Bodu bala Sena to Support President

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕකට බොදු නැතුව ගෝටගේ කුලී සේනාව කියලා දාගන්න කියපන් අපේ ආගමේ නම කැත කරන්නෙ නැතුව
     
    • Like
    Reactions: EK Boy

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඕකට බොදු නැතුව ගෝටගේ කුලී සේනාව කියලා දාගන්න කියපන් අපේ ආගමේ නම කැත කරන්නෙ නැතුව

    උබ මට කියන්නේ, තෝම ගිහින් කියාපිය.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කාටද රිදිලා වගේ

    reputation_neg.gif
    Bodu bala Sena to... 12-26-2014 06:36 AM nanasarage ammai ube ammai les karawala gon rajai putai polim danawane
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    :P



    නාමල් බේබි පොඩි දරුවෙකුත් අතින් අල්ලන් රැලි වලට එක්ක යනවා හුදෙක් marketing පාරට. ඒත් ඒ දරුවාගේ ඉතුරු සේරප්පුවට මොකෝ උනේ කියලා පිටි පස්සෙන් යන ඒ දරුවාගේ අම්මා වත් දන්නේ නෑ.
    සෙරප්පු නැතුව හරි කමක් නෑ, ළමයි අතින් අල්ලන් ඇවිදලා, ළමයි වඩාගෙන මිනිස්සුන්ගේ හිත දිනා ගන්න උපරිම try එක..

    ඒ අම්මත් යනවා ඇති නාමල්ගේ පස්සේ ගිහින් ඒ දරුවාව ඉස්කෝලෙකට හරි දාගන්න පුළුවන් වෙයි කියන හීනෙ ඔලුවේ තියාගෙන. :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුට කොහෙන්ද බන් චන්ද දායකයෝ අනේ සිංහලයින් රැක ගන්නවා කියලා මතයක් හොඩ නගලා අන්ඩුවට බැන බැනා කඩ්බොඩි විරයෙක් වෙලා දැන් කඩේ යනවා​