කලා කාරයන් දෙකට බෙදිලා.. මරු.. Automatically හොද එවුන් හොද ගොඩටද සත පහකට වැඩක් නැති එවුන් අාණ්ඩුවේ ගොට්ට අල්ලන ගොඩටද බෙදී ඇති. එදා ඉදන් හින්දි copy කරන බාතිය සංතුෂ් වැනි පඩික්කමට ගහනවා වගේ music කරන අයද, net එකෙන් template අරන් තමන්ගෙ ලොකු වැඩක් වගේ පෙන්නන ඉරාජ්ලාද නිල් බලකායෙ බත් බැලයන්ගේ සිත් පිනවීමට මුදලට ලැජ්ජනැති ads වලට ඉදී. කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි මෙවැනි සක්කිලි කලා කරුවන් අපේ රටේ විනාශ කරන්න අත දීම ගැන හිතට දුකයි.
Last edited:




