Air Rifle New

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.

    කඩවත කොහෙද?
    නොම්බරයක් තියෙනවද?
    කඩවත එයාර් පිස්ටල් තියෙනවද?
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොකක්ද මොඩල් එක?
    Echchara loku ganaka ekak neme ban
    Ruger - Air Hawk Combo

    ruger-air-hawk-combo-4x32-scope-5.gif

    Menna meka. Mama meka gaththe 15kata scope ekath ekka yaluwkgen. (Scope ekanan echchara sarthaka na :) )
     
    Aug 14, 2012
    69
    4
    0
    Brothers those who owns air rifles lets get together and make a club so we can meet at a place and do some pellet shooting and arrange a event so we can compete, show our skills

    kattiya mokada Kiyanne
     
    Aug 14, 2012
    69
    4
    0
    Hatsan striker 1000s

    1510824_1589848554582940_4672292667861671001_n.jpg

    10421396_1589848544582941_273147633633429521_n.jpg

    10670245_1589848664582929_8316051650127580089_n.jpg

    1622744_1589848677916261_3826448988052543936_n.jpg

    10341594_1589848687916260_4218723040023898149_n.jpg

    10610944_1589848747916254_322919691901437530_n.jpg

    මෙන්න Official Product ලින්ක් එක..මම ගත්තේ 40000/= කට, තෝමස් ලාගෙන්. . මීටර 10ක දුරකින් රයිනෝ ඇස්බැස්ටෝස් එකක් හිල් කරගෙන යනවා..සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි..

    HTML:
    http://www.hatsan.com.tr/en_striker_1000s.html

    machan let's form a shooting club and do some shooting

    post your details here

    https://www.facebook.com/pages/Air-rifle-sri-lanka/1555050618046074?ref=profile
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Man gawa theynne spanish eakai ,english eakai... spanish eakaaragena awrudu 5k wage .... english eaka nam thama awrudhai.... mama nam rifel club eake innewa

    macho riffle club ekata set wenne kohomada?

    රත්තරං;17600618 said:

    කඩවත කොහෙද?
    නොම්බරයක් තියෙනවද?
    කඩවත එයාර් පිස්ටල් තියෙනවද?

    call ekak dala balapan mamath lagadi giye na
    011 4 361961
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Hatsan striker 1000s

    1510824_1589848554582940_4672292667861671001_n.jpg

    10421396_1589848544582941_273147633633429521_n.jpg

    10670245_1589848664582929_8316051650127580089_n.jpg

    1622744_1589848677916261_3826448988052543936_n.jpg

    10341594_1589848687916260_4218723040023898149_n.jpg

    10610944_1589848747916254_322919691901437530_n.jpg

    මෙන්න Official Product ලින්ක් එක..මම ගත්තේ 40000/= කට, තෝමස් ලාගෙන්. . මීටර 10ක දුරකින් රයිනෝ ඇස්බැස්ටෝස් එකක් හිල් කරගෙන යනවා..සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි..
    HTML:
    http://www.hatsan.com.tr/en_striker_1000s.html
    Thawama use karanawada umba meka?