Ela machan.
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Dec 25, 2014 #22 nice pics mchn
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 25, 2014 #23 ෆෙටෝ ටික මාර ගති ඈ.
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Dec 25, 2014 #25 BLACKLIST_MEMBER said: hena kalekin dakke. ithin koheda aapainma duwanne? coke eka lipe Click to expand... the tika fridge eke
BLACKLIST_MEMBER said: hena kalekin dakke. ithin koheda aapainma duwanne? coke eka lipe Click to expand... the tika fridge eke
sandaru1rox Well-known member Dec 11, 2011 7,395 2 3,257 113 Dec 25, 2014 #26 ela 4tos tika rep added
lahirufx+ Well-known member Oct 13, 2008 9,324 3,115 113 6°54′N 79°54′E Dec 25, 2014 #28 photo supiri yakow...umbata hoda kamarawak wagem kalathmaka ahakuth thiyeno
signshop Well-known member May 30, 2011 12,115 8,749 113 Dubai Dec 25, 2014 #30 මචන් ගොඩ දවසකින් හමුවීම ගැන සතුටුයි. Photos ටික නම් නියමයි.. ඒත් මම පුන්චි උපදෙසක් දෙන්නද? මම Photography ගැන වැඩිය දන්නේ නෑ. Graphics Side එකේ ඉන්න නිසා මේ Photos වල මම දකින වැරද්දක් පෙන්නලා දෙන්නම්. Shoots කරපු Photos ටිකේ Original ගතිය නැති කර ගන්න හදන්න එපා. ඒ කියන්නේ අමතර Photoshop Effects දීලා Photos ටික අප්සට් කර ගන්න එපා. මචන් මට පෙනුන දේ කියන්නේ. මේ Photos ටික සුපිරියට ඇරන් තියෙනවා. ඒත් ඒවාට Photoshop පාවිච්චි කරලා වැඩි නිසා වටිනාකම නැති වෙලා කියලා මට හිතෙන්නේ. පොඩි Touch-up පාරක් දුන්නට කමක් නෑ එත් ඔනවට වැඩිය Effects දීලා වැඩේ අප්සට් කරගන්න එපා. උඹට කලාත්මක ඇහැක් තියෙනවා. ඒක තව දුරටත් ඔප මට්ටම් කර ගන්න බලන්න. සුභ පැතුම් මචන් .. මට පෙනුන වැරැද්දක් කිවුවේ මචන්.. REP+++++++
මචන් ගොඩ දවසකින් හමුවීම ගැන සතුටුයි. Photos ටික නම් නියමයි.. ඒත් මම පුන්චි උපදෙසක් දෙන්නද? මම Photography ගැන වැඩිය දන්නේ නෑ. Graphics Side එකේ ඉන්න නිසා මේ Photos වල මම දකින වැරද්දක් පෙන්නලා දෙන්නම්. Shoots කරපු Photos ටිකේ Original ගතිය නැති කර ගන්න හදන්න එපා. ඒ කියන්නේ අමතර Photoshop Effects දීලා Photos ටික අප්සට් කර ගන්න එපා. මචන් මට පෙනුන දේ කියන්නේ. මේ Photos ටික සුපිරියට ඇරන් තියෙනවා. ඒත් ඒවාට Photoshop පාවිච්චි කරලා වැඩි නිසා වටිනාකම නැති වෙලා කියලා මට හිතෙන්නේ. පොඩි Touch-up පාරක් දුන්නට කමක් නෑ එත් ඔනවට වැඩිය Effects දීලා වැඩේ අප්සට් කරගන්න එපා. උඹට කලාත්මක ඇහැක් තියෙනවා. ඒක තව දුරටත් ඔප මට්ටම් කර ගන්න බලන්න. සුභ පැතුම් මචන් .. මට පෙනුන වැරැද්දක් කිවුවේ මචන්.. REP+++++++
SaCy.StYLe Well-known member Sep 23, 2011 1,444 158 63 Some Where in PLANET Dec 25, 2014 #32 පට්ට බන් මත photography වලට අත ගැහුවා .... මන්නම් උඹ තරම් වැඩ්ඩේක් නෙමෙයි... මේ මගේ බානදේ
thilihare Well-known member Apr 30, 2013 6,684 741 113 Kandy Dec 25, 2014 #34 Ela ela niyamaiii bro jaya wewa
ilakookoo Well-known member Aug 3, 2012 1,353 505 113 Dec 25, 2014 #36 art gallary eke mama mewa dakinawa.. ela machan
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Dec 25, 2014 #39 ado patta ban... rep added
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Dec 25, 2014 #40 මන් නම් හැමදාම com එක on කරපු ගමන් දකින්නේ උබව බන් , අවරුදු ගානක ඉදන් මගේ මොනිටර් එකේ දකුණු පැත්තේ යටම කෙලවරේ උබේ pic එකක් දාල තියෙන්නේ , මම වැරදීමකින් අයින්කරපු වටිනා කියන දේවල්නම් කීයක් උබ මට නැවත අරන්දීල තියනවද , (ෆොටෝ ටික පට්ට)
මන් නම් හැමදාම com එක on කරපු ගමන් දකින්නේ උබව බන් , අවරුදු ගානක ඉදන් මගේ මොනිටර් එකේ දකුණු පැත්තේ යටම කෙලවරේ උබේ pic එකක් දාල තියෙන්නේ , මම වැරදීමකින් අයින්කරපු වටිනා කියන දේවල්නම් කීයක් උබ මට නැවත අරන්දීල තියනවද , (ෆොටෝ ටික පට්ට)