Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    උඹලත මෙහෙම කරපල්ල ... මහින්දව Like කොරල, අන්තිම සතිය වෙද්දි Like එක අයින් කරගෙන පලයල්ල :lol:
    එලකිරි එකේ likes 40ක් 50ක් අඩුවෙල තියෙයි:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන්නම් මචං සිරාවට අපි set එකට set වෙන්න සුප්පා වෙලාව... මුන්ගේ page එක ඔපෙන් කරන් බල බල ෂොට් එක ෂොට් එක දාගන්න පුළුවන් බයිට් නැතුව...
    :lol::lol: ලොවෙත් බයිට තුර්කි වංශට ත්‍රෙඩ් දාගෙන දගලපු උන් my3 ගෙ අඩුවෙනකොට ජිල් මාට් ලු:lol::lol:

    13+ දෙන්න ගිහින් කෙලෝ ගෙන වගේ
    :lol::lol::lol:
    365 දවසෙම 13 ඔන කියලා මොර දෙන උන්ගෙන් බලයට එන්න ගියාහාම ඔහොම වෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    facebook ekath chande asse hena athal denne :lol:
    ape unta puhul gediyak wetunath ahasa kadan wetuno kiyala duwan ayane
    :lol::lol::lol: එහෙම කියන්න එපා මරාගෙ වැඩක් මෙක ජිල් මාර්ට්:lol:
    fiverr eke FB like gig ho gala hire wenawa ethi :lol:

    ඔක්කොම එක පාරට අතුරුදහන් උනා:lol::lol: ඔව් පොරකනවා ඇති
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    menna wadi wenawa den
    නෑ නෑ බන්.. වැඩි වෙන්නේ අපේ කිරියේ ඉන්න මෛත්‍රීට ආදරේ කරන හතර පස් දෙනෙක් හෝ ගාල like කරනවා එකයි..:lol:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10882388_772344849469701_1813676335067056474_n.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    හෙට උදේ මෛත්‍රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං දිල්වාලෙ.. උඹ හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පිංතූරයක් හොයාගත්තද..? ත්‍රේඩ් එකක් දාන්න.. කැපෙන රෙප් පුරවගන්න..:rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol::lol::lol::lol:
    හෙට උදේ මෛත්‍රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..

    :lol:
    kohomada hariyama 1 wela thibboth. ekath mahinda rajapaksha like karala thibbanam :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol::lol:
    හෙට උදේ මෛත්‍රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..
    :rofl::lol::lol: නැහැ බත් කන හරක් දෙපැත්තෙම ඉන්නවා:rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,327
    113
    මචන්ලා mutual friends ලත් අඩුවෙනවනෙ බන්. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔය අයියලා පැහැදිලි කරලා දෙන්නකෝ. නොදන්න න්ඉසා අහන්නෙ. :P
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    MR nokarana deyak na ban... ohoma thama election ekata wenne... onna balapan wena wade... computer gilmart....:frown:


    mekanm jilmart ekak wage aniva not natural

    Wow 5 seconds athulatha 36 likes adu wela.. Oka mokak hari gemak ban xD

    හැක් කරලා බං. හැබැයි ඔය නම් මරා ඉල්ලන් කන්න දඟලන්නේ.

    ඕවට සැලෙන්න එපා...මේ යක්කු අන්තිම මොහොත වෙනකන් මොන මොන ජිල්මාට් හරි දල බලන්නේ චන්ද කඩන්න...මොකද මේ පාර උන් පැරදුනොත් කරපු බලු වැඩ සේරම අහු වෙනවා..ඒ නිසා ඕව හිතන්නතුව බය නැතුව මයිත්‍රී ව දිනවමු

    Api hithanawata wada Hackers la Diyunui ban... China walin monawada support ekak labuna kiyala aranchi..... election eka paraadai. onna balapan

    මෙච්චර දේවල් කරපු එකාට ලක්ශ 50 කජ්ජක්ද බං? :P:P

    ammata siri, ehenam siraa cyber attack case ekak tamai,
    may be overwriting dislikes..

    Lajjai mahinda mahaththayo!

    මාර මගුලක්නේ.. ජිල් මාට් දාන්න තරම් බයවෙලාද?:rolleyes:

    මම බෙනා;17605074 said:
    200,623 likes :shocked: :shocked: :shocked:

    මුන් මාර්ක් ටත් ගානක් දුන්නද දන්නෑ..මොකද උන්ගෙ අතින් යනවා කියලවෑ...මේවා මහ ඵාති වැඩ :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    ඒ පේජ් එක හැක් කිරීමක් නෙමේ මෙතන වෙන්නේ,එක්කො අපේ එකවුන්ට්ස් හැක් වීමක්,නැතුව මේ වෙන්ඩ බෑ...පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් මචාලා :baffled: :baffled:


    dan nam chande ganath vishvasayak na ban..

    ලොකු මගඩියක් කරනවා වගෙ පෙනවා,,එත් අවුලක් නෑහෑ ..මොකද චන්දෙ දාන උන් මයිත්‍රී ගෙ ෆෙස්බුක් ලයික් ගාන බලලා චන්දෙ දාන්නෙ නෑහෑ නෙ,,,පහන නිවෙද්දි දෑල්ලෙ ආලොකය වෑඩි වෙනවා...ඔක තමා සත්ත්ය...එත් සත්යෙ ආලොකය කවදාවත් නිවෙද්දි එක ආලොකයකුයි,,ආරම්බයෙ එක ආලොකයකුයි තියෙන්නෙ නෑහෑ...සෑමදා එකම ආලොකයෙන් ලොවම බබලවනවා

    FB eke ohoma karanna puluwannam uba hithanawada election eke nokara indiwi kiyala????? onna balapan MR hora karala dinanawa

    sirawatama.election ekedit chanda adu karawai :no:

    ඔන්න ඕක තමයි මම පටන් ගද්දිම දාපු දෙවනි ත්‍රෙඩ් එකම දැම්මේ බං මහින්දයා හොර කරලා දිනනවා කියලා. ඌ හොර චන්ද දාන්න බඩු ගෙනත් තියෙන්නේ පෙට්ටි පිටින් මාරු කරන්න බලාගෙන මෙදා පාර. ඔක්කොම pre planed. ඒත් මේ උත්සාහය චන්ද කඩලා පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරගෙන දෙන්න. නෙට් එකේ නෙමෙයි බං ඔ‍ෆිස් එකෙත් ගොඩක් උන්ව හැරෙව්වා. නෑයොත් ගොඩක් උන්ව හැරෙව්වා. මොකද එතකොට හොර චන්ද දාන එකත් ගොඩක් දාගන්න බැරි වෙන නිසා ලක්ශ ගණනකින්ම. උඹලට ඇතුලේ කනෙක්ශන් තියෙනම් පොඩ්ඩක් හොයලා බලපන්. මහින්ද හොර චන්ද දාන්ට ගෙනියන ගේම. :oo::oo:

    page 1ta cyber attack 1k

    පේජ් එකේ ඇඩ්මින්ට සල්ලි දීලා ඌව අරගෙනද දන්නේ නෑ. මොකද හරි හමන් හැකර් කෙනෙක් ලයික් අඩු කර කර ගොන් ආතල් ගන්නේ නෑ නේ බං. කෙලින්ම පේජ් එක Deface කරන්න පුලුවන් නේද? :confused:

    මෙක මොකා කලත් හරිම මොඩ විදිහට කරන්නෙ..මොකද මෙහෙම අඩු වෙද්දි 1000% සුවර් මෙක යටි උගුලක් කියලා...දාන්න තියෙන්න හෑම සෙල්ලමක්ම දාන්නකො...ෆෙස්බුකුත් නවත්තන්න කාලෙ ලග ලගම එනවා.

    මහින්දගේ යටිකූට්‍ටු වැඩ ඇස් පනාපිට පෙනෙද්දි ක‍ටු සූප්පන බල්ලන්ට රිදෙනවා. :lol::lol: :rofl::rofl:

    mokak hari gemak ban,man page eka refresh karanakotath like bara ganak adu wela :P ehema wenna ba ne ban kohethma dan thibba gana nikan page eka refresh karanakota likes 80k withara adu wela :P
    mata penne computer jilmart ekak yanawa yatin :P
    රිදිච්ච කට්ටිය හූ :lol: