දැනගෙන පෙට්‍රොල් ගහමුද

batta77

Member
Dec 25, 2012
572
15
0
1. FULL Tank ගහන එක හොඳයිද ?

හැමෝම දැකල ඇති ඉන්ධන හල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රොල් ගහනවා....
අපි හැමෝඅ දන්න දෙයක් තමයි පෙට්‍රොල් ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වෙනවා කියන එක... ඉතින් ඕනම ද්‍රවයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.... පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා.... අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේක....
මේක ඉතින් හැමෝම දන්න දෙයක් නේ..... මීට අමතරව Full Tank පෙට්‍රොල් ගැසීමේ අවාසි තමයි මම කියන්න හදන්නේ....

1IlbCgM.gif



පෙට්‍රොල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වයංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා...
මෙතැනදි වැඩිපුර පැමිනි පෙට්‍රොල් ප්‍රමානය හරවා යවන නලය ( return line ) ඔස්සේ නැවත භූගත ඉන්ධන ගබඩාව වෙත යනවා... නමුත් මතක තබා ගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය... එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධන හල් හිමි කරුට ඉන්ධන වලින්ම අධාර කර ඇත :P:P:P

MAMAT Meeka karanawa:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
Aye nam karan ne nee
Thanks kiyala dunnata
 
  • Like
Reactions: DAstoner

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

හැමෝගෙම දිරිගැන්වීම වලට ගොඩක් ස්තුති !!!​

MAMAT Meeka karanawa:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
Aye nam karan ne nee
Thanks kiyala dunnata

good post bn... me tika kohedi hari kalin kiyawala thiyenawa wage mathakai...

මේක ගොඩක් පරන පෝස්ට් එකක් සහෝ..... කට්ටියක් එලකිරියෙ නමවත් සඳහන් නොකර FB දාල තිබුනා....
 
Last edited: