PHOTO ගහමුද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    මචන්ල මුලින්ම කියන්න ඕනෙ මම පට්ට photographer කෙනෙක් එහෙම නෙමේ...
    ඒත් photography ගැන ඉගනගන්න ගොඩක් මහන්සි උනා..ඒක නිසාම දැන් ගොඩක් දේවල් දන්නව...සර්වසම්පූර්නයෙන් photography දන්න කෙනෙක් නොවන නිසා නොදන්නා දේවල් අසා මාව චාට්ර් නොකරන ලෙසටත් ..මම දන්න දේන් ප්‍රයෝජනයක් ගන්නා ලෙසටත් මුලින්ම ඉල්ලා සිටිනවා....

    ගොඩක් මේකෙ photography thred තියෙනවා..හැබැයි ඔක්කොම වගේ මග නැවතිලා...අනික ගොඩක් එවුන් කැමරාවෙන් පටන් ගන්නවා..ඊට පස්සෙ පුක ඉරාගෙන කැමරා ගැන ,සෙටින්ග්ස් ගැන ලියනවා...දවසක් දෙකක් යනකොට උන්ටම එපා වෙනවා..

    මචන්ලා මම මේකෙ උබලට ගොඩක්ම කියල දෙන්න යන්නෙ..ගොඩක් professional photographers ල පාවිච්චිකරන ට්‍රික්ස්..මම මේව නොමිලේ කියල දෙන්න තීරනය කලාට ,ගොඩක් එඋන් උන්ගෙ අම්ම තාත්ත ඇහුවත් මේව කියන් නෑ...

    අනික මම දැනටත් wedding photographyකරන කෙනෙක්..ඒක නිසා wedding photography කරන්න ආසාවක් තියෙන අයටත්...wedding photography වලට අලුත් අයටත් මගෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා...

    මචන් මේවගේ වැඩක් කරද්දි live සහභාගිත්වය වැදගත්...මොකද පන්තියක උනත් ඩෙස් බංකු වලට උගන්නල වැඩක් නැ.. ඒක නිසා ඉස්සල්ලම...
    මෙහෙම වැඩක් ඕන එඋන් වරෙල්ලා..ඊට පස්සෙ අපි මේක පිලිවෙලට කරමු...

    අවශ්ය සුදුසු කම්..

    1.කැමරාවක් තිබීම(කැමරා සහිත phone එකක් උවත් ප්‍රමානවත්)
    2.ඉගෙන ගැනීමේ පට්ට ආසාව...

    මේ වැඩේට සම්බන්ද වෙන්න කැමති ඒඋන් මුලින්ම දාපල්ල තමන් ගාව තියෙන cam එක සහ උබලගෙ අදහස....

    (මෙම කර්තව්යයට අකමැති අයට සිදුවෙන අපහසුතාවය නිසා, වෙන වෙනම ත්‍රෙර්ඩ් ඕපන් නොකරන අතර මෙම ත්‍රෙරෙඩ් එක දිගටම අප්ඩේට් වන බව කරුනාවෙන් සලකන්න)

    Thank+you.jpg

    ~
    samanz ~ randitha chathumal ~ dakshinasd ~
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    MAMA AWA EKENMA:yes::yes::yes:

    Camera Model : Canon 5dmk2
    Lenses : 70-200mm 2.8
    100mm 2.8/ 24-105mm 4
    300mm 3.5/4/ 50mm 1.8
    16-35mm 2.8
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    Camera-Lense-psd53400.png

    එහෙනම් පටං ගමු...
    .
    1.මේක තමා පලමුවෙනිම කාරනය,,,

    අපි දැන් ගොඩක්ම පාවිච්කරන්නෙ Digital ..ඒක නිසා Photo editing softwere eka ගොඩක්ම වැදගත්...
    ඉතින් ඉස්සල්ලම එහෙම කියනකොට මොකද්ද මතක් උනේ...photoshop නේද??

    යකෝ light room කියල softwere ekak තියෙනව මේ ලෝකෙ...ඒක දාගනියවු ඉස්සල්ලම...

    මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් creyative විදියට සහ ඉක්මනින්/...

    ටයිප් කරන්න වෙලා යනව..ඒක නිසා වඩේ ටිකක් ස්ලෝ යන්නෙ...

    ඊලගට මම දෙන්නම් light room ටොර්රෙන්ට් එකයි..මේ කෙන් මොනවද කරන්න පුලුවන් කියන එකයි...

    ගොඩක් professional ල මේකෙන් තමයි ගේම ගෙනියන්නෙ..ඒත් මලාට කාටවත් කියන් නෑ...

    කවුරුහරි කැමරා phoneඑකකින් ගත්ත photo එකක් දාන්න..ඉස්සල්ලම අපි ඒක පාවිච්චි කරල බලමු මේකෙන් මොකද්ද කරන්න පුලුවන් කියල...

    lighroom torent - 64 bit- https://kickass.so/adobe-photoshop-lightroom-5-6-final-64-bit-chingliu-t9398769.html

    32 bit -
    https://kickass.so/adobe-photoshop-lightroom-5-3-final-32-bit-chingliu-t8350870.html
     
    Last edited:

    hasihc

    Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    math asai machan wedding photography karanna
    man gawa d5100 18-55 & 55-300 thamai danata tiyenne
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Camera-Lense-psd53400.png

    එහෙනම් පටං ගමු...
    .
    1.මේක තමා පලමුවෙනිම කාරනය,,,

    අපි දැන් ගොඩක්ම පාවිච්කරන්නෙ Digital ..ඒක නිසා Photo editing softwere eka ගොඩක්ම වැදගත්...
    ඉතින් ඉස්සල්ලම එහෙම කියනකොට මොකද්ද මතක් උනේ...photoshop නේද??

    යකෝ light room කියල softwere ekak තියෙනව මේ ලෝකෙ...ඒක දාගනියවු ඉස්සල්ලම...

    මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් creyative විදියට සහ ඉක්මනින්/...

    ටයිප් කරන්න වෙලා යනව..ඒක නිසා වඩේ ටිකක් ස්ලෝ යන්නෙ...

    ඊලගට මම දෙන්නම් light room ටොර්රෙන්ට් එකයි..මේ කෙන් මොනවද කරන්න පුලුවන් කියන එකයි...

    ගොඩක් professional ල මේකෙන් තමයි ගේම ගෙනියන්නෙ..ඒත් මලාට කාටවත් කියන් නෑ...

    කවුරුහරි කැමරා phoneඑකකින් ගත්ත photo එකක් දාන්න..ඉස්සල්ලම අපි ඒක පාවිච්චි කරල බලමු මේකෙන් මොකද්ද කරන්න පුලුවන් කියල...

    lighroom torent - 64 bit- https://kickass.so/adobe-photoshop-lightroom-5-6-final-64-bit-chingliu-t9398769.html

    32 bit -
    https://kickass.so/adobe-photoshop-lightroom-5-3-final-32-bit-chingliu-t8350870.html

    පට්ට,,, photoshop බැ බන් මේක ඉගෙන ගන්න ලේසිද
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    Camera-Lense-psd53400.png

    එහෙනම් පටං ගමු...
    .
    1.මේක තමා පලමුවෙනිම කාරනය,,,

    අපි දැන් ගොඩක්ම පාවිච්කරන්නෙ Digital ..ඒක නිසා Photo editing softwere eka ගොඩක්ම වැදගත්...
    ඉතින් ඉස්සල්ලම එහෙම කියනකොට මොකද්ද මතක් උනේ...photoshop නේද??

    යකෝ light room කියල softwere ekak තියෙනව මේ ලෝකෙ...ඒක දාගනියවු ඉස්සල්ලම...

    මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් creyative විදියට සහ ඉක්මනින්/...

    ටයිප් කරන්න වෙලා යනව..ඒක නිසා වඩේ ටිකක් ස්ලෝ යන්නෙ...

    ඊලගට මම දෙන්නම් light room ටොර්රෙන්ට් එකයි..මේ කෙන් මොනවද කරන්න පුලුවන් කියන එකයි...

    ගොඩක් professional ල මේකෙන් තමයි ගේම ගෙනියන්නෙ..ඒත් මලාට කාටවත් කියන් නෑ...

    කවුරුහරි කැමරා phoneඑකකින් ගත්ත photo එකක් දාන්න..ඉස්සල්ලම අපි ඒක පාවිච්චි කරල බලමු මේකෙන් මොකද්ද කරන්න පුලුවන් කියල...

    lighroom torent - 64 bit- https://kickass.so/adobe-photoshop-lightroom-5-6-final-64-bit-chingliu-t9398769.html

    32 bit -
    https://kickass.so/adobe-photoshop-lightroom-5-3-final-32-bit-chingliu-t8350870.html

    machan mekana saahenna watina wadak... ubata bohoma pin... uba kiuwa hari hamoma tika dawasai karanne eta passe loweth naha... mama photoshop danneth naha light room danneth naha e unata egena ganna tiyenawanam godak asai.....
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    lightroom kiyanne sahenna hoda software ekak machanla..but PS naraka na..lightroom walin karaganna bari godak dewal PS walin karaganna puluwan..wedding photographer kenek ta LR eka godak lasi PS walata wada... kawadawath photos save karanna one na...oyala wada kara kara iddi light giyath aye PC eka on kalama thibba widiyatama LR eka wada..oya wage podi podi computer jilmart godak thiyenawa LR wala..godakma wedding / commercial photography karana kenekta supirima athal ekak ganna puluwan + wada 200% k withara lesi karana software ekak thamai LR...

    Me nula patan gaththa ape dial ekata thanx karanawa...mamath man danna dewal puluwan welawata meke dannam...

    menna mage page eka..kamathi aya balanna..udau ehema thiyenawa nam illanna..no prob..

    https://www.facebook.com/studioreminisce
     
    • Like
    Reactions: conzy

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    https://www.facebook.com/studioreminisce

    me page eke thiyena hama pic ekakma 100% lightroom nemei.. Photoshop walin final retouch ekak karala thiyenne hama image ekakatama...

    anith eka thamai LR use karanna balaporoththu wena hamomaaaa... camera eken jpg wenuwata RAW images gahanna amathaka karanna epa...mokada JPG image ekai RAW image ekai athara ahasata polawa wage wenas kam kotiyak thiyenawa...ape tinto brass ewa gana dai kiyala man balaporoththu wenawa... kattiyama tika tika hamadema igena gamu...
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    Camera Model : D5300
    Lenses : 18-55mm

    patta thread eka machan, cam eka gaththe iye pereeda thibba asawata :)
    i'm in (Y)

    very good putha...

    camera eka lens eka prashnayak na oyage ahai camera eka athule wena deei..lights handle karana widiya hariyata dannawa nam echcharai...