trip1k yanna thanak

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපිට හෙට ට්‍රිප් එකක් යන්න තැනක් කියනකො. A9 පාර යට වෙලාද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියනකො. යාපනේ යන්න පුලුවන්ද නුවර ඉදල? :confused: නැත්තම් වෙන යන්න තැනක් කියනකො.:confused:
     
    • Like
    Reactions: dinuka rukshan

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    mee wasse kohewat yanna epa.. oni nam gedara party ekak danna. wassata apada hema tanama
     
    • Like
    Reactions: sayo

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    :no::no: kohe hari yanna ona. me dawas 4 witharai niwadu hambenne. enisa yanna ona. danna thanak thiyenawada? kohe hari kamakna


    මධ්‍යම පලාතට වැහැලා කඳු නාය යනවා. උතුරු මැද පලාත ට ගංවතුර

    ගාල්ල මාතර පැත්ත කොහොමද දන්නෑ.. :cool:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මධ්‍යම පලාතට වැහැලා කඳු නාය යනවා. උතුරු මැද පලාත ට ගංවතුර

    ගාල්ල මාතර පැත්ත කොහොමද දන්නෑ.. :cool:

    ehetat wahinawa bun
    dawalta payanwa 1 ta 2 ta wassa patan gannawa
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මධ්‍යම පලාතට වැහැලා කඳු නාය යනවා. උතුරු මැද පලාත ට ගංවතුර

    ගාල්ල මාතර පැත්ත කොහොමද දන්නෑ.. :cool:

    ow eka thamai. ehe thama yanna hituwe. eth me dawas wala senagada dan na.:baffled:.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ හැම තැනම වහිනවා, අඩුම තරමේ මේ සිකුරාදා වෙනකම් වත් කොහේවත් යන්න එපා.
     
    • Like
    Reactions: sayo

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle enna. ***** Rumassala Mountain***** Rumassala Mountain 5pm---6pm most beautiful time. ***** Vaaley Devaley beach*****Galle fort new buliding and sea in the evening***** Koggala dupath***** Kannaliya forest***** Sinharaja forest*****Kannaliya forest Anagimala alla.***** Sinharaja duli alla, duvili alla***** From Udugama Neluva side
     
    • Like
    Reactions: sayo

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    2 days wage yanawanam Wasgamuwe Yanna Me dawas wala nam Wassa nisa kohomada danne na nattham Sathu ennawa oni tharam balanna. Thawa mahawali gage nanna puluwan thawa Camp gahannath puluwan ...
     
    • Like
    Reactions: sayo