Mahinda and Tissa's Agreement leaked

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    00pkcshu.saz.jpg
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    තිස්ස අත්තනායකත් , මහින්දත් එළඹුනු ගිවිසුම මෙන්න....

    අල වගේද ගෝවා....

    ගොයියොත් ෆොටෝෂොප් දන්නවා.

    -Lanka True News(FB)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය ලෙටර් හෙඩ් එක පාවිච්චි කරන්නේ ජනාධිපත් ලේකම් විතරයි බං :P....බට් නයිස් වර්ක්.... උඩට
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    LOL
    patta...
    මේකත් දාන්න ඕන ටීවී එකේ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් අර කලින් ගිවිසුම පිළිගත්තා එවුන් මේකත් පිළිගනී නේ?:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ps නෙවේ බන් paint ද කොහෙද..
    ps වලින් කරානම් blend පාරක් දාපන්.. කපල අලෝපු එවයෙ වටේ පාර තියනව lol
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ps නෙවේ බන් paint ද කොහෙද..
    ps වලින් කරානම් blend පාරක් දාපන්.. කපල අලෝපු එවයෙ වටේ පාර තියනව lol

    අර කලින් "එලි" වුන ගිවිසුම එක්ක බලද්දී මේක හොඳයි :lol: