windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Lumia 625 Use karana ayata Update ekak awe nadda.. mata dan dawas dekaka idan reminding enawa update eka install karanna kiyala. man dan update kala. Ita passe baladdi eka Lumia Denim Update eka. windows 8.1.1.. oyalage kawruwath update kale nadda.. mata tama meka sure ne..oyalath check karala balanna
     
    • Like
    Reactions: mic

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 625 Use karana ayata Update ekak awe nadda.. mata dan dawas dekaka idan reminding enawa update eka install karanna kiyala. man dan update kala. Ita passe baladdi eka Lumia Denim Update eka. windows 8.1.1.. oyalage kawruwath update kale nadda.. mata tama meka sure ne..oyalath check karala balanna

    720 එකෙන් චෙක් කරා.
    ඩෙනිම් එක නම් ඇවිත් තිබුනේ නෑ ඊයේ.
    අද හවසට 625 එකෙන් බලන්න ඕනි.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Lumia 625 Use karana ayata Update ekak awe nadda.. mata dan dawas dekaka idan reminding enawa update eka install karanna kiyala. man dan update kala. Ita passe baladdi eka Lumia Denim Update eka. windows 8.1.1.. oyalage kawruwath update kale nadda.. mata tama meka sure ne..oyalath check karala balanna
    Oka denium update eka thama machan. Update kara ganna. New features ekka performance improve karala thiyeawa.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකෙන්ද බන් ෆොටෝ එක ගැහුවේ?
    මෙලෝ රහක් නෑ.
    හොද ටිකක් දාපන්කෝ.

    පොඩි සම්සුන්ග් ෆෝන් එකකින් මචන් ෆොටෝ එක ගැහුවේ...හොද ෆොටෝ ටිකක් දාන්නම්...වින්ඩෝස් වලත් පට්ට ඇප්ස් තොගයක් තියෙනවා නේද?...මේ දවස් වල මම ඇප්ස් බානවා..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ජන්තු අයියා;17600722 said:
    පොඩි සම්සුන්ග් ෆෝන් එකකින් මචන් ෆොටෝ එක ගැහුවේ...හොද ෆොටෝ ටිකක් දාන්නම්...වින්ඩෝස් වලත් පට්ට ඇප්ස් තොගයක් තියෙනවා නේද?...මේ දවස් වල මම ඇප්ස් බානවා..

    kohomada ban phone eka hodai da?:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    kohomada ban phone eka hodai da?:)

    කියන්න කිසි වරදක් නෑ මචං...ස්පීඩ් හොදයි.අගල් 5 ඩිස්ප්ලේ එක හොදයි.ටච් එක හොදයි..ස්ලිම් ෆෝන් එක....කැමරා වරදක් නෑ..සෙල්ෆි කැම් එක නම සුපිරි(5MP තියෙනවා..)ගානේ හැටියට හොද බාන්ඩයක්...තාම ඔපරේට් කරගෙන යනවා ෆෝන් එක...ගැටළු ආවොත් කියන්නම්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17600853 said:
    කියන්න කිසි වරදක් නෑ මචං...ස්පීඩ් හොදයි.අගල් 5 ඩිස්ප්ලේ එක හොදයි.ටච් එක හොදයි..ස්ලිම් ෆෝන් එක....කැමරා වරදක් නෑ..සෙල්ෆි කැම් එක නම සුපිරි(5MP තියෙනවා..)ගානේ හැටියට හොද බාන්ඩයක්...තාම ඔපරේට් කරගෙන යනවා ෆෝන් එක...ගැටළු ආවොත් කියන්නම්..
    කීයද මචා්.. කොහෙන්ද ගත්තෙ ?
    1.gif

    Static Ip තියෙනවද ඕක වත් :dull:
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    318
    89
    28
    kandy
    Macanzla mama Lumia 930 ekakata yanna kiyala beluwe danata use karanne android,
    Kohomada 930 ekakata yana eka hodaida???
    Please help me
     
    Last edited:
    • Like
    Reactions: mic

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ජන්තු අයියා;17600853 said:
    කියන්න කිසි වරදක් නෑ මචං...ස්පීඩ් හොදයි.අගල් 5 ඩිස්ප්ලේ එක හොදයි.ටච් එක හොදයි..ස්ලිම් ෆෝන් එක....කැමරා වරදක් නෑ..සෙල්ෆි කැම් එක නම සුපිරි(5MP තියෙනවා..)ගානේ හැටියට හොද බාන්ඩයක්...තාම ඔපරේට් කරගෙන යනවා ෆෝන් එක...ගැටළු ආවොත් කියන්නම්..

    ela ela:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    HTC Desire 510 me 2kn mokkda hoda Nokia Lumia 635

    මම නම් කියන්නේ Lumia 635 එක ගන්න කියල මචං.. මොකද update එනවා.. Front cam එකක් නැති උනාම selfie photos ගන්න බැහැ. එත් lumia selfie app එක තියෙන නිසා එක ප්‍රශ්නයක් නෙමේ.
    අනිත් දේ තමා windows phone 8 දුවන හැම phone එකක් ම windows 10 වලට update කරන්න පුළුවන් මචං :)
     
    Status
    Not open for further replies.