Budu amme Ubalawa dakka kal

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    කොල්ලනේ ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙ මම ආව උඹලව බලල යන්න...:shocked: දැන් මම Photography සීන් එක කරනව හොබී එක විදියට මචන්ල... උබලට කියල යන්නයි ආවෙ මේ කෙලේගුණ සලකන්න... :yes:මම මුල්ම කැම් එක ගනිද්දි වගේම ජීවිතේ :sorry:ගොඩක් වටින තීරන ගන්න මට උදවු උන පිරිසක් මේකෙ හීටිය...:love::rolleyes: උබල හැමෝටම පීං.... ආයේ හමුවෙමු.... සුභ නත්තලක් වේවා....:D;)

    මේ මගේ Page එක Photo ටික රස වින්දනම් Like එකක් දාලම යමු....

    ස්තූතී මචන්ස්ලා....:)
    වැඩක් තියනවනම් කියපල්ල පුළුවන් විදියට කරල දෙන්නම් :) :P

    මේ මගෙ කැම් එක

    Canon70D.jpg


    10646612_453488241459987_1134667370649095956_n.jpg


    10698466_453486328126845_6446327058799151849_n.jpg


    10384463_481962175279260_7546587344144313645_n.jpg


    10411988_482031905272287_8538708559600546744_n.jpg


    1521863_484196988389112_3215634874978688897_n.jpg


    11017_472336346241843_7266591937964029818_n.jpg


    10702008_460390657436412_422568010336273068_n.jpg


    1000275_465284476947030_5557353866839921312_n.jpg


    10660351_453487418126736_1652049104207626212_n.jpg


    10635991_455834601225351_4082041117049230089_n.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම උඹව දැක්කෙ අවුරුද්දකින් විතර.. සංතෝසයි ආයෙම ආපු එක ගැන.. අද පරණ උන් තුන්දෙනෙක් ආවා එළකිරියට කාලෙකින්.. එල එල..
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    සිරාවටම උඹව දැක්කෙ අවුරුද්දකින් විතර.. සංතෝසයි ආයෙම ආපු එක ගැන.. අද පරණ උන් තුන්දෙනෙක් ආවා එළකිරියට කාලෙකින්.. එල එල..

    awanken mcn hariyatama auruddakata kalin degree 1ka karanna place ekak hoyanna awain passe me awe mcn..... amathaka na ban haduna waduna than.... :) Radio wade thama yanawada mcn?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    awanken mcn hariyatama auruddakata kalin degree 1ka karanna place ekak hoyanna awain passe me awe mcn..... amathaka na ban haduna waduna than.... :) Radio wade thama yanawada mcn?
    එල කොල්ලො.. එහෙම තමා වෙන්න ඕන..
    රේඩියෝ එක නම් ඉඳලා හිටලා දුවනවා.. කිඹුලා අයියා එහෙම කරනවා..:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි උඹව දන්නේද නැත.. නමුත් පින්තූර අතිශය සුන්දරය.... හෙ හේ පට්ට මචන් :D