ලසන්ත වික්‍රමතුන්ග කියන්නේහ් කෙලින් කතා කරපු මිනිහෙක් අන්තිමෙටහ් උනේ පාරේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරැන්නහ් හෙතුව කෙලින් කතා කිරිමහ් ? එක රජයෙන් කරපු දෙයක් කියනහ් එක ප්‍රසිද්ධහ් රහසක් ... එවගේම ප්රගිත් .මේ දෙවල් සේරමහ් යුද්දේ දින්නහ් හින්දාහ් ඇති උන දෙවල් මහින්දහ්ත් යම්කිසිහ් සම්බන්ධහ් තාවයක් තිබ්බහ් නැහැහ් කියන්නෙහ් නැහැහ් උතුරෙන් කදවුරුහ් ඉවත් කරනහ් එක ආන්ඩුවක් හැටියටහ් කරන්න සුදුසු දෙයක් නෙමෙහ් එහෙමහ් කරානම් මහින්දට දෙවෙනි පාරහ් ඉල්ලන්නත් හම්බෙන්නෙහ් නැහැහ්
මේහ් කියනහ් දෙවල් කොච්චර හරිද කියනහ් දේ උබහ් කුවෙට් ඉදගෙනහ් කියනවටහ් වඩාහ් ල0කාවේ පය ගහ්ලාහ් ඉන්නහ් අපි දන්නෙහ් ල0කාවේ ප්‍රජාත්‍රාන්තික වාදය කියන දේ තියෙනවද නැද්ද කියලා උබටහ් ඔහේ ඉදන් කියන්න පුලුවන් කමක් නැහැහ් ල0කාවේ ප්‍රසිද්ධ රහස් කියපයක්ම තියෙනවාහ් ලසන්ත වික්‍රමතුන්ග කියන්නේහ් කෙලින් කතා කරපු මිනිහෙක් අන්තිමෙටහ් උනේ පාරේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරැන්නහ් හෙතුව කෙලින් කතා කිරිමහ් ? එක රජයෙන් කරපු දෙයක් කියනහ් එක ප්‍රසිද්ධහ් රහසක් ... එවගේම ප්රගිත් .. තාමත් නැහැහ් ... ඔය කියනහ් ප්රජාත්රාන්තහ් වාද්යේ මාධ්‍ය නිදහසහ් කියනහ් දේ ඇතුලත් වෙනවනම් අද මාධ්‍යක් තුලින් මිනිහෙක්ටහ් කතා කරන්නහ් මතයක් ඉදිරිපත් කරන්නහ් වෙලා තියෙන්නේ සුදු වැන් වලටහ් බයෙන් එකදහ් උබහ් ඔය කියන නිදහසහ් ? ජතාදීපති උපදේශකවහ් මහපාරේ වෙඩි තියලාහ් මරපු මිනිහටහ් නිදහස ලැබිලා තියෙන්නේ ල0කාවේහ් ප්රජාත්රාන්තිකහ් වාදය තියෙනහ් නිසාදහ් ?
කැමහ් බිමහ් ගන්නහ් කඩයක් ඇති කරන්න ඇති බැන්කු ඇති කරන්න ඇතිහ් එත් උබහ් දන්නවදහ් අද ල0කාවේ එදා වෙලහ් කන්න බැරුව මිනිස්සු කොච්චර ඉන්නවදහ් කියලා ? 2013 තමන්ගේහ් ලමයිට කැම වෙල දෙන්න බැරුව අම්ම ලමයි එක්කහ් දිවිනසාගත්තා එහමහ් තත්වයක් උඩදහ් උබ කියන්නේ මිනිස්සුන්ටහ් කන්නහ් බොන්නහ් වාතාවරනයක් හදලා දුන්නා කියලහ් .. ල0කාවේ වෙන දුශනයහ් පොඩ්ඩක් හරි අඩු උනානම් දුප්පත් මිනිහෙක්ට පරිප්පු ටිකක් එක්ක හාල් ටිකක් රු 50 කට 60කට අඩුවෙන්න ගන්නහ් පුලුවන්
එක මන් පිලිගන්නවා එත් හත්මුතු පරම්පරාවටම මහ පරිමානෙන් හොරකම් කරද්දි එක තවත් හොරකමක් හැටියට ගනන් ගන්නහ් බැහැ නේදහ් ඔය දේට හොදම උත්තරේ මේ පොස්ට් එකේ තියෙනවාහ්
ල0කාවේ වතුර නැතුව නියගයක් තියෙද්දි පලස්තීනෙට ඩොලර් මිලියනයක් දිලාද ල0කාවේ මිනිස්සුන්ට කන්න බොන්න වාතාවරනයක් හදලා දුන්නාහ් කියන්නේ ??? එ සල්ලි වලින් වතුර් නැතුව මැරෙන්න හදන මිනිස්සුන්ට බවුසර් දහස් ගානක් යවලා වතුර දෙන්න තිබ්බා කන්න බොන්න දෙන්න තිබ්බා අන්තිමේදි වතුර ඩි0ගත් දුන්නේ බොතලේ වටේ ඇඩ් එක අලොලා ? මෙවද මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා කියන්නෙ ?
