මට අධ්‍යාපනික ප්‍රදර්ශනයකට හොද IT සම්බන්ධ වාර්තා වැඩසටහන් වීඩියෝ 4 ක් විතර ඕන වෙලා තියෙනව. කට්ටිය බලපු BBC,Discovery,History Channel, Youtube හොද Video තියෙනව නම් පොඩි සප් එකක් දෙන්න
සංකීර්ණ ඉංග්‍රිසි අඩු වෙන තරමට ගොඩක් හොදයි. New concepts, History of computers, production of RAM, HDD like things
සංකීර්ණ ඉංග්‍රිසි අඩු වෙන තරමට ගොඩක් හොදයි. New concepts, History of computers, production of RAM, HDD like things
Last edited: