සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

MEngineer

Active member
  • සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

    :lol::lol::lol:මචන්ලා දන්නවද අර සිංගර් ඇඩ් එකේ ඉන්න ගැනු ලමයගේ(ළමයෙක්ම නෙවෙයි මම හිතන්නේ) නම... අර සුනිල් පෙරේරාත් එක්ක තියෙන ඇඩ් එක. අර ගෙවන්න ගන්න දෙනවා කියල කොළ පාට සාරියක් ඇඳගෙන නටන කෙනා... :shocked::shocked::shocked:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Sunil pererage wife da danne na. Kohomath sunil perera bande uta wada sahena wayasa adu ekkenek wa
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    maya neda
    hqdefault.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි හොද ලාලිත්‍යවත් සිරුරක් තියෙන්නේ.....

    ඕල්ඩ් ඊස් ගෝල්ඩ්......:lol::lol:

    නාකි උන් පොඩ්ඩක් වයස ගැන හිතල කියන කරන ඒවා කියන්න කරන්න ඕනි.. ආවා මෙතන ලාලිත්‍ය ගැන කතා කරන්න. යකෝ.. උඹල වගේ නාකි උන් නිසා අපි වගේ කොල්ලන්ටත් චාන්ස් නැති වෙනව.. වයසට ගියානන් පිනක් දහමක් කරගෙන හිටු... ආවා මෙතන :growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි හොද ලාලිත්‍යවත් සිරුරක් තියෙන්නේ.....

    ඕල්ඩ් ඊස් ගෝල්ඩ්......:lol::lol:
    ඔව් එයා ලස්සනයි.. සාරියට පට්ට..

    නාකි උන් පොඩ්ඩක් වයස ගැන හිතල කියන කරන ඒවා කියන්න කරන්න ඕනි.. ආවා මෙතන ලාලිත්‍ය ගැන කතා කරන්න. යකෝ.. උඹල වගේ නාකි උන් නිසා අපි වගේ කොල්ලන්ටත් චාන්ස් නැති වෙනව.. වයසට ගියානන් පිනක් දහමක් කරගෙන හිටු... ආවා මෙතන :growl::growl:
    දැන් උඹ ඔය කියන්න හදන්නෙ උඹ කොල්ලා කියලද..? :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් එයා ලස්සනයි.. සාරියට පට්ට..

    දැන් උඹ ඔය කියන්න හදන්නෙ උඹ කොල්ලා කියලද..? :dull:

    යකෝව්.. පීනසේට කොන්ඩ ගහක් දෙකක් ඉදුනට අපි තාම නාඹර කොලු ගැටව් බොල.... :growl::growl: