Glass eka poddak aragena giya nam miduma badenne nah...
You must spread some Reputation around before giving it to richlife again.

එල මචං.
මම නම් කරන්නේ සීතලේ ගඩ ගඩ ගාලා ගැහි ගැහී ඒසී එක දාගෙන යන එක.
මේ සිලිකන් ක්රිස්ටල් වැඩේ හැම තිස්සෙම සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි නේද

මේ කියන්නෙ අපි ඇතුලෙ ඉන්නකොට එන ජලවාශ්ප ගැන නෙමෙයි නේද බං ?
මම හිතන්නෙ මේ කියන්නෙ වාහනේ නවත්තාල තියෙද්දි බැදෙන දෙයක් ගැන.
අනිත් එක අපි වාහනේ ඉන්න වෙලාවට ඕක ඇතුලෙ තියාගෙන, වාහනේ ඇතුලෙ ආද්රතාව අඩු වෙන එක අපේ සෞක්යට හොදයිද බං ?
ඇග වේලෙයිනෙ බං :/

5 times rapped.
You must spread some Reputation around before giving it to richlife again.
එල එල නවත්තලා තියන වාහන වලට තමයි හරි යනවා ඇත්තෙ මචං.
රෑට නවත්තල තියල උදේට නගිද්දි ඕක ටිකක් වැදගත් වෙයි මචං...
සාර්ථකත්වෙ ගැන නං හරියටම කියන්න දන්නේ නෑ මචං...
මමත් ඕක ටිකක් ලේසියට කර ගන්න පුළුවන් සීන් එකක් නිසයි මේකෙ දැම්මෙ
මේ කියන්නෙ අපි ඇතුලෙ ඉන්නකොට එන ජලවාශ්ප ගැන නෙමෙයි නේද බං ?
මම හිතන්නෙ මේ කියන්නෙ වාහනේ නවත්තාල තියෙද්දි බැදෙන දෙයක් ගැන.
අනිත් එක අපි වාහනේ ඉන්න වෙලාවට ඕක ඇතුලෙ තියාගෙන, වාහනේ ඇතුලෙ ආද්රතාව අඩු වෙන එක අපේ සෞක්යට හොදයිද බං ?
ඇග වේලෙයිනෙ බං :/
TFS5 times rapped.
Sorry can't rape you
HTML:You must spread some Reputation around before giving it to richlife again.

bump

එල එල නවත්තලා තියන වාහන වලට තමයි හරි යනවා ඇත්තෙ මචං.
රෑට නවත්තල තියල උදේට වාහනේට නගිද්දි මී දුම බැඳිල ස්ක්රීන් එකට කෙළ වෙන එක නවත්තන සීන එකක් වගේ නෙහ්..
ෆෑන් එකකින් ඇග වේලෙන තරමට ඇග වේලෙන්නේ නැතිවෙයි බං

ecchara adu wei hithnna ba bn.a hinda health ekata aulak na.dash board eka uda tibbama nam glass eka clear wei

bump

BUMP

වැදගත් පොස්ට් එකක් මචන්
Athul paththe shaving cream gawama hari yanawa, ehema naththan athul paththen wax gawath hari yanawa.

Same here.