ඇමරිකාවේ නවතම මෙහෙයුම

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඉස්සෙල්ල ලෝකෙ වෙන දේවල් ගැන හොයල බලපං. කීබෝඩ් එක ඉස්සරහට වෙලා චන්ද කරන අනාතය. ඇමරිකාවට ඕනෙ ලංකාවටත් රූකඩ පාලකයෙක් දාන්න. දැන් ඒකට තෝරගෙන තියෙන හොදම රූකඩේ තමා මයිත්රීපාල කියන්නෙ. මයිත්රීපාල වද රනිල්ගෙ සමලිංගික සමරවීරගෙ පද වලට නැටවෙන එකේ ඇමරිකාවට මයිත්රීව නටවන එක කිසි ගේමක් නෑ. ඒකයි මයිත්රීගෙ ජයග්රහනෙ වෙනුවෙන් ඇමරිකාව මේ තරම් සල්ලි විසික් කරන්නෙත්. මහින්ද සර් එක එකා කියන පද වලට නටන්න ලෑස්ති නෑ. එක එකාගෙ පද වලට රට පාවා දෙන්න සූදානම් නෑ. ඒකයි ඇමරිකාවට මහින්ද සර්ගෙ පාලනය නැති කරල දාන්න ඕනෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ahana deta uththara dipan gas ballo..mahindaya wage hora thakkadiyekta sir kiyana ubai lokuma anathaya..

    10847955_878147655558377_8057320649872984553_n_zpsfd52a70f.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10299979_834294563302377_3596742086664147593_n.jpg

    උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි
    සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
    වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.
    හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.

    https://soundcloud.com/lanka-e-ne…/hadigalle-vimalasara-himi
     
    Last edited:
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව

    :yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ සේරම දැනගෙනද බන් ම.රා. චන්දයක් ගෙනාවේ අවුරුදු 2කට කලින්? මුව තියන්න වටිනවද?

    යුද්දෙ දින්නා, පාරවල් හැදෙනව, දැවැන්ත සoවර්ධනයක් වෙනවා :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    2001 රනිල කරපු ලොකුම මෝඩකම තමයි ට්‍රින්කෝ වරායේ ඇමරිකන් බේස් එකක් හදන්න කියල කියපු නැති එක. එහෙම කළා නම් කොටි කේස් වල ඉඳන් නැගෙනහිර හම්බ කේස් හිටං ඔක්කොම උන්ගේ පිටින් යවන්න පුළුවන්. චීනව බය කොරල ඉන්දියාවත් ඇත දාන්නේ නැති වෙන්න කරන්න ඕනා ඕකම තමයි.
    එහෙම කරා නන් කොටි කේස් නෙවෙයි රතුපස්වල ඒවටත් බහින්නෙ උන් තමා. පිලිපීන් වල එහෙම පොඩ්ඩක් හොයල බලපන්කො. ආයෙ ආවොත් ගලවනව බොරු. දැන් කොහොමත් හිට් මෑන්ල වැඩට බැහැල ඉන්නෙ. මහින්ද රාජපක්ෂ දිනුවොත් ඊගාවට එන්නෙ වෘකයො. එහෙම උනොත් නන් ලිබියාවක් වෙලා තමා නවතින්නෙ මහින්ද හරියට පාලනය කරේ නැත්තන් තත්වෙ. කොහොමත් ලෑස්ති වෙලා හිටපන් ගේමකට මහින්ද පැරදුනොත් චීනත් නිකන් අතඇරල දාන එකක් නෑ.
     
    Similar threads