උබහ් හිතනවදහ් හෙලෞරුමය චම්පික රතනහාමුදුරුවෝහ් ජෙනරල් සරත් ෆොන්සේකාහ් වගේ මිනිස්සු ඉදිද්දි එවගේ දෙයක් කරන්න පුලුවන් කමක් තියෙයි කියලාහ් ? හෙල උරුමයහ් කියන්නේ මානුශිකහ් මෙහෙයුමේ ඇරබුම් කරුවෝහ් .. කවුරු මොනාව කිව්වත් පොඩ්ඩක් හිතලා බලපන් ල0කාව ආයේ බෙදෙන්නහ් තියෙන් ඉඩකඩ අඩුයි සිරිසේනගේ පිටිපස්සෙ හොරු ඇති එත් රට අස්තාවර වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා සිරිසේනගේ වටේ සිරිසේනත් ඇතුලුවහ්
ශ්‍රෙශ්ඨ අධිකරනයහ් කියන්නේහ් රටේ ස්වරිභාවයහ් තියෙන්නහ් ඔන තැනක් අදහ් එකත් මහින්දගේහ් ඩිල් පොට් එකක් වෙලාහ් මේ රටෙහ් නිතියහ් කියනහ් දේ කවදාවත් නැති තැනකටහ් පත්වෙලාහ් ... මොන විධායකහ් බල තල තිබ්බත් ශ්‍රෙශ්ඨ අධිකරනයටහ් යටත් වෙන්න ඔනෙහ් ඇහුම්කම් දෙන්නහ් ඔනේ ශ්‍රෙශ්ඨ අධිකරනයත් ඩිල්පොට් එකක් වෙලාහ් නම් රටේ නිතියහ් කියනහ් දේ තියෙන්නේහ් කොහෙදහ් කියනහ් එක උබම උත්තරහ් දිපන් ... මගේ මතය මේදෙවල් මහින්දගේ දකින දෙවල් කිපයක් විතරයිහ්
විවේචනයක් කරනවා නම් ඒකට සුදුසු දෙයක් බලලා තෝරා ගන්න.
මෙතන මේ මනුස්සයා කියන්නේ කටුනායක වහනවා අපිට ඕන අයට විතරයි යන්න දෙන්නේ කියලා.......මෙතනයි වෙනස තියෙන්නේ!
කාටවත් ගුවන්තොටුලක් වහන්න බෑ....ඒක මේ රටේ ගමනාගමනයට ප්‍රශ්නයක්....මෛත්‍රීපාල ඒ වගේ දෙයක් අදහස් කරන්නේ නෑ කියලා ඕන මෝඩයෙක් ට තේරෙන්වා....
ඔය වගේ දෙයක් අල්ලගෙන සිනි බෝල තර්ක අපේ සිංහල මිනිස්සු ගේනවා කියන එකම ලැජ්ජාවක්.....




යකෝ නොවැම්බර් 01 වෙනකොට මෛත්‍රී උබලගෙ ආණ්ඩුවෙ සෞඛ්‍යය ඇමතිනෙ බං. උබලට බොරුවක්වත් හරියට හදා ගන්න බෑ බං.![]()








??? පොඩි අපි ට
???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි








