කොහොම හිටපු එකෙක්ද කියන්නෙ යාලුවො පිරිවරා හිටපු එකෙක්ව දෙශපාලන විරුද්ද මතයක් දැරුවා කියාල පිටු දකින එකනෙ / ඉතින් ඔය පිටු දකින අය එන්නෙ යහපාලනය ප්ර්ජාත්රන්තවාදය ආරක්ශා කරන්න නෙහ්එ ගොල්ලො ආරක්ශා කරන්න ඔන කියලා බෙරිහන් දිගෙන සිරිසෙනව දිනවන්න කියලා අනිත් උන්ගෙ කට වහලා නැත්නම් විරුද්ද මත දාරියාව බත් ගොට්ටෙක් බත් බැලයෙක් කියලා හංවඩු ගහලා රෙප් එකට නිර්නාමිකව අම්මට හු@@න්වා කියලා බැනලා ඔය ඇති කරන්න යන්නෙ ප්ර්ජාත්රන්තවාදය කියන එක
![]()
එහෙම තමයි බං ගොඩක් එවුන්.. විරුද්ධ මතයක් දරන්නම බැහැ. බනිනවා ..රෙප් කපනවා..එ්ත් කියන්නේ යහ පාලනයකින් යුත් ධර්මිෂ්ඨ සමාජයක් ගැන![]()
විරුද්ධ මතයක් දරුවා කියන එක නෙවේ මචන්ලා ප්රශ්නේ. රෙදි නැතුව කඩේ යන එක. තමන්ගේ පක්ෂයේ සියලු වැරදි සාධාරණිකරණය කරලා අනිත් පක්ෂ වල වැරදි විතරක් කතා කරන මිනිස්සු ඔක්කොම රෙදි නැතුව කඩේ යන මිනිස්සු.
හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න බැරි නම්, මොකද්ද ඒ මිනිහගෙන් ඇති පලේ?
ඒ comments දැකීමත් අප්රසන්නයි.
තරහ වෙන්න වුවමනා නෑ කවුරුත්, මම නම් මේ චන්දෙ ඉවර වෙනකම් පක්ෂභේදයින් තොරව කඩේ යන එවුන්ව ignore කරනවා. fake ඒවා, reputed members ලා මට හිතෙන විදිහට. ගොඩක්ම fake ඒවා. ආයේ ඒක අයින් කරන්නේ reputed members ලගේ විතරයි.
මම ඔයගොල්ලන්ගේනුත් ඉල්ලන්නේ, හරි දේ/වැරදි දේ කරුණු කාරණා සහිතව හරි විදිහට දකින්න. නැතුව කඩේ යන්න එපා. මහින්දට නෙවේ, තමුන්ගේ අම්මට/තාත්තට වුනත්.
කොච්චර හොඳ වුනත්,මම කතිරේ ගහන්නේ කාට වුනත්, මම නම් එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. මහින්දටවත්, මෛත්රීටවත්, රනිල්ට වත් එකෙකුටවත්.

Last edited:




මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ
උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා



.