encrypt karapu files open karanne kohomada ?

cool th

Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    parana pc ekek format karanna kalin eke tibba files wagayak wena hard ekakata dala pc eka format kala. format kalata passe ara backup karapu files open karannath baha, move karannath baha. files wala names green colour wela tiyenawa. mama hithanne ewa encrypt wela. me files open karaganne kohomada?
    :oo::oo::oo::oo:
     

    1000

    Junior member
  • Jan 21, 2009
    33
    2
    8
    මචං මගේ චන්දෙත් මහින්දට.......:):)

    ඒත් වැඩක් නෑ, මෙදා ගමන පරිදිනවා............:no::no::no::no:
     
    Nov 24, 2014
    789
    64
    0
    මචං මගේ චන්දෙත් මහින්දට.......:):)

    ඒත් වැඩක් නෑ, මෙදා ගමන පරිදිනවා............:no::no::no::no:

    ජයවේවා මචං. නෑ. කොහෙත්ම නෑ. එතුමා පරදින්නෙ නෑ. මේ ප්රශ්නෙ අහපු කෙනා කාටද දන්නෑ චන්දෙ දෙන්නෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    පර්මිශන් අවුල් ගිහින් ඇත්තෙ බන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ඒ ෆොල්ඩර් වල රයිට් ක්ලික් කරලා .propeties > security Tab එකේ අදාල User ව සිලෙක්ට කරලා ෆුල් පර්මිශන් දෙන්න
    මොකක්ද OS එක ?
     

    cool th

    Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    ඒ ෆොල්ඩර් වල රයිට් ක්ලික් කරලා .propeties > security Tab එකේ අදාල User ව සිලෙක්ට කරලා ෆුල් පර්මිශන් දෙන්න
    මොකක්ද OS එක ?

    wadak naha eath ehemama thama.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. Right-click the green-lettered file or folder and choose Properties.
    2. When the Properties window appears, click the Advanced button.
    3. Click to remove the checkmark from the box called, “Encrypt Contents To
    Secure Data,” shown below, and click the OK button.