එලකිරි එකේ likes 40ක් 50ක් අඩුවෙල තියෙයිඋඹලත මෙහෙම කරපල්ල ... මහින්දව Like කොරල, අන්තිම සතිය වෙද්දි Like එක අයින් කරගෙන පලයල්ල![]()

දැන්නම් මචං සිරාවට අපි set එකට set වෙන්න සුප්පා වෙලාව... මුන්ගේ page එක ඔපෙන් කරන් බල බල ෂොට් එක ෂොට් එක දාගන්න පුළුවන් බයිට් නැතුව...

ලොවෙත් බයිට තුර්කි වංශට ත්රෙඩ් දාගෙන දගලපු උන් my3 ගෙ අඩුවෙනකොට ජිල් මාට් ලු

13+ දෙන්න ගිහින් කෙලෝ ගෙන වගේ



Den wedi wenawa

කට්ටිය මෙ ත්රෙඩ් එකෙත් නැත්තෙ ගොඩාක් මහන්සි වෙනවා වගෙ

කට්ටිය මෙ ත්රෙඩ් එකෙත් නැත්තෙ ගොඩාක් මහන්සි වෙනවා වගෙ
![]()

facebook ekath chande asse hena athal denne
ape unta puhul gediyak wetunath ahasa kadan wetuno kiyala duwan ayane


එහෙම කියන්න එපා මරාගෙ වැඩක් මෙක ජිල් මාර්ට්
fiverr eke FB like gig ho gala hire wenawa ethi![]()

ඔව් පොරකනවා ඇතිනෑ නෑ බන්.. වැඩි වෙන්නේ අපේ කිරියේ ඉන්න මෛත්රීට ආදරේ කරන හතර පස් දෙනෙක් හෝ ගාල like කරනවා එකයි..menna wadi wenawa den


හෙට උදේ මෛත්රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..


kohomada hariyama 1 wela thibboth. ekath mahinda rajapaksha like karala thibbanam![]()



හෙට උදේ මෛත්රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..


නැහැ බත් කන හරක් දෙපැත්තෙම ඉන්නවා
kohomada hariyama 1 wela thibboth. ekath mahinda rajapaksha like karala thibbanam![]()





