කොල්ලනේ ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙ මම ආව උඹලව බලල යන්න...
දැන් මම Photography සීන් එක කරනව හොබී එක විදියට මචන්ල... උබලට කියල යන්නයි ආවෙ මේ කෙලේගුණ සලකන්න...
මම මුල්ම කැම් එක ගනිද්දි වගේම ජීවිතේ
ගොඩක් වටින තීරන ගන්න මට උදවු උන පිරිසක් මේකෙ හීටිය...
උබල හැමෝටම පීං.... ආයේ හමුවෙමු.... සුභ නත්තලක් වේවා....

මේ මගේ Page එක Photo ටික රස වින්දනම් Like එකක් දාලම යමු....
ස්තූතී මචන්ස්ලා....
වැඩක් තියනවනම් කියපල්ල පුළුවන් විදියට කරල දෙන්නම්
මේ මගෙ කැම් එක

tanku wenna one mcn