☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :love::love::love: Sonakshi Sinha :love::love::love: බන් ​
    sonakshi-sinha-hot-scene-bold-pic.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හ්ම්.. ඒක නම් බලු වැඩක් බං.. ගෑනුන්ට අත උස්සන්න බැහැ එහෙම..
    මොන හේතුවකටද බං මුන් පාරට බැහැලා තියෙන්නෙ..
    පෙලක් උන් කියනවා JVP සීන් කියලා..
    ​

    JVP එක ඉන්නවද දන්නේ නැහැ මචං. HNDE එකත් අවරුදු 4යි නේ..:yes: ඉතින් එයාලත් කියන්නේ එයාලගේ සහතිකය උපාධියකට සාමන කරන්න කියල.:oo:. එක ගැන සාකච්චා කරන්න ගියාම තමා ඔහොම වෙලා තියන්නේ.. :baffled:​
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය

    අම්මෝ මෙයාගේ look එක.. :rolleyes:
    dabaang එකේ සාරියක් ඇදගෙන ඉන්නකොට ආස හිතුන මෙයට love කරන්න. පස්සේ මෙයත් indian නේ කියල කල්පනා උනාම tv එකත් වහල ඇදට ගියා :rofl:
    ​

    ay do indian ekakata love karanna bari...:angry:
    mama nam indian unta thama wadipurama kamathi...:rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වෙසියෝ.... මම මියුසිකල් එකක් බලන්න ගිහින් දැන් ආවේ.... හිරු රෝඩ් ශෝව් එක....... කාලා එන්නම්..
    උබ මොකෝ ඉතින් කලින් අවේ. :oo:එතන හිටපු @ව්ශියෙක් උබව පුක්ෂණය කරන්න වත් හැදුවද :rofl:
    ​
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,411
    2,410
    113
    මොනවා වුනත් උබලා ගේ ෆමලි නෙඩ් ස්ටාක් ට කරපු දේ නම් නරකයි බන්... :(

    අපේ පවුලෙ උන් මහ කැත මිනිස්සු බං.:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව් මචං. :yes:
    ඔව් කිව්වෙ මේ ෆස්ට් එකවුන්ට් එකද මචං..?
    ​

    ay do indian ekakata love karanna bari...:angry:
    mama nam indian unta thama wadipurama kamathi...:rolleyes:
    Telugu කෙල්ලො තමා බං ලස්සන.. හින්දි නිළියන් දැන් වයසයි..:rofl:
    ​