☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :love::love::love: Sonakshi Sinha :love::love::love: බන්
    sonakshi-sinha-hot-scene-bold-pic.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හ්ම්.. ඒක නම් බලු වැඩක් බං.. ගෑනුන්ට අත උස්සන්න බැහැ එහෙම..
    මොන හේතුවකටද බං මුන් පාරට බැහැලා තියෙන්නෙ..
    පෙලක් උන් කියනවා JVP සීන් කියලා..

    JVP එක ඉන්නවද දන්නේ නැහැ මචං. HNDE එකත් අවරුදු 4යි නේ..:yes: ඉතින් එයාලත් කියන්නේ එයාලගේ සහතිකය උපාධියකට සාමන කරන්න කියල.:oo:. එක ගැන සාකච්චා කරන්න ගියාම තමා ඔහොම වෙලා තියන්නේ.. :baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    අම්මෝ මෙයාගේ look එක.. :rolleyes:
    dabaang එකේ සාරියක් ඇදගෙන ඉන්නකොට ආස හිතුන මෙයට love කරන්න. පස්සේ මෙයත් indian නේ කියල කල්පනා උනාම tv එකත් වහල ඇදට ගියා :rofl:

    ay do indian ekakata love karanna bari...:angry:
    mama nam indian unta thama wadipurama kamathi...:rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වෙසියෝ.... මම මියුසිකල් එකක් බලන්න ගිහින් දැන් ආවේ.... හිරු රෝඩ් ශෝව් එක....... කාලා එන්නම්..
    උබ මොකෝ ඉතින් කලින් අවේ. :oo:එතන හිටපු @ව්ශියෙක් උබව පුක්ෂණය කරන්න වත් හැදුවද :rofl:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    මොනවා වුනත් උබලා ගේ ෆමලි නෙඩ් ස්ටාක් ට කරපු දේ නම් නරකයි බන්... :(

    අපේ පවුලෙ උන් මහ කැත මිනිස්සු බං.:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං. :yes:
    ඔව් කිව්වෙ මේ ෆස්ට් එකවුන්ට් එකද මචං..?

    ay do indian ekakata love karanna bari...:angry:
    mama nam indian unta thama wadipurama kamathi...:rolleyes:
    Telugu කෙල්ලො තමා බං ලස්සන.. හින්දි නිළියන් දැන් වයසයි..:rofl: