සැබැ කලා කරුවා කිසිදාක පටු දේශපාලන අරමුණු සදහා පෙනීසිටින්නේ නැත..මේ වෙනතෙක් සබැ කලා කරුවන් සිටියත්...අායේ අපට ඔවුන් හමුවන්නේ නැත ෆේස් බුක් කාඩ්බෝඩ් විරුවන්ට අනුව අාන්ඩු පක්ෂයෙන් විපක්ශයට ගිය කලකදී ඔවුන්ටම අනුව කලක් ව්‍යෙශාවන් වු චරිත පසුව විහාර මහා දේවීය වන්නේත්.අාන්ඩුවේ මතය වෙනුවෙන් පෙනීසිටීන කලාකරුවන් නාලා කරුවන් වන්නේත් වීපක්ෂයේ මතය වෙනුවෙන් පෙනීසිටීන කලාකරුවන් මහා විරුවන් වන්නේත් කෙසේදැයි තවම ගැටලුවකි
කෙසේ නමුත් සබැ කලාකරුවෙකු තුල දේශපාලන සත්වයෙකු සිටිය නොහැක.
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කඩේයන සියලුම කලාකරුවන් නාලාකරුවන් වේ ...දැන් ඉරාජ් ගේත් කසුන්ගේත් වෙනසක් නොමැත..භාතීය ගේත් චාපගේත් වෙනසක් නැත ...එකම වෙනස අපගේ මනස තුල ඉරාජ්ට වඩා හැතැම්ම දහස් ගණනක් ඉහලින් සිටි කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ඉරාජ්, භාතීය ගේ තැනටම වැටීමය...
@manulasj සැබැ කලා කරුවා කිසිදාක පටු දේශපාලන අරමුණු සදහා පෙනීසිටින්නේ නැත..
කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....
යාලුවා මට පැහැදිලි කරන්න බලන්න ඔබ ඔය කියන පටු දේශපාලන අරමුණ මොකද්ද කියලා ?
කසුන් වගේ විකල්ප මත දරන කලාකාරයොන්ගේ තියෙන !
ඔබ මෙච්චර කලක් කලාකාරයෙක් ලෙස මේ අයව කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ලෙස දැක්කානම්
දැන් ඔවුන් ඔබට කිව්වද
මයිත්‍රීට චන්දෙ දෙන්න කියලා !
මහින්ද සමග සිටින කලා කරුවන් වගේ
මහින්දට චන්දෙ දෙන්න කියලා කියන !
ඔවුන් පෙන්වන්නේ මේ කාලාවට මේ ආණ්ඩුව යටතේ වුනු දේවල් සහ තරුණ පරපුරට සමාජීය වශයෙන් වුනු දේවල් !
කලාකරුවොන්ගේ කාරභාර්ය සාමාජය ගොඩනැගීම !
එහෙම නොවෙන වටපිටාවක එයට එරෙහිව නැගීටීම
පක්ෂ දේශපාලනයෙන් නොව
ඔවුන් කරන කලාවේ දේශපාලනයෙන් !
කලාකරුවා ඕන නැහැ ගොඩනැගිලි සංවර්ධනය ජනතාවට පෙන්වන්න !
ඒක සාමාන්‍ය පියවි ඇසකින් ඕනෑම කෙනෙක් දකින දෙයක් !
සිංගප්පූරුව මැලේසියාව වගේ මේ රට හදන්න තව කෙනෙක්ට බලේ දෙන්න කියන්න..
නමුත් කලාකරුවාගේ තෙවැනි ඇහැට පෙනෙන සමාජ විනාශය තමයි
සමාජයට ඉදිරියෙන් ඉන්න කලාකරුවා පෙන්වන්න ඕන.
එම ආණ්ඩුවේ බලය නිසා විනාශවෙන සමාජය පෙන්වන කට්ටිය මහින්දට support කරන කලාකරුවෝ කරනවද ?
අහලා තියෙනවද Bertolt Brecht ලා ගැන
ජන්දෙන් නැවත නැවතපත්වුණු
හිට්ලර්ට විරුද්ධව හඩ නගපු ! හිට්ලර් කරගෙන යන සාමාජ විනාශය කල් තියා දැක !
ඒ වෙනුවෙන් පොත් ලියපු >>>
උදා : හුනුවටය පරිවර්තන කෘතිය ගැන අහලා තියෙනවද ?
අඩුම ගානේ එහි අන්තර්ගතය ගැන ඔබ වැනි අය දන්නවාද ?
කොටින්ම පටු අදහස් කියන එකේ තේරුම ඔබ දන්නවාද ?
දන්නේ නැත්නම් මේ thred එක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1650764
විමුක්ති ජයසුන්දර ! කියන මේ සිනමා කෘති තහනම් කිරීම නම් ඕනෑවට වඩා වැඩියි !
දැන් කීයක් කලාත්මක නිර්මාණ තහනම් කලාද !
ඒ එකක්වත් තනිකරම නිල් චිත්‍රපට නෙමෙයිනේ !
GOD father film එකේ God Father සිගරට් එක බිව්වත් ඒක කපනවා
ඒ film එක ලංකාවේ නම් !
සිගරට් බීමට මම තදින් විරුද්ධ වුනත් ...
ඒ වගේ මැර චරිතයක් පෙන්වන්න උන් වගේ සමාජ චරිත කරන දේවල් නොපෙන්වා ඉන්න කියනවනම් ඒක විහිළුවක් !
අනිත් ඒක දැන් කීයක් සිනමාහල් මේ ආණ්ඩුව යටතේ වැහිලා ගිහින් තියෙනවද ?
කසුන් නෙමෙයි ඔය සින්දුව කියන්නේ !
ඕක හැදුවේ පුරවැසි බලය කණ්ඩායමෙන් !
මම කසුන්ගේ සහ අනිත් අයගේ කතාව අහලා බැලුවා !
මම දේශපාලන මතය වෙනුවෙන් ! අර අපේක්ෂකයාට මේ අපේක්ෂකයාට ජන්දේ දෙන්න කියලා ඉල්ලීම මොන කලාකාරක් කලත් අනුමත කරන්නේ නැහැ !
ලෝකයේ ඕනෑම කලාකරුවෙක් යම් දේශපාලනයක යෙදෙනවා ! .
විලියම් සේක්ශ්පියර් ගත්තොත් සහ වෙන ගන්ත්‍ර කතුවරු ගත්තත් !
බොබ් මාලේ ! මයිකල් ජැක්සන් ගත්තත් ( They don't care us !, Black & White etc.)
ඒ තමන්ගේ නිර්මාණ හරහා සමාජය විනිවිද දැකීමට අවශ්‍ය විචක්ෂණ බුද්ධි අරගල දේශපාලනයක !
හැබැයි මේ පිරිස එහෙම ඉල්ලන්නේ නැහැ ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව පේනවා !
ඒ අය කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න කියලා සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට!
එහෙම කවදා හෝ සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට වෙනස් වුනොත් !
මොවුන් කවදා හෝ භාතියලා ඉරාජ් ලා වගේ තමන්ට ලාභ ප්‍රයෝජන ගන්න ( මහින්ද / මයිත්‍රී / රනිල් / ෆොන්සේකා / අනුර )
කඩේ ගියොත්
එදාට මොවුනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි !

ඕක කඩේ යාමක් නෙවේ. එක්තරා විදියක ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමක්.![]()

ඒ හඩ ඔබ කියන්නේ හිට්ලර්ට විරුද්ධව හිටිය...
විපක්ෂයට
Social Democratic Party සහ
the Communist Party යන් පක්ෂයන්ට
කඩේ යාමක් කියලද ?
ඔබ වැනි අය එදා ඒ දේවල් කියලා Bertolt Brecht ලා වැන්නුන් පහත් කොට සලකන්න ඇති