රාජපක්‍ෂ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රාජපක්‍ෂ පාලනයේ මොණරකොලදී ගෙන්වූ ජන ගග වෙනුවෙට මෛත්‍රී පාලනයක් වෙනුවෙන් මොණරාගලදී ගැලූ සැබෑ ජන ගග

8985_10152896220001327_8096030810798939033_n.jpg

10888812_10152896220026327_1062205673088854956_n.jpg

10896838_10152896220021327_4600078507935815112_n.jpg

Nov 24, 2014
789
64
0
එන් ජී ඕ වලිං දෙන ඩොලර් වියදම් කල්ල මිනිස්සු ගෙන්නගