kanneliya Trip ekak yanna - Help ekak denna.

Patta Buwaa

Member
Apr 5, 2013
156
3
0
kanneliya Trip ekak yanna - Help ekak denna.
api colombo idala yanne ...me sunday...ehe balanna thiyenne moada? thawa e laga yanna than...api buss ekaka kollo kello 50k wage yanawa...apita kanna bonna hoda than...e laga aya help ekak denna..Godak watinawa.
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනේ මචන් තරහ වෙන්න එපා කන්නෙලිය චාටර් ...මම ගියපු චාටර් පොට් වලින් එකක් තමයි. අපි සෙට් එකක් ගියේ එකෙක් හොටෙල් එකක් බූක් කලා. යන ගමන් කොට්ටව කැලේ නවත්තලා අඩියක් කාරිය ගහල සින්දුවක් කිව්වා. හොටෙල් එකට ගියා එච්චරයි. බලන්න මොනවද තියෙන්නේ කිව්වම ඔන්න නාන්න එක්කන් ගියා ගගකට එතන නම් නියමෙට නෑවා. වෙන කිසි දෙයක් බලන්න නෑ. ජයිව විවිදත්වෙ තිබ්බට ට්‍රිපකට ඒවා වැඩක් නෑනේ.
     

    deepaldas

    Well-known member
  • සොබා දහමට අාදරේ කරනවා නම් විතරක් පලයන් මම කන්නැලිය ලග ඉන්නේ අාතල් ගන්න නම් වැඩක් නැ නිදහසේ නිවාඩුවක් ගත කරන්න නම් හොදයි ඒත් මෙ වැස්ස දවස් වල යන්න ඒපා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    machan thamath godak wahinawada? machan kanna bonna place thienawada? machan ude gihin , raa weddi enna ona...nawathinna ba bun...mechchara nadayak ekka...

    next week wenakota adu wei. keama num aran yanna wei. kele awidnna tamai tiynne. waterfalls keepyak tiynwa.
     

    Patta Buwaa

    Member
    Apr 5, 2013
    156
    3
    0
    සොබා දහමට අාදරේ කරනවා නම් විතරක් පලයන් මම කන්නැලිය ලග ඉන්නේ අාතල් ගන්න නම් වැඩක් නැ නිදහසේ නිවාඩුවක් ගත කරන්න නම් හොදයි ඒත් මෙ වැස්ස දවස් වල යන්න ඒපා

    :rolleyes: