Joomla Free templates help need.

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    කවුරුහරි මට Joomla Free templates ඩවුන්ලොඩ් කරගන්ඩ පුළුවන් වෙබ් සයිට් ටිකක් කියන්න පුළුවන්ද.

    ඒ වගේම ගොඩක් අත්‍යාවශ්‍යම Plugins names ටිකකුත් කියන්න පුළුවන්ද

    Thanks