අපිට හෙට ට්‍රිප් එකක් යන්න තැනක් කියනකො. A9 පාර යට වෙලාද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියනකො. යාපනේ යන්න පුලුවන්ද නුවර ඉදල?
නැත්තම් වෙන යන්න තැනක් කියනකො.
නැත්තම් වෙන යන්න තැනක් කියනකො.
නැත්තම් වෙන යන්න තැනක් කියනකො.
mee wasse kohewat yanna epa.. oni nam gedara party ekak danna. wassata apada hema tanama

kohe hari yanna ona. me dawas 4 witharai niwadu hambenne. enisa yanna ona. danna thanak thiyenawada? kohe hari kamaknakohe hari yanna ona. me dawas 4 witharai niwadu hambenne. enisa yanna ona. danna thanak thiyenawada? kohe hari kamakna

මධ්‍යම පලාතට වැහැලා කඳු නාය යනවා. උතුරු මැද පලාත ට ගංවතුර
ගාල්ල මාතර පැත්ත කොහොමද දන්නෑ..![]()
මධ්‍යම පලාතට වැහැලා කඳු නාය යනවා. උතුරු මැද පලාත ට ගංවතුර
ගාල්ල මාතර පැත්ත කොහොමද දන්නෑ..![]()
.ehetat wahinawa bun
dawalta payanwa 1 ta 2 ta wassa patan gannawa


ලංකාවේ හැම තැනම වහිනවා, අඩුම තරමේ මේ සිකුරාදා වෙනකම් වත් කොහේවත් යන්න එපා.