කාර් එකේ Windscreen එකේ මීදුම බැඳෙනවද...?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාර් එකේ Windscreen එකේ මීදුම බැඳෙනවද...?

    ෆේස් බුක් එකේ කැරකි කැරකි ඉන්න ගමන් මේක හම්බ උනේ...:cool:
    ඩේට තියන යාලුවෝ ප්ලේ කරල බලන්නකො එහෙනං... :)

    අවවාදයයි!
    පරන මේස් කුට්ටං වලින් වැඩේ ගොඩ දා ගන්න ගිහින් උදේට වහනේට නගින උන්ව සිහි නැති කිරීමෙන් වලකින්න.. :P
     
    • Like
    Reactions: rock pora

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. :)
    මම නම් කරන්නේ සීතලේ ගඩ ගඩ ගාලා ගැහි ගැහී ඒසී එක දාගෙන යන එක. :cool:
    මේ සිලිකන් ක්‍රිස්ටල් වැඩේ හැම තිස්සෙම සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි නේද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Glass eka poddak aragena giya nam miduma badenne nah...
    You must spread some Reputation around before giving it to richlife again.

    රෑට නවත්තල තියල උදේට නගිද්දි ඕක ටිකක් වැදගත් වෙයි මචං...:baffled:

    එල මචං. :)
    මම නම් කරන්නේ සීතලේ ගඩ ගඩ ගාලා ගැහි ගැහී ඒසී එක දාගෙන යන එක. :cool:
    මේ සිලිකන් ක්‍රිස්ටල් වැඩේ හැම තිස්සෙම සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි නේද

    සාර්ථකත්වෙ ගැන නං හරියටම කියන්න දන්නේ නෑ මචං...:(
    මමත් ඕක ටිකක් ලේසියට කර ගන්න පුළුවන් සීන් එකක් නිසයි මේකෙ දැම්මෙ;)

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මේ කියන්නෙ අපි ඇතුලෙ ඉන්නකොට එන ජලවාශ්ප ගැන නෙමෙයි නේද බං ?
    මම හිතන්නෙ මේ කියන්නෙ වාහනේ නවත්තාල තියෙද්දි බැදෙන දෙයක් ගැන.
    අනිත් එක අපි වාහනේ ඉන්න වෙලාවට ඕක ඇතුලෙ තියාගෙන, වාහනේ ඇතුලෙ ආද්‍රතාව අඩු වෙන එක අපේ සෞක්‍යට හොදයිද බං ?

    ඇග වේලෙයිනෙ බං :/
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ කියන්නෙ අපි ඇතුලෙ ඉන්නකොට එන ජලවාශ්ප ගැන නෙමෙයි නේද බං ?
    මම හිතන්නෙ මේ කියන්නෙ වාහනේ නවත්තාල තියෙද්දි බැදෙන දෙයක් ගැන.
    අනිත් එක අපි වාහනේ ඉන්න වෙලාවට ඕක ඇතුලෙ තියාගෙන, වාහනේ ඇතුලෙ ආද්‍රතාව අඩු වෙන එක අපේ සෞක්‍යට හොදයිද බං ?

    ඇග වේලෙයිනෙ බං :/

    මේකෙ මචං බැලු බැල්මටම, නවත්තල තියෙද්දි windscreen එකේ මීදුම බැඳෙන සීන් එක නවත්තන්න තියෙන අයිඩියා එකක් වගේ ..:dull:
    උඹ කියන ඇඟවල් වේලෙන සීන් එක මට මීටර් උනේම නෑනෙ...:nerd:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    රෑට නවත්තල තියල උදේට නගිද්දි ඕක ටිකක් වැදගත් වෙයි මචං...:baffled:

    සාර්ථකත්වෙ ගැන නං හරියටම කියන්න දන්නේ නෑ මචං...:(
    මමත් ඕක ටිකක් ලේසියට කර ගන්න පුළුවන් සීන් එකක් නිසයි මේකෙ දැම්මෙ;)

    එල එල නවත්තලා තියන වාහන වලට තමයි හරි යනවා ඇත්තෙ මචං.

    මේ කියන්නෙ අපි ඇතුලෙ ඉන්නකොට එන ජලවාශ්ප ගැන නෙමෙයි නේද බං ?
    මම හිතන්නෙ මේ කියන්නෙ වාහනේ නවත්තාල තියෙද්දි බැදෙන දෙයක් ගැන.
    අනිත් එක අපි වාහනේ ඉන්න වෙලාවට ඕක ඇතුලෙ තියාගෙන, වාහනේ ඇතුලෙ ආද්‍රතාව අඩු වෙන එක අපේ සෞක්‍යට හොදයිද බං ?

    ඇග වේලෙයිනෙ බං :/

    ෆෑන් එකකින් ඇග වේලෙන තරමට ඇග වේලෙන්නේ නැතිවෙයි බං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    TFS :) 5 times rapped.

    Sorry can't rape you :(

    HTML:
    You must spread some Reputation around before giving it to richlife again.

    රේප් (Rape) කරන්න බැරි උනාම සොරි කියන්න එපා යකෝ...:lol::lol:

    :)

    එල එල නවත්තලා තියන වාහන වලට තමයි හරි යනවා ඇත්තෙ මචං.

    රෑට නවත්තල තියල උදේට වාහනේට නගිද්දි මී දුම බැඳිල ස්ක්‍රීන් එකට කෙළ වෙන එක නවත්තන සීන එකක් වගේ නෙහ්..

    ෆෑන් එකකින් ඇග වේලෙන තරමට ඇග වේලෙන්නේ නැතිවෙයි බං

    :eek::yes::yes::yes::yes:

    ecchara adu wei hithnna ba bn.a hinda health ekata aulak na.dash board eka uda tibbama nam glass eka clear wei

    :yes::yes::yes::yes::yes::yes::yes::)
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,351
    556
    113
    උබල එන්නද ?
    මෙන්න මේවගෙන් එකක් තිබ්බ නං හරි windscreen එක ගාවින් ..... silicone gel balls packet කරපු කෑම ඇතුලේ තියන්නේ ;);)

    SilicaGelPacket_6.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Athul paththe shaving cream gawama hari yanawa, ehema naththan athul paththen wax gawath hari yanawa.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    :cool::):cool::)

    වැදගත් පොස්ට් එකක් මචන්

    ස්තූතියි හොඳේ.

    Athul paththe shaving cream gawama hari yanawa, ehema naththan athul paththen wax gawath hari yanawa.

    හප්පට...
    ඒක නම් දැනන් හිටියෙම නෑ.. :no:
    දැනන් හිටියත් වැඩක් නෑ.. වාහනයක් නෑ...;)
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    එල මචං. :)
    මම නම් කරන්නේ සීතලේ ගඩ ගඩ ගාලා ගැහි ගැහී ඒසී එක දාගෙන යන එක. :cool:
    මේ සිලිකන් ක්‍රිස්ටල් වැඩේ හැම තිස්සෙම සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි නේද

    machan ekata heater ekath on kara ganin. mage eke nam karakawala heat paththa wadi karanda pulwan. AC on karan heater dagena giyama enne hulan rasnei eth wiyali. meduma baden na. aluth wahana wala nam oya 2 ekata pluwan da dan na :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල මචං. :)
    මම නම් කරන්නේ සීතලේ ගඩ ගඩ ගාලා ගැහි ගැහී ඒසී එක දාගෙන යන එක. :cool:
    මේ සිලිකන් ක්‍රිස්ටල් වැඩේ හැම තිස්සෙම සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි නේද

    :yes::yes: Same here.