

    අනේ අපොයි ලංකාවේ චන්ද දායකයන්ගේ මොලේ. මෙහෙම පටු මානසිකත්වයක් තියන උන්ගේ චන්ද වලින් හොරු පත්වෙලා එන එක අහන්නත් දෙයක්ද :sorry::sorry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙහ් ඔටුවෝ උබට කෙලින් කියන්නේ දේශපාලනහ් මත දරනවාහ් දැකලා තියෙනවා එත් මෙහ් කුක්කු වේසි කරන්නෙහ් මෙතන කඩේ යන එක... උබට කඩේ යනව මත දරනවා කියන දේ අදුර ගන්න බැරි බත් කන හරකෙන් නෙමෙනේදහ් ??? හරි ව්විදිහට දේශපාලන මත දරපු එවුන්ට හරියට උත්තරහ් දුන්නාහ් ත්‍රිඩ් වල ... උබත් මෙතන කඩේ යන එවුන්ගේ පිට කසන එකනේ කරන්නේ ??? ලැජ්ජයි ඔයි උබ ගැන එලකිරි ප්‍රසිද්ද වෙලා හිටපු ඉන්නහ් චරිතයක් හැටියට ඔයිට වඩා සමබර වෙයන් ...
    මෙතනහ් ඉන්න එවුන් මහින්දටහ් කැමති ඇයි කියන දේ ගැන හරි විස්තරක් දැම්මේ නැහැහ් රට බේරගත්ත එක නම් මතයක් නෙමෙහ් මහින්ද විතරක් නෙමේ ඔතන යුද්දේ ඉවර කරන්නහ් වෙහෙසුනේහ් අවුරුදු ගානකට පස්සෙ කොටි ප්ලේන් වලින් ආවේ කාගේ ආන්ඩුවේද කියලත් දන්නවනේ හ්??? ප්ලෙන් ගත්තේ කවුරු දිපු සල්ලි වලින්දත් කියනදේහ් උබට අලුතෙන් කියන්නහ් ඔනේ නැහැහ්
    උබත් එක්ක පුද්ගලික තරහක් නැහැහ් හැබැයි කියන්හ් ඔනේ දේ කෙලින් කියනවාහ්
    සහෝදරයා දේශපාලන මතයක් දරන එකෙයි කඩේ යන එකෙයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...:yes: අපියට සම බර වෙන විදිහ කියල දෙන්නකෝ:yes:
     
    හක හක , ජනාදිපති වෙලා කියයි , මට මොලේ අමාරුවක් තියේද විදායක ජනාදිපති ක්‍රමේ නැති කරන්නවා කියලා එහෙම ප්‍රකාශයක් කරන්න ? .... මුන්ගේ සන්දානය කැඳ හැලියක් , අද කීපු දේ නෙමේ හෙට කියන්නේ , .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මු ගේ වටේ ඉන්න රනිල් ,චන්ද්‍රිකා , මංගල , දෙමල සංවිදාන , NGO නඩ , උන් මුව දම්මලා මුට කියවන ඒවා තොගේ බැලුවහම මුටත් මතක නෑ මූ මොනවද කීවේ කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේක බලන මෛත්‍රීටයි රනිල්ටට චන්ද්‍රිකා LTTE එකට පොලින් ගහල ඉන්න ගොඩක් දෙනෙක් ට රිදේ ... දැක්කේ නෑ වගේ බැලුවේ නෑ වගේ ඉඳි , ඇත්ත කියනකොට මෙහෙම වෙනවා . අපිව ignore vei. haka haka Attha kiyanakota ignore wenawaa.

    විවේචනයක් කරනවා නම් ඒකට සුදුසු දෙයක් බලලා තෝරා ගන්න.
    මෙතන මේ මනුස්සයා කියන්නේ කටුනායක වහනවා අපිට ඕන අයට විතරයි යන්න දෙන්නේ කියලා.......මෙතනයි වෙනස තියෙන්නේ!
    කාටවත් ගුවන්තොටුලක් වහන්න බෑ....ඒක මේ රටේ ගමනාගමනයට ප්‍රශ්නයක්....මෛත්‍රීපාල ඒ වගේ දෙයක් අදහස් කරන්නේ නෑ කියලා ඕන මෝඩයෙක් ට තේරෙන්වා....
    ඔය වගේ දෙයක් අල්ලගෙන සිනි බෝල තර්ක අපේ සිංහල මිනිස්සු ගේනවා කියන එකම ලැජ්ජාවක්.....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සහෝදරයා දේශපාලන මතයක් දරන එකෙයි කඩේ යන එකෙයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...:yes: අපියට සම බර වෙන විදිහ කියල දෙන්නකෝ:yes:
    උබටහ් එකහ් තෙරුම් ගන්නහ් බැරි කමක් නැහැහ් උබට ඔනේ මන් ලව්වම පොස්ට් කරගන්නහ් නම් හිටපන් මේහ් ත්‍රිඩ් එකෙමහ් දාන්නහ් ...
     