මචං දිල්වාලෙ.. උඹ හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පිංතූරයක් හොයාගත්තද..? ත්රේඩ් එකක් දාන්න.. කැපෙන රෙප් පුරවගන්න..
MR nokarana deyak na ban... ohoma thama election ekata wenne... onna balapan wena wade... computer gilmart....![]()
mekanm jilmart ekak wage aniva not natural
Wow 5 seconds athulatha 36 likes adu wela.. Oka mokak hari gemak ban xD
හැක් කරලා බං. හැබැයි ඔය නම් මරා ඉල්ලන් කන්න දඟලන්නේ.
ඕවට සැලෙන්න එපා...මේ යක්කු අන්තිම මොහොත වෙනකන් මොන මොන ජිල්මාට් හරි දල බලන්නේ චන්ද කඩන්න...මොකද මේ පාර උන් පැරදුනොත් කරපු බලු වැඩ සේරම අහු වෙනවා..ඒ නිසා ඕව හිතන්නතුව බය නැතුව මයිත්රී ව දිනවමු
Api hithanawata wada Hackers la Diyunui ban... China walin monawada support ekak labuna kiyala aranchi..... election eka paraadai. onna balapan
මෙච්චර දේවල් කරපු එකාට ලක්ශ 50 කජ්ජක්ද බං?![]()
ammata siri, ehenam siraa cyber attack case ekak tamai,
may be overwriting dislikes..
Lajjai mahinda mahaththayo!
මාර මගුලක්නේ.. ජිල් මාට් දාන්න තරම් බයවෙලාද?![]()
මම බෙනා;17605074 said:200,623 likes![]()
![]()
මුන් මාර්ක් ටත් ගානක් දුන්නද දන්නෑ..මොකද උන්ගෙ අතින් යනවා කියලවෑ...මේවා මහ ඵාති වැඩ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ පේජ් එක හැක් කිරීමක් නෙමේ මෙතන වෙන්නේ,එක්කො අපේ එකවුන්ට්ස් හැක් වීමක්,නැතුව මේ වෙන්ඩ බෑ...පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් මචාලා![]()
dan nam chande ganath vishvasayak na ban..
ලොකු මගඩියක් කරනවා වගෙ පෙනවා,,එත් අවුලක් නෑහෑ ..මොකද චන්දෙ දාන උන් මයිත්රී ගෙ ෆෙස්බුක් ලයික් ගාන බලලා චන්දෙ දාන්නෙ නෑහෑ නෙ,,,පහන නිවෙද්දි දෑල්ලෙ ආලොකය වෑඩි වෙනවා...ඔක තමා සත්ත්ය...එත් සත්යෙ ආලොකය කවදාවත් නිවෙද්දි එක ආලොකයකුයි,,ආරම්බයෙ එක ආලොකයකුයි තියෙන්නෙ නෑහෑ...සෑමදා එකම ආලොකයෙන් ලොවම බබලවනවා
FB eke ohoma karanna puluwannam uba hithanawada election eke nokara indiwi kiyala????? onna balapan MR hora karala dinanawa
sirawatama.election ekedit chanda adu karawai![]()
ඔන්න ඕක තමයි මම පටන් ගද්දිම දාපු දෙවනි ත්රෙඩ් එකම දැම්මේ බං මහින්දයා හොර කරලා දිනනවා කියලා. ඌ හොර චන්ද දාන්න බඩු ගෙනත් තියෙන්නේ පෙට්ටි පිටින් මාරු කරන්න බලාගෙන මෙදා පාර. ඔක්කොම pre planed. ඒත් මේ උත්සාහය චන්ද කඩලා පුලුවන් තරම් මෛත්රීට චන්ද අරගෙන දෙන්න. නෙට් එකේ නෙමෙයි බං ඔෆිස් එකෙත් ගොඩක් උන්ව හැරෙව්වා. නෑයොත් ගොඩක් උන්ව හැරෙව්වා. මොකද එතකොට හොර චන්ද දාන එකත් ගොඩක් දාගන්න බැරි වෙන නිසා ලක්ශ ගණනකින්ම. උඹලට ඇතුලේ කනෙක්ශන් තියෙනම් පොඩ්ඩක් හොයලා බලපන්. මහින්ද හොර චන්ද දාන්ට ගෙනියන ගේම.![]()
page 1ta cyber attack 1k
පේජ් එකේ ඇඩ්මින්ට සල්ලි දීලා ඌව අරගෙනද දන්නේ නෑ. මොකද හරි හමන් හැකර් කෙනෙක් ලයික් අඩු කර කර ගොන් ආතල් ගන්නේ නෑ නේ බං. කෙලින්ම පේජ් එක Deface කරන්න පුලුවන් නේද?![]()
මෙක මොකා කලත් හරිම මොඩ විදිහට කරන්නෙ..මොකද මෙහෙම අඩු වෙද්දි 1000% සුවර් මෙක යටි උගුලක් කියලා...දාන්න තියෙන්න හෑම සෙල්ලමක්ම දාන්නකො...ෆෙස්බුකුත් නවත්තන්න කාලෙ ලග ලගම එනවා.
මහින්දගේ යටිකූට්ටු වැඩ ඇස් පනාපිට පෙනෙද්දි කටු සූප්පන බල්ලන්ට රිදෙනවා.![]()
![]()
රිදිච්ච කට්ටිය හූmokak hari gemak ban,man page eka refresh karanakotath like bara ganak adu welaehema wenna ba ne ban kohethma dan thibba gana nikan page eka refresh karanakota likes 80k withara adu wela
![]()
mata penne computer jilmart ekak yanawa yatin![]()

HACK karapan