ow machn pluwan.
oka thama thiyenwada gnna?
mn hithuwe nathuwa athi kiyala oka dn.
mona unath sira bande.
mn week ekakata 3,4 parak oka karnwa.
ow machn pluwan.
oka thama thiyenwada gnna?
mn hithuwe nathuwa athi kiyala oka dn.
mona unath sira bande.
mn week ekakata 3,4 parak oka karnwa.
results kohameda?? tikak wath adu wenvada machan???
බැහැ. සපෝට් රිඩක්ෂන් කරන්න බැහැ. එක බොරු කතාවක්. ඒ වගේම බඩ අවට තියන මේද තට්ටුව තමා අඩුකරගන්න අමාරුම (අත්දැකීමෙන් කියන්නෙ).





machan danna tharamin this courses for back pain so be care full![]()

aha.
eka adu karanna widiha kiyahanko Machan.
never,,,,
කවදාවත් බැහැ ඕකෙන් උබ කියන විදිහේ බඩක් අඩුකරන්න
ඕකට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික
cardio workout(නෙට් එකේ ඕනි තරම් තියනවා)
diet plan to lose weight
කරන්න අමාරුයි ,,,හැබැයි අමාරුවෙන් හරි කරොත් ගොඩම තමයි
machan danna tharamin this courses for back pain so be care full![]()
හැබැයි එහෙම වෙන්නේ ලොකු weight එකක් තියන කෙනෙක්
එක පාරටම මේක කරන්න ගත්තොත්
මුළු ඇඟේම තැන්පත් මේදය අඩුකිරීමෙන් තමයි ඕක කරන්න පුළුවන්.
තමන්ට ගැලපෙන කාලසටහනකට අනුව කාඩියෝ එක්සර්සයිස් කරන්න. ඩේලි කැලරි ඉන්ටේක් එකට වඩා කැලරි එක්ස්පෙන්ඩිචර් එක වැඩිකරගන්න. එතකොට ඇඟට ඔනෙකරන ශක්තිය ලබාගන්න අඟ තැන්පත් වෙලා තියන මේදය භාවිතා කරනව. එතකොට තමා කෙට්ටු වෙන්නෙ. ඕක තමා සරල කථාව. තව විස්තර ඕනේ නම් "HIT Cardio, caloric deficit" කියන එව්වා පොඩ්ඩක් ගුගුල් කරල බලන්න.
http://liamrosen.com/fitness.html
මේ ආටිකල් එක 4chan ෆිට්නස් බෝඩ් එකේ ස්ටිකි දාල තියන බ්ලොග් පොස්ට් එකක්. ගොඩක් හොඳයි.කියවල බලන්න.
එකපාරම හෝ ගාල අඩුකරගන්නේ නැතිව ලයිෆ්ස්ටයිල් චේන්ජ් එකක් එක්ක ඉස්සරහට යන්න බලන්න. මොකද අඩුකරගත්තට මදි ආයෙ එන්න නොදී මේන්ටේන් කරන්නත් ඕනේ.
results kohameda?? tikak wath adu wenvada machan???
ahha thawa ekak mage nm bada na lokuwata machn.mn baluwe nm abs walata thama meka gdak hoda.