Documentry_Video_on_Information_Technology

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මට අධ්‍යාපනික ප්‍රදර්ශනයකට හොද IT සම්බන්ධ වාර්තා වැඩසටහන් වීඩියෝ 4 ක් විතර ඕන වෙලා තියෙනව. කට්ටිය බලපු BBC,Discovery,History Channel, Youtube හොද Video තියෙනව නම් පොඩි සප් එකක් දෙන්න

    සංකීර්ණ ඉංග්‍රිසි අඩු වෙන තරමට ගොඩක් හොදයි. New concepts, History of computers, production of RAM, HDD like things


     
    Last edited: