සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

මචන්ලා දන්නවද අර සිංගර් ඇඩ් එකේ ඉන්න ගැනු ලමයගේ(ළමයෙක්ම නෙවෙයි මම හිතන්නේ) නම... අර සුනිල් පෙරේරාත් එක්ක තියෙන ඇඩ් එක. අර ගෙවන්න ගන්න දෙනවා කියල කොළ පාට සාරියක් ඇඳගෙන නටන කෙනා... 