මචන් ගොඩ දවසකින් හමුවීම ගැන සතුටුයි. Photos ටික නම් නියමයි.. ඒත් මම පුන්චි උපදෙසක් දෙන්නද? මම Photography ගැන වැඩිය දන්නේ නෑ. Graphics Side එකේ ඉන්න නිසා මේ Photos වල මම දකින වැරද්දක් පෙන්නලා දෙන්නම්. Shoots කරපු Photos ටිකේ Original ගතිය නැති කර ගන්න හදන්න එපා. ඒ කියන්නේ අමතර Photoshop Effects දීලා Photos ටික අප්සට් කර ගන්න එපා. මචන් මට පෙනුන දේ කියන්නේ. මේ Photos ටික සුපිරියට ඇරන් තියෙනවා. ඒත් ඒවාට Photoshop පාවිච්චි කරලා වැඩි නිසා වටිනාකම නැති වෙලා කියලා මට හිතෙන්නේ. පොඩි Touch-up පාරක් දුන්නට කමක් නෑ එත් ඔනවට වැඩිය Effects දීලා වැඩේ අප්සට් කරගන්න එපා. උඹට කලාත්මක ඇහැක් තියෙනවා. ඒක තව දුරටත් ඔප මට්ටම් කර ගන්න බලන්න. සුභ පැතුම් මචන් .. මට පෙනුන වැරැද්දක් කිවුවේ මචන්.. REP+++++++![]()