චන්දෙ අවිල්ලා නෑ බොලව්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    චන්දෙ අවිල්ලා නෑ බොලව්

    මට චන්දෙ card අවිල්ලා නෑ නෙ බන් මට විතරයි හෑමොටම ඈවිත් ගියපරත් අවා මෙ පාර නෑ මොකො මෙහෙම වෙන්නෙ ? :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මට චන්දෙ card අවිල්ලා නෑ නෙ බන් මට විතරයි හෑමොටම ඈවිත් ගියපරත් අවා මෙ පාර නෑ මොකො මෙහෙම වෙන්නෙ ? :baffled:
    ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්:oo:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්:oo:

    කො link එක දීපන් මචන් ගියපරත් දම්මනෙ මෙ පාර නෑති වෙන්න පුලුවන් ද එහෙම ?
    :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    කො link එක දීපන් මචන් ගියපරත් දම්මනෙ මෙ පාර නෑති වෙන්න පුලුවන් ද එහෙම ?
    :baffled:
    ලින්ක් එක මට මතක නෑ. දන්න කෙනෙක් දෙයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇවිල්ලා නැත්තම් තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ගන්න .ලැයිස්තුවේ නම තියෙනවනම් කාඩ් ඔනේ නෑ ඡන්ද පොලට ගිහිල්ලා අයිඩි එක දුන්නම් ඡන්දේ දෙන්න පුලුවන්. (මහින්දට ඡන්දේ දෙනවනම් ඔය මොකුත් කරන්න ඔනේ නෑ 8 වෙනිදට ඡන්දේ නොදා ඉන්න.)
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මට චන්දෙ card අවිල්ලා නෑ නෙ බන් මට විතරයි හෑමොටම ඈවිත් ගියපරත් අවා මෙ පාර නෑ මොකො මෙහෙම වෙන්නෙ ? :baffled:
    mata namm awaa :)
    ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්:oo:

    dain online check karanda baha.. Oka nawathala da koheda
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උන් ඒක බ්ලොක් කරල:angry::angry::angry:
    අඩෙ එහෙමද? :angry:
    ඇවිල්ලා නැත්තම් තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ගන්න .ලැයිස්තුවේ නම තියෙනවනම් කාඩ් ඔනේ නෑ ඡන්ද පොලට ගිහිල්ලා අයිඩි එක දුන්නම් ඡන්දේ දෙන්න පුලුවන්. (මහින්දට ඡන්දේ දෙනවනම් ඔය මොකුත් කරන්න ඔනේ නෑ 8 වෙනිදට ඡන්දේ නොදා ඉන්න.)
    පිස්සු ද බන් :P

    avatar371091_21.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    apitat tama we ne ban...

    ඉරිදා වෙනකම් දින තියෙනවා අපට නම් ආව මහින්දගේ අත්පත්‍රිකාවක් එක්කම මුන් ලියුම් කාරයන්ට දීලා එවත් බෙදන්න.
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    උඹ කාටද චන්දෙ දෙන්නේ :baffled:..මහින්දයටනන් ඕක ඇත අරෙලා දාපන් :rofl: