Dialog TV :VLC Player එකෙන් බලමු

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔබගේ ආදානය විවෘත කිරීමට නොහැකි විය: VLC හට MRL 'rtmp://10.62.230.9/playlist?msisdn=772327141&pi=PITEM_99&pd=PDATA_98&sn=null&b=2G&os=Dongle_HTML5&cn=&m=&mcc=&mnc=&v=1.8.5&lac=&cid=&op=DIALOG&st=1&sid=&sign=862a8ff0da805c96e62bcf12160833af/NATGEO_QVGA.sdp?msisdn=772327141&pi=PITEM_99&pd=PDATA_98&sn=null&b=2G&os=Dongle_HTML5&cn=&m=&mcc=&mnc=&v=1.8.5&lac=&cid=&op=DIALOG&st=1&sid=&sign=862a8ff0da805c96e62bcf12160833af' විවෘත කිරීමට නොහැකි විය. වැඩි විස්තර සඳහා ලොග් සටහන පරීක්‍ෂා කරන්න.


    wada natha
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    වැඩ කියහන්කො, හැබැයි SLT වලට වැඩ නෑ, DIALOG සිම් එක දාලා DONGLE එකෙන් ගියාම බබා වගේ වැඩ :)


    රෙප් +

     
    • Like
    Reactions: isuru_feat

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Dialog 4G router එකට වැඩ කරන්නැහැ බන්
    wifi එකෙන් connect වෙලා ඉන්නේ.
    Help එකක් දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,585
    23,168
    113
    කෝ බන් අලුත් ඒව නැද්ද?

    9Y7qmQ3.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,585
    23,168
    113

    විදේශීය රූපවාහිනි නාලිකා බලන්න ඕන නම්,
    මේ ලින්කුවෙන් .m3u file එක download කරල VLC එකෙන් open කරන්න.
    internet විතරයි ඕන.


    http://i-ptv.blogspot.com/2014/04/iptv-m3u-list.html

    unlimited internet ලැබුන කාලෙක තමා ඉතින්.