ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්මට චන්දෙ card අවිල්ලා නෑ නෙ බන් මට විතරයි හෑමොටම ඈවිත් ගියපරත් අවා මෙ පාර නෑ මොකො මෙහෙම වෙන්නෙ ?![]()

ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්![]()

ලින්ක් එක මට මතක නෑ. දන්න කෙනෙක් දෙයි
කො link එක දීපන් මචන් ගියපරත් දම්මනෙ මෙ පාර නෑති වෙන්න පුලුවන් ද එහෙම ?![]()
mata namm awaaමට චන්දෙ card අවිල්ලා නෑ නෙ බන් මට විතරයි හෑමොටම ඈවිත් ගියපරත් අවා මෙ පාර නෑ මොකො මෙහෙම වෙන්නෙ ?![]()

ඔන්ලයින් චන්ද ලයිස්තුවෙ නම තියෙනවද බලපන්![]()
අඩෙ එහෙමද?උන් ඒක බ්ලොක් කරල![]()

පිස්සු ද බන්ඇවිල්ලා නැත්තම් තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ගන්න .ලැයිස්තුවේ නම තියෙනවනම් කාඩ් ඔනේ නෑ ඡන්ද පොලට ගිහිල්ලා අයිඩි එක දුන්නම් ඡන්දේ දෙන්න පුලුවන්. (මහින්දට ඡන්දේ දෙනවනම් ඔය මොකුත් කරන්න ඔනේ නෑ 8 වෙනිදට ඡන්දේ නොදා ඉන්න.)
apitat tama we ne ban...