මහින්දට 61%

Rough

Member
Jun 23, 2014
463
39
0
අලුත්ම සමික්ෂණ වාර්ථාවට අනුව මහින්ද මහතා 61% ඡන්ද ප්‍රතිශතයක් ලබනවා .:P
 
  • Like
Reactions: kinkon

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    උඹේ පවුලේ සාමාජිකයන්ගෙන් නේද මේ සමීක්ධණය කරේ...
    :rofl::rofl: අවුලක් නෑ උගේ පවුලේ තව එකෙක් නෑයෝ සෙට් එක මෛත්‍රී ගේ පැත්තට හරවලා තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ පවුලේ සාමාජිකයන්ගෙන් නේද මේ සමීක්ධණය කරේ...

    :rofl::rofl: අවුලක් නෑ උගේ පවුලේ තව එකෙක් නෑයෝ සෙට් එක මෛත්‍රී ගේ පැත්තට හරවලා තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි:lol:

    :lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොන ජිල්මාර්ට් එකකින් හරි මහින්ද දිනිනවා..මෛත්‍රී හිරේ යවන්න නාට්‍ය ටික කොටස් වශයෙන් දැන් යනවා...
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10885517_766124660136074_7991726960282821811_n.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රජයෙන් තීරණයක් අරන් තිබ්බා යාපනේ මිනිස්සුන්ගේ අයි.ඩී ඉක්මනට හදවලා දෙන්න... දැන් සති 2කට විතර කලින්... ඉතිං ඒකේ තේරුම අනිවා දෙමළ ඡන්ද මහින්දට දෙන්න බලධාරීන් තීරණයක් අරන් තියෙනවා