Maithripala Sirisena Speaking to the Sri Lankan Business Community

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මනුස්සයෙක්ට අපහස කරන්න නරකයි.. එත් මූ මහින්දයට ගහන බොරු මඩවලට මුව මෙහෙම කුජිතම කරලා දාන්න ඕනේ..:lol::lol::lol::lol:
අයියෝ සිරිසේන හිටං:lol::lol::lol::lol::lol::lol:
:lol::lol:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මනුස්සයෙක්ට අපහස කරන්න නරකයි.. එත් මූ මහින්දයට ගහන බොරු මඩවලට මුව මෙහෙම කුජිතම කරලා දාන්න ඕනේ..:lol::lol::lol::lol:
    අයියෝ සිරිසේන හිටං:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:

    surprise surprise!
    he managed not to say හිටං during the speech..
    we must commend him for that:yes::yes:
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    well did i do anything wrong?
    i just wanted to share our future president's view on future economy.. :P
    crucial stuff.. :lol::lol::lol::lol:

    Oya methana point out karanna hadanne English katha karana eka gana ne!!
    English fluent da nadda kiyala adala na ratak geniyanna. Poddak Japan gihin balapan! :lol:
     
    • Like
    Reactions: mldarshana

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Oya methana point out karanna hadanne English katha karana eka gana ne!!
    English fluent da nadda kiyala adala na ratak geniyanna. Poddak Japan gihin balapan! :lol:

    no the real point is he doesn't seem to understand a single word he's uttering .. he's just barely able to read some words on a piece of paper given to him, prepared by somebody else.

    just like a puppet.. and the fact of the matter is this man really is a puppet. a puppet of chandrika + ranil + mangala + ravi..

    the proxy presidential candidate of sri lanka :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ආන්ඩුවට දැන් මඩ නෑ කියන්නෙ මේක තමයි කුජිතයි බන්, අප්පිරියයි.

    තව දෙයක් මහරජාත් අල් ජසිරා එකෙ ගිහින් ලොවෙත් නාපු හැටි අපිට මතකයි.. translator කෙනෙක් ගන්නෙ නැතුව ලොකු කම දාන්න ගියා.. ගම කනවා..
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    අද ටීවී එකේ ගෑණු කෙනෙක් කියනවා, මෛත්‍රීට O/L A/L නැහැ කියලා. ඉංශ්‍රීසි බැහැ කියලා. :(:shocked::angry:

    මුන් ඔක්කොම O/L, A/L කරපු, එංගලන්තෙ ගිහින් ඉංශ්‍රීසිය දන්න සෙටිපිකෙට් ගහපු මහාචාර්යය වගේ කතාව..
    මුන් පිටසක්වලින් බැහැලද ආවෙ ඔක්කොම..:lol::angry::confused::rofl:

    දේශපාලනය ඇතුළෙ කී දෙනෙක් ඉන්නවද O/L, A/L නැති.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::r ofl:

    මෙි වගෙ උන් දේෂපාලනයට ගෙනාපු අපි
    අපිව අලි දමිවැලෙන් තලාගන්න ඔිනේ.. තලන්න ඔිනෙ...:(:(:(:(:(:lol::lol::lol::lol:

    ඉතිහාසයේ සිංහල රජවරැන්ටත් ඉංග්‍රිසිය බැරැවා තමා:yes::yes::yes:

    ඒත් මෙි රට හොදට කලා /රාජ දඩුවමි:shocked::shocked::shocked:,... ඒකයි මෙි රට අදටත් ඉතුරැවෙලා තියෙන්නේ...:yes::yes::yes:

    ඒත් අද...:(:(:(
    ඉංග්‍රිසිය බැරි ගොඩෙි බයියෙක් හොදා කියලා හිතෙනවා;);););)

    වැඩෙ තියෙන්නෙ ඉංග්‍රිසිය බැරි කමවත් මොඩි ජවහල් නේරැ කිටි ගහන එක නෙවෙ නුගත් කම නොවෙි, ගොඩෙකම නොවෙි මහත්මා ගාන්ධි වගේ රෙද්ද අදින එක නොවෙ වැඩෙි/වැරද්
    :no::no::no::no:

    ඉගනගත්ත ඉංග්‍රිසිය දන්න වාහන වල රොකටි වල යන පොෂ් ඇදුම අදින උගත් මහින්ද මාහතා සහොදර ලමයි පරපුර එකතු වෙලා 2005 ඉදන් රට කාපු එකයි වැඩෙි,..:angry::angry::angry::angry::angry:

    අපේ රටෙි ගැහැනු ටික මහින්ද ට රැවටිලා බන්:(:(:(:angry::angry::angry::angry:
    :angry:

    අර මියෝ ටික පන්න්න නලා පබින්න ආපු මිනිහගේ
    කතාව මතක් වෙනවා ඔයි...:lol::lol::lol::lol::lol::lol::lol::lol ::lol :

    බලාගෙන යනකොට මෛයිත්‍රිට දෙන ාහාදයි වගෙ බන්..:yes::yes::yes:

    එයාට හොදට ඉංග්‍රිසිය කියවන්න පුලුවන් බන් සාමනයෙන් එයාට ඉංග්‍රිසිය පුලුවන් ඇති, තව අවු 4 /12 කින් හරි මෛයිත්‍රිත් මහින්ද වාගෙ හැදිලා එයිනේ බන්:lol::lol:;););):cool::cool::cool::cool::P:P:rofl: :rofl::rofl:එතකොට එයාවත් මහින්ද මාමට වගෙ පන්නන්න වැඩ කරමු බන්....:sorry::sorry::sorry::sorry::shocked::shocked: :confused::confused:පිස්සු කතා
    ඉංග්‍රිසිය බැලු:lol::lol::lol::lol:

    මොකා වුනත් මොනවා කිවිවත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes: :yes: :yes::yes:

    පිරිමි ටික එකතු වනු මිීයෙක්ව පන්නන...:lol::lol::lol::lol:

    ඉංග්‍රිසිය මොකටැ ?කන්නද ?
    :yes::yes::yes::yes:

     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    I have seen him attending many meetings which were conducted in English, but each and everytime, he spoke in Sinhala in those. Seems to be that his English is somewhat unacceptable. It doesn't mean that he can't rule the country. I'm on to the Pharmaceutical sector and most of the time he had a mission on his speeches at the meetings.

    Even he's dumb, I won't give another chance to MR. Hail #MY3
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මොකා වුනත් මොනවා කිවිවත් මහින්දට අවු 18 ක් බැහැ:shocked::shocked::shocked::shocked::yes: :yes: :yes::yes: