මහින්දගේ චන්ද කැඩීමේ මෙහෙයුම [හෙලිදරව්ව]
මීට සුලු මොහොතකට පෙර අබ්‍යන්තර ආරංචි මාර්ග මගින් අපවෙත දැනගන්නට ලැබී ඇති ආකාරයට පොදු අපේක්ශක මයිත්රීපාල සිරිසේන ඇතුලු චන්ද්රිකා රනිල් ප්රමුක දේශද්රෝහී නඩය විසින් ජනාදිපති මහින්ද රාජපක්ශ මහතාට ලැබීමට නියමිත චන්ද නැති කිරීම සදහා ඇමරිකාව ප්රමුක බටහිර රටවල් වලද සහයෝගය ඇතිව විශේශ මෙහෙයුමක් ආරම්බ කිරීමට සූදානමින් සිටී. මේ සදහා විශේශ සාකච්චාවක් අද පස්වරු දෙකට පමන කොලම්බ සුකෝපබෝගී හෝටලයක (මේ ගැන අපට දැන්වූ පුද්ගලයාගේ ජීවිතාරක්ශාව තකා හෝටලයෙහි නම හෝ තිබෙන ස්තානය හෙලි කල නොහැක) ඇමරිකානු බුද්දි අංශ නිලදාරීන්ගේද සහබාගීත්වයෙන් පැවැත්වුනි. මේ සදහා CIA සංවිදානයෙහි ක්රියාකාරී සේවයෙහි නියුතු ලිබියා ඊජිප්තු ප්රශ්න වලට ස්රුජුවම මැදිහත් වූ විශේශ නිලදාරීන් සිව්දෙනෙකුට අදික පිරිසක් සහ බ්රිතාන්‍යයෙහි බුද්දි අංශයෙහි සේවයෙහි නියුතු ක්රියාකාරී නිලදාරීන් දෙදෙනෙකුද සහබාගී වී ඇත. මොවුන්ගේ ප්රදානම අරමුන වී ඇත්තේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමන් හට ලැබීමට නියමිතව තිබෙන චන්ද හැකි තරම් නැති කිරීම සදහා සාර්තක මෙහෙයුමක් දියත් කිරීමයි. ඒ සදහා අවශ්‍යය පිම්බුරු පත් මේ වනවිටත් සකසා අවසන් ඇති අතර මෙම සතිය මැද වන විටදී ක්රියාත්මක කිරීමට නියමිතය.
විශේශයෙන්ම සදහන් කලයුතු කරුන නම් මේ සදහා ඇමරිකාව හෝ බ්රිතාන්‍යය බුද්දි අංශ විසින් කිසිදු මුදලක් අය නොකිරීමයි. අදාල සාකච්චාව සදහාද සියලූම ගාස්තු දරා ඇත්තේ ඔවුන් විසින්ම වීමද විශේශත්වයකි. මේ ගැන පව්ද්ගලික ගුවන් විදුලි නාලිකාවක සවස ප්රව්රුති විකාශයක් මගින් හෙලි කිරීමට මොහොතක් තිබියදී පුවත් කත්රු තුමාට මරන තර්ජනද එල්ලවී ඇත. (අදා කත්රු තුමාගේ ජිවිතාරක්ශාව තකා මාද්‍යය ආයතනය හෙලි කල නොහැක)
කන්ෆර්ම් කල එකක්. මයිත්රීපාලට රට අස්තාවර කරන්න ඇමරිකාව සහ බ්රිතාන්‍යය ස්රුජුවම සහයෝගය දෙනව. මාද්‍යය වලට මේව වාර්තා කරන්න බෑ. ජනාදිපතිවෙන්න කලින්ම මයිත්රීපාලය මරන තර්ජන වලිං මාද්‍යය මර්දනය කරන්න පටං අරගෙන. මේ ගැන අදාල පුද්ගලයන් දැනුවත් කලේ ඔවුන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට කෙරෙහි තියෙන ආදරේට. පුලුවන් තරම් පිරිසක් මේ ගැන දැනුවත් කරපල්ල. ඇමරිකාව බ්රිතාන්‍යය එක්ක එකතුවෙලා රට අස්තාවර කරන අමයිත්රී ක්රෝදී දේශපාලුවා පරදන්න ශ්රී ලාංකිකයො විදිහට අපි හැමෝම එකතුවෙන්න ඕනෙ. හැමෝටම සුබ අනාගතයක්.