    සහෝදරයා දේශපාලන මතයක් දරන එකෙයි කඩේ යන එකෙයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...:yes: අපියට සම බර වෙන විදිහ කියල දෙන්නකෝ:yes:

    ඉන්න කො උඹට කියලා දෙන්න....දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....කිසිම දේශපාලකයෙක් ඒකට වැදගත් වෙන්නේ නෑ......

    එතෙන්දි පළවෙනි කාරණය තමයි අවංකව ඉඳගෙන කාගේ වුණත් වැරදි දේ වැරදි ලෙස දැකීම.....
    උදාහරණයකට මහින්ද පසුගිය කාලේ කරපු ආර්ථික පරිහානිය, අධිකරණය විනාශ කිරීම, එයාගේ නෑයෝ පක්ෂයේ අය, යාළුවන් ට රටේ දේවල් හිතෙන හිතෙන විදිහට කොල්ල කන්න ඉඩ සැලසීම, තමන්ගේ පක්ෂයේ ඉන්න මැරයින් ස්ත්‍රී දුෂකයින් රැකීම වගේ දේවල් මනුස්සයෙක්ට අනුමත කරන්න බෑ....
    ඔයාට ඕනි නම් මහින්දට ඡන්දේ දෙන්න, මෛත්‍රීපාලගේ රනිල් ගේ ප්‍රතිපත්ති විවේචනය කරන්න පදනමක් සහිතව.............හැබැයි මහින්ද ගේ වැරදි වැඩ වලට සුදු හුණු ගාන්න එපා...........වැරදි දේ පිළිගන්න....ඒවා නිවැරදි කරන්න හදන්න....නැත්තම් ලංකාවට ‍මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහ් ඔටුවෝ උබට කෙලින් කියන්නේ දේශපාලනහ් මත දරනවාහ් දැකලා තියෙනවා එත් මෙහ් කුක්කු වේසි කරන්නෙහ් මෙතන කඩේ යන එක... උබට කඩේ යනව මත දරනවා කියන දේ අදුර ගන්න බැරි බත් කන හරකෙන් නෙමෙනේදහ් ??? හරි ව්විදිහට දේශපාලන මත දරපු එවුන්ට හරියට උත්තරහ් දුන්නාහ් ත්‍රිඩ් වල ... උබත් මෙතන කඩේ යන එවුන්ගේ පිට කසන එකනේ කරන්නේ ??? ලැජ්ජයි ඔයි උබ ගැන එලකිරි ප්‍රසිද්ද වෙලා හිටපු ඉන්නහ් චරිතයක් හැටියට ඔයිට වඩා සමබර වෙයන් ...
    මෙතනහ් ඉන්න එවුන් මහින්දටහ් කැමති ඇයි කියන දේ ගැන හරි විස්තරක් දැම්මේ නැහැහ් රට බේරගත්ත එක නම් මතයක් නෙමෙහ් මහින්ද විතරක් නෙමේ ඔතන යුද්දේ ඉවර කරන්නහ් වෙහෙසුනේහ් අවුරුදු 30 ක් පුරාවට කොටි ප්ලේන් වලින් ආවේ කාගේ ආන්ඩුවේද කියලත් දන්නවනේ හ්??? ප්ලෙන් ගත්තේ කවුරු දිපු සල්ලි වලින්දත් කියනදේහ් උබට අලුතෙන් කියන්නහ් ඔනේ නැහැහ්
    උබත් එක්ක පුද්ගලික තරහක් නැහැහ් හැබැයි කියන්හ් ඔනේ දේ කෙලින් කියනවාහ්

    එල බන් :cool: මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ ;) උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    960121_10155588867910377_4211150353386080168_n.jpg