මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කොහොම හිටපු එකෙක්ද කියන්නෙ යාලුවො පිරිවරා හිටපු එකෙක්ව දෙශපාලන විරුද්ද මතයක් දැරුවා කියාල පිටු දකින එකනෙ / ඉතින් ඔය පිටු දකින අය එන්නෙ යහපාලනය ප්‍ර්ජාත්‍රන්තවාදය ආරක්ශා කරන්න නෙහ් :rofl::rofl: එ ගොල්ලො ආරක්ශා කරන්න ඔන කියලා බෙරිහන් දිගෙන සිරිසෙනව දිනවන්න කියලා අනිත් උන්ගෙ කට වහලා නැත්නම් විරුද්ද මත දාරියාව බත් ගොට්ටෙක් බත් බැලයෙක් කියලා හංවඩු ගහලා රෙප් එකට නිර්නාමිකව අම්මට හු@@න්වා කියලා බැනලා ඔය ඇති කරන්න යන්නෙ ප්‍ර්ජාත්‍රන්තවාදය කියන එක:rofl:

එහෙම තමයි බං ගොඩක් එවුන්.. විරුද්ධ මතයක් දරන්නම බැහැ. බනිනවා ..රෙප් කපනවා..එ්ත් කියන්නේ යහ පාලනයකින් යුත් ධර්මිෂ්ඨ සමාජයක් ගැන :P

විරුද්ධ මතයක් දරුවා කියන එක නෙවේ මචන්ලා ප්‍රශ්නේ. රෙදි නැතුව කඩේ යන එක. තමන්ගේ පක්ෂයේ සියලු වැරදි සාධාරණිකරණය කරලා අනිත් පක්ෂ වල වැරදි විතරක් කතා කරන මිනිස්සු ඔක්කොම රෙදි නැතුව කඩේ යන මිනිස්සු.

හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න බැරි නම්, මොකද්ද ඒ මිනිහගෙන් ඇති පලේ?

ඒ comments දැකීමත් අප්‍රසන්නයි.

තරහ වෙන්න වුවමනා නෑ කවුරුත්, මම නම් මේ චන්දෙ ඉවර වෙනකම් පක්ෂභේදයින් තොරව කඩේ යන එවුන්ව ignore කරනවා. fake ඒවා, reputed members ලා මට හිතෙන විදිහට. ගොඩක්ම fake ඒවා. ආයේ ඒක අයින් කරන්නේ reputed members ලගේ විතරයි.

මම ඔයගොල්ලන්ගේනුත් ඉල්ලන්නේ, හරි දේ/වැරදි දේ කරුණු කාරණා සහිතව හරි විදිහට දකින්න. නැතුව කඩේ යන්න එපා. මහින්දට නෙවේ, තමුන්ගේ අම්මට/තාත්තට වුනත්.

කොච්චර හොඳ වුනත්,මම කතිරේ ගහන්නේ කාට වුනත්, මම නම් එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. මහින්දටවත්, මෛත්‍රීටවත්, රනිල්ට වත් එකෙකුටවත්. :yes:
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනේ අපොයි ලංකාවේ චන්ද දායකයන්ගේ මොලේ. මෙහෙම පටු මානසිකත්වයක් තියන උන්ගේ චන්ද වලින් හොරු පත්වෙලා එන එක අහන්නත් දෙයක්ද :sorry::sorry:

අඩෝ hansel! මන් හිතුවේ උඹ මලා කියලා! :angry:
මන් රන්දික ගෙනුත් ඇහුවා උඹ ගැන.. :eek:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල බන් :cool: මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ ;) උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    :yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කී දෙනෙක් උබව ignore list එකට දාලද බන්? :confused:

    විරුද්ධ මතයක් දරුවා කියන එක නෙවේ මචන්ලා ප්‍රශ්නේ. රෙදි නැතුව කඩේ යන එක. තමන්ගේ පක්ෂයේ සියලු වැරදි සාධාරණිකරණය කරලා අනිත් පක්ෂ වල වැරදි විතරක් කතා කරන මිනිස්සු ඔක්කොම රෙදි නැතුව කඩේ යන මිනිස්සු.

    හරි හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න බැරි නම්, මොකද්ද ඒ මිනිහගෙන් ඇති පලේ?

    ඒ comments දැකීමත් අප්‍රසන්නයි.

    තරහ වෙන්න වුවමනා නෑ කවුරුත්, මම නම් මේ චන්දෙ ඉවර වෙනකම් පක්ෂභේදයින් තොරව කඩේ යන එවුන්ව ignore කරනවා. fake ඒවා, reputed members ලා මට හිතෙන විදිහට. ගොඩක්ම fake ඒවා. ආයේ ඒක අයින් කරන්නේ reputed members ලගේ විතරයි.

    මම ඔයගොල්ලන්ගේනුත් ඉල්ලන්නේ, හරි දේ/වැරදි දේ කරුණු කාරණා සහිතව හරි විදිහට දකින්න. නැතුව කඩේ යන්න එපා. මහින්දට නෙවේ, තමුන්ගේ අම්මට/තාත්තට වුනත්.

    කොච්චර හොඳ වුනත්,මම කතිරේ ගහන්නේ කාට වුනත්, මම නම් එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. මහින්දටවත්, මෛත්‍රීටවත්, රනිල්ට වත් එකෙකුටවත්. :yes:
    :D;)
    11.gif
    ඔව් උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා මමනම් මහින්දට චන්දෙ දෙන්නෙ මෙ හෙතුව කියලා කියලා තියෙනවා එ වගෙම එ මතෙ ශක්තිමත් කරන්න වෙහෙසෙනවා කාටවත් කියලා නැහැ මහින්දට චන්දය දෙන්න කියලා සිරාට දෙන්න එපා කියලත් නමුත් සිරාට දිලා මරාට දෙන්න එපා කියලත් තම්න් තිරනය කරන්න දෙශපාලකයො හා පාක්ශිකයො කියන කරන දෙවල් බලලා:cool:;) එච්චරයි
     
    aska101

    Member
    Dec 9, 2012
    13
    0
    0

    හක හක , ජනාදිපති වෙලා කියයි , මට මොලේ අමාරුවක් තියේද විදායක ජනාදිපති ක්‍රමේ නැති කරන්නවා කියලා එහෙම ප්‍රකාශයක් කරන්න ? .... මුන්ගේ සන්දානය කැඳ හැලියක් , අද කීපු දේ නෙමේ හෙට කියන්නේ , .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මු ගේ වටේ ඉන්න රනිල් ,චන්ද්‍රිකා , මංගල , දෙමල සංවිදාන , NGO නඩ , උන් මුව දම්මලා මුට කියවන ඒවා තොගේ බැලුවහම මුටත් මතක නෑ මූ මොනවද කීවේ කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේක බලන මෛත්‍රීටයි රනිල්ටට චන්ද්‍රිකා LTTE එකට පොලින් ගහල ඉන්න ගොඩක් දෙනෙක් ට රිදේ ... දැක්කේ නෑ වගේ බැලුවේ නෑ වගේ ඉඳි , ඇත්ත කියනකොට මෙහෙම වෙනවා . අපිව ignore vei. haka haka Attha kiyanakota ignore wenawaa.

    Ane BURUWO ubata sinhala theren nadda... MY3 kiwwe airport eke dhorawal witharak wahanawa kiyala , mulu airport ekama whanawa kiwwada!! :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ hansel! මන් හිතුවේ උඹ මලා කියලා! :angry:
    මන් රන්දික ගෙනුත් ඇහුවා උඹ ගැන.. :eek:
    අම්මටහුඩු ෆිට් එක. :love::love: මලේ නම් නෑ මචන් ඒත් මලා වගේ දෙයක් උනා. හෙහෙ
    කොහොමද උබට? අපිව තාමත් මතක එක ගැන නම් සතුටුයි ;)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    විරුද්ධ මතයක් දරුවා කියන එක නෙවේ මචන්ලා ප්‍රශ්නේ. රෙදි නැතුව කඩේ යන එක. තමන්ගේ පක්ෂයේ සියලු වැරදි සාධාරණිකරණය කරලා අනිත් පක්ෂ වල වැරදි විතරක් කතා කරන මිනිස්සු ඔක්කොම රෙදි නැතුව කඩේ යන මිනිස්සු.

    හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න බැරි නම්, මොකද්ද ඒ මිනිහගෙන් ඇති පලේ?

    ඒ comments දැකීමත් අප්‍රසන්නයි.

    තරහ වෙන්න වුවමනා නෑ කවුරුත්, මම නම් මේ චන්දෙ ඉවර වෙනකම් පක්ෂභේදයින් තොරව කඩේ යන එවුන්ව ignore කරනවා. fake ඒවා, reputed members ලා මට හිතෙන විදිහට. ගොඩක්ම fake ඒවා. ආයේ ඒක අයින් කරන්නේ reputed members ලගේ විතරයි.

