දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
හරි දෙයට කඩේ පලයන්
රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!

patalenne nadda ban account godaking comment karanakota