සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන
බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය...
මේ වීඩියෝ එකේ මුල් ටිකනම් හුරේ දාපු අය බලලා ඇති... එත් අන්තිම ටික බැලුවොත් හුරේ දාපු එවුන්ට ටහිකෙයි..
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ මිලියන 200ක් ලබාගෙන ආණ්ඩුවෙන් පැන තමාව මරාදමනවා යැයි රුපවාහිණිය ඉදිරියේ බොරුවට හැඬු කීර්ති උඩවත්ත පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් රජය දූෂිතයි, තමාව මරා දැමීමට තැත් කරනවා වැනි බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝ පටය මෙන්න. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මැදිහත් වී දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාගේ දේශපාලන ස්ථාවරය වෙනස් කර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්වීමට කල කුමන්ත්රණයේ තවත් වීඩියෝවක් ලැබී තිබේ.
ඊයේ සුජීව යනු මහත්මා දේශපාලඥයෙකි කියමින් යූඇන්පීකාරයින් ගත්ත ආතල් ඔක්කොම ඉවරයි. සුජීව සේනසිංහ කියන්නේ පට්ට පල් හොරෙක්.
සුජීව සේනසිංහ කියන්නේ මැර චරිතයක්. හොඳට කට් වෙන්න බොන කෙනෙක්. පහුගිය කාලේ මිනිහ පොලිසිය නවත්වන්න කියද්දී වාහනයක් නොනවත්වා ධාවනය කළා. පොලිසිය පසුපසින් පැන්නුවා නවත්වුයේ නෑ පස්සේ පොලිසිය කොහොමහරි වාහනය බ්ලොක් කරලා නවත්තුවාම කිවා මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මාව අත්අඩංගුවට ගන්න බෑ කියල. මෙන්න මෙයාගේ සුපිරි යහ පාලනේ .බලය ලැබුනොත් කොහොමට තියේද ?
දැන් මේ කොල්ල උනත් උ ඉවරයි මූ ආවොත් මුට වෙච්චි නෝන්ඩියට අනිවාර්යෙන් මේ තරුණයාව අතුරුදහන් කරලා ටයර් එකෙක් උඩ යවනවා.
ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි, මේ වගේ උඩින් මහත්මා ගති පෙන්වමින් යටින් කුප්ප වැඩ කරන , රට බේර ගත්ත ජන නායකයාට මේ වගේ මඩ ගහන හොරුන්ව බලයට පත් කරන්න එපා. ඔබගේ වටිනා ඡන්දය හොරුන්ට පූජා කරන්න එපා.
රාජපක්ෂවරුන්ට එරෙහිව යූඇන්පිය මඩ ගහන හැටි තමයි මේ. ඔවුන්ගේ සියලුම මඩ මේ වගෙයි.
අවවාදයයි මේ වීඩියෝ එකේ අවසානය දක්වා බලන්න... අන්තිම ටිකේ තමයි සුජීව ඇදගෙන නාන්නේ...මෛත්‍රී ඇදගෙන නාන්නේ...
elakiri යේ සුජීව පොන්නයට හුරේ දාපු එවුන්ට ටහිකෙයි දැන්...

Last edited: