මචන්ල මුලින්ම කියන්න ඕනෙ මම පට්ට photographer කෙනෙක් එහෙම නෙමේ...
ඒත් photography ගැන ඉගනගන්න ගොඩක් මහන්සි උනා..ඒක නිසාම දැන් ගොඩක් දේවල් දන්නව...සර්වසම්පූර්නයෙන් photography දන්න කෙනෙක් නොවන නිසා නොදන්නා දේවල් අසා මාව චාට්ර් නොකරන ලෙසටත් ..මම දන්න දේන් ප්‍රයෝජනයක් ගන්නා ලෙසටත් මුලින්ම ඉල්ලා සිටිනවා....
ගොඩක් මේකෙ photography thred තියෙනවා..හැබැයි ඔක්කොම වගේ මග නැවතිලා...අනික ගොඩක් එවුන් කැමරාවෙන් පටන් ගන්නවා..ඊට පස්සෙ පුක ඉරාගෙන කැමරා ගැන ,සෙටින්ග්ස් ගැන ලියනවා...දවසක් දෙකක් යනකොට උන්ටම එපා වෙනවා..
මචන්ලා මම මේකෙ උබලට ගොඩක්ම කියල දෙන්න යන්නෙ..ගොඩක් professional photographers ල පාවිච්චිකරන ට්‍රික්ස්..මම මේව නොමිලේ කියල දෙන්න තීරනය කලාට ,ගොඩක් එඋන් උන්ගෙ අම්ම තාත්ත ඇහුවත් මේව කියන් නෑ...
අනික මම දැනටත් wedding photographyකරන කෙනෙක්..ඒක නිසා wedding photography කරන්න ආසාවක් තියෙන අයටත්...wedding photography වලට අලුත් අයටත් මගෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා...
මචන් මේවගේ වැඩක් කරද්දි live සහභාගිත්වය වැදගත්...මොකද පන්තියක උනත් ඩෙස් බංකු වලට උගන්නල වැඩක් නැ.. ඒක නිසා ඉස්සල්ලම...
මෙහෙම වැඩක් ඕන එඋන් වරෙල්ලා..ඊට පස්සෙ අපි මේක පිලිවෙලට කරමු...
අවශ්‍ය සුදුසු කම්..
1.කැමරාවක් තිබීම(කැමරා සහිත phone එකක් උවත් ප්‍රමානවත්)
2.ඉගෙන ගැනීමේ පට්ට ආසාව...
මේ වැඩේට සම්බන්ද වෙන්න කැමති ඒඋන් මුලින්ම දාපල්ල තමන් ගාව තියෙන cam එක සහ උබලගෙ අදහස....
(මෙම කර්තව්‍යයට අකමැති අයට සිදුවෙන අපහසුතාවය නිසා, වෙන වෙනම ත්‍රෙර්ඩ් ඕපන් නොකරන අතර මෙම ත්‍රෙරෙඩ් එක දිගටම අප්ඩේට් වන බව කරුනාවෙන් සලකන්න)
~ samanz ~ randitha chathumal ~ dakshinasd ~

Last edited: