Cancer help, danna aya innawanam udaw karanna please

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
මගේ නැන්දට (නැන්ද කිව්වට අම්ම වගේ, ඉපදුනු දවසේ ඉඳල බලා ගත්තේ එයා, අම්ම කියල කියන්නේ මම ) පිළිකාවක් තිබිල operation කරා . දැන් අවුරුදු එකහමහරකට විතර කලින් තමයි operation එක කරේ. ඊට පස්සේ radio therepy එහෙමත් කරා. අවරුද්දකට විතර පස්සේ scan කරාම මුකුත් නැ කිව්වා ..(මීට මාස 5කට විතර කලින්) ඒ වුනාට ඊට පස්සේ මාසයක් විතර ගියාම අමාරු වෙලා බැලුවම නැවත තියෙනවා කිව්වා.. අපිට හිතා ගන්න බැරි වුනා..
chemo theropy වලට යොමු කරා, නමුත් අතර මගදී chemo therapy නවත්තල doctorla කියනවා බෙහෙත් අහන්නේ නැ කියල. අපිට යන එනමන් නෑ යාලුවනේ. මොකක්ද මේකට කරන්නේ. දැන් සති දෙකකට විතර කලින් ඉංග්‍රීසි බෙහෙත් නතර කළා.

නුවර මහානාම වෙද මහත්තය ගැන ආරංචි වුනා, ඒගෙන් හොඳ වුනු අය ගැන කියනවද ? එක යාලුවෙක් අඳුනන කෙනෙක් හොඳ වුනාලු.
නෙත් fm එකෙන් එයාට විරුද්ධව ප්‍රෝග්‍රෑම් එකකුත් ගිහින් තියෙනවා. එත් ඇත්තටම හොඳ වුනු අයත් ඉන්නවා
ඔයාලත් ඒ වගේ දන්නවද? නැත්නම් වෙන හොඳ doctorls ගැන දන්නවද ?
නිකවැරටියේ අවරුදු 90 ක වෙද මහත්තයෙක් ඉන්නවා කියලත් ආරංචි වුනා..

අනේ මේක නම් ගොඩක් පින් සිද්ද වෙන වැඩක්, අපිට ගොඩක් සල්ලි ත් නැ, බොරු කාරයන්ට දෙන්න. ඒ වුනාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Herbal treatment for research for cancer cure------- Ankendha pothu, Kapu pothu, Kapu kola, Madatiya kola, Mee pothu, Kappetiya pothu, Pila mul, Hathavariya kola yusha, Kohoba, Murunga pothu, Yakberiya mul, Val kappetiya kola , Vellangiriya, Meki , kola , pothu , mul , mada gena pol gediyaka kiri vath kara lipa thaba----Meeta sarakku vasayen ----Deduru, Sudu lunu, Mee iti, Thippili, Three varrga, Asamodagam, Iguru, Gammiris, Perumkayam, Lunu, Thripala, Aba, Meki sarakku abara dama kara padamata ba gena siyalu gadu vala , pilika vala ganu, Kadha athulay athnam povanu. Pansiya panas anuvak gedi , cancer arbudha GUNA VEA.----Old books vala thibuna mea herbal recipe eka cancer cure sadaha researcher kenek research kara hodha nam , patients lata denna. Budhu saranai.