    මම ඔයගොල්ලන්ගේනුත් ඉල්ලන්නේ, හරි දේ/වැරදි දේ කරුණු කාරණා සහිතව හරි විදිහට දකින්න. නැතුව කඩේ යන්න එපා. මහින්දට නෙවේ, තමුන්ගේ අම්මට/තාත්තට වුනත්.

    කොච්චර හොඳ වුනත්,මම කතිරේ ගහන්නේ කාට වුනත්, මම නම් එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. මහින්දටවත්, මෛත්‍රීටවත්, රනිල්ට වත් එකෙකුටවත්. :yes:
    :yes::yes::cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉන්න කො උඹට කියලා දෙන්න....දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....කිසිම දේශපාලකයෙක් ඒකට වැදගත් වෙන්නේ නෑ......
    එතෙන්දි පළවෙනි කාරණය තමයි අවංකව ඉඳගෙන කාගේ වුණත් වැරදි දේ වැරදි ලෙස දැකීම.....
    උදාහරණයකට මහින්ද පසුගිය කාලේ කරපු ආර්ථික පරිහානිය, අධිකරණය විනාශ කිරීම, එයාගේ නෑයෝ පක්ෂයේ අය, යාළුවන් ට රටේ දේවල් හිතෙන හිතෙන විදිහට කොල්ල කන්න ඉඩ සැලසීම, තමන්ගේ පක්ෂයේ ඉන්න මැරයින් ස්ත්‍රී දුෂකයින් රැකීම වගේ දේවල් මනුස්සයෙක්ට අනුමත කරන්න බෑ....
    ඔයාට ඕනි නම් මහින්දට ඡන්දේ දෙන්න, මෛත්‍රීපාලගේ රනිල් ගේ ප්‍රතිපත්ති විවේචනය කරන්න පදනමක් සහිතව.............හැබැයි මහින්ද ගේ වැරදි වැඩ වලට සුදු හුණු ගාන්න එපා...........වැරදි දේ පිළිගන්න....ඒවා නිවැරදි කරන්න හදන්න....නැත්තම් ලංකාවට ‍මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ......
    ඔව්!!!!
    දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....අපේ මතය තමයි දේශපාලකයා ක්‍රියාත්මක කරවන්නේ...
    ඉතින් එහෙම බැලුවොත් අපිත් කියන්නේ ඕකමනේ...මහින්දගේ ගේ ප්‍රතිපත්ති/හොරකම් විවේචනය කරන්න පදනමක් සහිතව,.............හැබැයි රනිල්,චන්ද්‍රිකා හා උන්ගේ අත්තිත කෙරුවාවල් වලට ගේ වැරදි වැඩ වලට සුදු හුණු ගාන්න එපා...........වැරදි දේ පිළිගන්න...
    ඉතින් අපිත් කියන්නේ ඕකයි නේ... :D
    කරුනාවයි...මම අයිත් කියනවා... කඩේ යන එකයි දේශපාලන මතයක් දරන එකෙයි වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා...

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :D;)
    11.gif
    ඔව් උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා මමනම් මහින්දට චන්දෙ දෙන්නෙ මෙ හෙතුව කියලා කියලා තියෙනවා එ වගෙම එ මතෙ ශක්තිමත් කරන්න වෙහෙසෙනවා කාටවත් කියලා නැහැ මහින්දට චන්දය දෙන්න කියලා සිරාට දෙන්න එපා කියලත් නමුත් සිරාට දිලා මරාට දෙන්න එපා කියලත් තම්න් තිරනය කරන්න දෙශපාලකයො හා පාක්ශිකයො කියන කරන දෙවල් බලලා:cool:;) එච්චරයි

    තව දෙයක් කියන්න බැරි වුනා ගයාන් අයියා.

    මෝඩ තර්ක ගේන අය,
    හේතු නැතුව මඩ ගහන අය,
    තමන්ගේ මතය පිහිටුවන්න threads පුරා images post කරන අය,
    ඕනෑම වැරද්දක් සාධාරණිකරණය කරන අය

    ඔක්කොම මම ignore කළා පක්ෂ භේදයකින් තොරව. නැතුව විරුද්ධ මත දරන හැමෝම ignore කළා නම් ඔයත් ignore කරලනේ. තව ඒ වගේ අය ඕන තරම්.

    kukku baba කලිනුත් ඔහොම ඒවා කිහිපයක්ම කිවුවා. මේ thread එකත් ඒවගේ එකක් නේ... මෛත්‍රී මහත්තයා කියපු බොරුවක් අහුවෙලා. ඒක හරි. දැන් මහින්ද මහත්තයා කියපු ඔක්කොම ඇත්තද? පහුගිය කාලෙට කොච්චර බොරු කියන්න ඇද්ද? මහින්ද මහත්තයා ඇත්ත විතරක්ම කියලා මෛත්‍රී මහත්තයා බොරුවක් කිවුවනම් මේ thread එක දාන ඒක සාධාරනයි!

    මේවා මෝඩ වැඩ නේ? විදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ? කොයි දේශපාලකයා ද බොරු කියලා නැත්තේ? කොයි දේශපලකයාද 100% ක් අවංකව දේශපාලනය කලේ? මම නම් දන්නේ නෑ! දන්නවනම් කියන්න බලන්න.. :D මම මේ thread එකට ඇවිල්ලා video එක බලලයි ignore කලේ. :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විරුද්ධ මතයක් දරුවා කියන එක නෙවේ මචන්ලා ප්‍රශ්නේ. රෙදි නැතුව කඩේ යන එක. තමන්ගේ පක්ෂයේ සියලු වැරදි සාධාරණිකරණය කරලා අනිත් පක්ෂ වල වැරදි විතරක් කතා කරන මිනිස්සු ඔක්කොම රෙදි නැතුව කඩේ යන මිනිස්සු.
    හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න බැරි නම්, මොකද්ද ඒ මිනිහගෙන් ඇති පලේ?
    ඒ comments දැකීමත් අප්‍රසන්නයි.
    තරහ වෙන්න වුවමනා නෑ කවුරුත්, මම නම් මේ චන්දෙ ඉවර වෙනකම් පක්ෂභේදයින් තොරව කඩේ යන එවුන්ව ignore කරනවා. fake ඒවා, reputed members ලා මට හිතෙන විදිහට. ගොඩක්ම fake ඒවා. ආයේ ඒක අයින් කරන්නේ reputed members ලගේ විතරයි.
    මම ඔයගොල්ලන්ගේනුත් ඉල්ලන්නේ, හරි දේ/වැරදි දේ කරුණු කාරණා සහිතව හරි විදිහට දකින්න. නැතුව කඩේ යන්න එපා. මහින්දට නෙවේ, තමුන්ගේ අම්මට/තාත්තට වුනත්.
    කොච්චර හොඳ වුනත්,මම කතිරේ ගහන්නේ කාට වුනත්, මම නම් එකෙකුටවත් කඩේ යන්නේ නැහැ. මහින්දටවත්, මෛත්‍රීටවත්, රනිල්ට වත් එකෙකුටවත්. :yes:
    කව්රුවත් මෙතන රෙදි නැතුව කඩේ යන්නේ නෑ.. මෛත්‍රී හොදයි කිය කිය පදනම් විරහිතව මහින්දට ගහද්දි මහින්ද හොඳයි කියන අය උන්ට උත්තර දෙනවා.. මෙහෙම උන්ට උත්තර දෙන්න ගියාම උන් අපිට කියනවා අපි කඩේ යනවා කියලා.. elakiri new පොස්ට් ඔබල බලහන් කඩේ යන විදිහ ඕවට උත්තර දෙද්දී උත්තර දෙන එවුන් කඩේ හිය අය වෙනවා.. ඔච්චරයි.. උත්තරවලට රිදුනොත් ignore කරනවා :oo:.:oo:.:oo: ඔච්චරයි අනිත් යට කඩේ යනවා කදෙයනවා කිය කිය කා ගහන එවුන් කරන්නේ:oo:.:oo:.:oo:.:oo: බලහන් තියල මෙතන මහින්දට කඩේ යනවයි කියලා නම් දර ඉන්න එකෙක් වත් මෛත්රිගේ පැත්තට කථා කරන එකෙක්වවත් ignore කරලා තියෙනවද? කඩේ යනවා කියල label ගහල තියෙනවද:oo:.:oo:.:oo:.:oo: ඔයත් කථා කරන්නේ පක්ෂග්‍රහිව:oo:.:oo:.:oo:.:yes: :yes: :yes: :yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,475
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මටහුඩු ෆිට් එක. :love::love: මලේ නම් නෑ මචන් ඒත් මලා වගේ දෙයක් උනා. හෙහෙ
    කොහොමද උබට? අපිව තාමත් මතක එක ගැන නම් සතුටුයි ;)

    අමතක වෙන්නේ කොහොමද බන්! :D :love:
    පෙනෙන්න හිටියේ නැහැ නේ උඹ පහුගිය දවස් වල... :P

    හොඳයි බන් වරදක් නැහැ.. ඔහේ ඉන්නවා.. :D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    එල බන් :cool: මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ ;) උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    මම නම් කියන්නේ බන් මෙරටේ පාලන ක්‍රමය වෙනස් විය යුතුයි.බලපන් ටිකක් පිටරට ජනාදිපතිවරනයකදී එරටවල් වල මිනිස්සු තමන්ගේ ප්‍රතිපත්ති දේශපාලන තර්කවිතර්ක කරන හැටි එතැනින්ම පෙන් නෑද්ද උඹට තාමත් අපේ රට කොතනද තියෙන්නේ කියලා.තුන් වෙලම බොක්ක පැලෙන්න කාල ඉන්න එක නෙමේයිනේ රටේ දියුණුව කියන්නේ බොක්ක පැලෙන්න කනවා පිම්පියෝ ටික.1977 ඉදන් අද වෙනකන් ජනාදිපතිවරණ වලදී නායකයන්ගේ සටන් පාට වල තියෙන්නේ මොකක්ද දුෂණයෙන් බිෂනේයෙන් තොර රටක්,සාරදර්ම පිරුනුරටක් අරකයි මෙකයී මේ සේරමගෙන්ම පෙන්නේ රටේ මිනිස්සුන්ගේ පිරිහීම(ගසාකෑම,සුදුසන් එළවීම,වංචාව ETC...) සුළු සංවිදාන පිරිසක් ඉන්නවා තමයි MY3 ගේ පස්සේ උනුත් කාව හරි හොයාගන්න එපයි මචන් උන්ගේ දේශපාලන ජීවිකාව සඳහා.එහෙම කියලා කොටියට ආපහු රට දෙනවා කියන්න බැ අපිට.අනික උඹ ඔහේ ඉදන් අහන දකින දේ අද මෙ රටේ නැ නැති එකට කොමත් එකයි තියන එකා තව තරකරගන්නවා මද්යම පාන්තික මිනිහා තැලෙනවා.සේරම කඩේයන්නේ තමන්ගේ මිටිය තර වෙනකන් ඉතින් එහෙව් රටක් කොහෙද අශ්චාරයක් වෙන්නේ:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව දෙයක් කියන්න බැරි වුනා ගයාන් අයියා.

    මෝඩ තර්ක ගේන අය,
    හේතු නැතුව මඩ ගහන අය,
    තමන්ගේ මතය පිහිටුවන්න threads පුරා images post කරන අය,
    ඕනෑම වැරද්දක් සාධාරණිකරණය කරන අය

    ඔක්කොම මම ignore කළා පක්ෂ භේදයකින් තොරව. නැතුව විරුද්ධ මත දරන හැමෝම ignore කළා නම් ඔයත් ignore කරලනේ. තව ඒ වගේ අය ඕන තරම්.

    kukku baba කලිනුත් ඔහොම ඒවා කිහිපයක්ම කිවුවා. මේ thread එකත් ඒවගේ එකක් නේ... මෛත්‍රී මහත්තයා කියපු බොරුවක් අහුවෙලා. ඒක හරි. දැන් මහින්ද මහත්තයා කියපු ඔක්කොම ඇත්තද? පහුගිය කාලෙට කොච්චර බොරු කියන්න ඇද්ද? මහින්ද මහත්තයා ඇත්ත විතරක්ම කියලා මෛත්‍රී මහත්තයා බොරුවක් කිවුවනම් මේ thread එක දාන ඒක සාධාරනයි!

    මේවා මෝඩ වැඩ නේ? විදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ? කොයි දේශපාලකයා ද බොරු කියලා නැත්තේ? කොයි දේශපලකයාද 100% ක් අවංකව දේශපාලනය කලේ? මම නම් දන්නේ නෑ! දන්නවනම් කියන්න බලන්න.. :D මම මේ thread එකට ඇවිල්ලා video එක බලලයි ignore කලේ. :)

    ඔව් එහෙම අය කරදරයක් තම්යි මම උනත් බනිනවා දැකලා ඇතිනෙ:yes::cool: ගොඩාක් අය විරුද්දමතෙ දරන ෆෙක් එකට බැනලා තමන්ගෙ මතෙ දරන ෆෙක් එක ඔර්ජිනල් කරලා ආරක්ශා කරනවා මම නම් කතා බහා කරන හැම එකා එක්කම කතා කරනවා විරුද්ද මතයක් දරන එකෙක් රතු වෙලා හිටියොත් නිල් කරනවා විරුද්ද මතයක් දරන එකෙක් මගෙ ෆොෆයිල් එකට
    මරාට විරුද්දව ත්‍රෙඩ් එකක් දාපු එකෙක් ලින්ක් එකක් දුන්නත් අඩුම තරමෙ බම්ප් එකක් දාලා රෙප් එකක් හරි දෙනවා ජය වෙවා කියලා දාලා අහලා බලන්න :yes:;) අපෙ දෙශපලකයන් කියපු දෙවල් කරානම් මෙක සුරපුරයක් වෙලා සුද්දාගෙන් රට ගත්ත දවසෙ ඉදලා කිවුවෙ කරෙ බොරු අතරින් පතර හොද මිනිස්සු හිටියා උන්ටත් වැඩක් කරන්න බැරි උනා රටෙ බහුතරයක් හොරු නිසා නිකන් ඉදලා කන්න බලන් ඉන්න උන් වැඩි නිසා සමාජෙ හදන්න ඔන පුජකවරු මවුලි වරි ස්වාමින්වහන්ස්‍ර්ලා දෙශපාලනය කරාල රට හදන්න ගියා සමාජය උපරිමයට පිරිහිලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ thread එකත් ඒවගේ එකක් නේ... මෛත්‍රී මහත්තයා කියපු බොරුවක් අහුවෙලා. ඒක හරි. දැන් මහින්ද මහත්තයා කියපු ඔක්කොම ඇත්තද? පහුගිය කාලෙට කොච්චර බොරු කියන්න ඇද්ද? මහින්ද මහත්තයා ඇත්ත විතරක්ම කියලා මෛත්‍රී මහත්තයා බොරුවක් කිවුවනම් මේ thread එක දාන ඒක සාධාරනයි! :)
    එතකොට ඔයා කිරියේ මහින්දට මඩගහන්න දාන ත්‍රෙඩ් වලටත් ගිහින් මේකම කියනවද?? මෙතන මෛත්‍රී කෑගහන්නේ මෛත්රිගේ වටේ ඉන්න එවුන් නිසා නැතුව වෙන අහවල් එකකට නෙවයි.
    එහෙමනම් ඉතින් ඔකමෙහෙමත් හරිනේ මෙච්චර කාලයක් වාවාගෙන කපු යුද්ධය නතර කරලා රට සංවර්ධන මාර්ගයට යන කොට... අච්චර අවුරුදු ගානක් යුද්දේ වවාගෙන කපු රනිල , චන්ද්‍රිකා, TNA හවුලේ ඉන්න මෛත්‍රීට විරුද්ධව ත්‍රෙඩ් එකක් දාන එකත් සාධාරණයි...:yes:

    මේවා මෝඩ වැඩ නේ? විදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ? කොයි දේශපාලකයා ද බොරු කියලා නැත්තේ? කොයි දේශපලකයාද 100% ක් අවංකව දේශපාලනය කලේ? මම නම් දන්නේ නෑ! දන්නවනම් කියන්න බලන්න.. :D මම මේ thread එකට ඇවිල්ලා video එක බලලයි
    ඒකතමයි ඔය ඔය මතේ මෛත්‍රීට විරුද්ධව තියෙන ත්‍රෙඩ් වල විතරක් නෙවෙයි මහින්දට විරුද්ධව තියෙන ත්‍රෙඩ් වලත් දාන්න... ඔයත් එක පැත්තක් අල්ලාගෙන. අනිත් පැත්ත විවේචනය කරනවා..
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ane BURUWO ubata sinhala theren nadda... MY3 kiwwe airport eke dhorawal witharak wahanawa kiyala , mulu airport ekama whanawa kiwwada!! :P

    උඔ හිතුවද බං වහනවා කියන්නේ රෙද්දකින් වගේ දේකින් ඔක්කොම වැහෙන්න වහනවා කියලා :P
    දැන් කඩේ වහනවා කියන්නේ ඒකේ ජනෙල් දොරවල් වැහුවාම තමා..නැත්තං රෙද්දකින් කඩේ වැහෙන්න වැහුවම නෙවේ.අනේ උඹලත් :P
     
    :rofl: ජබුක්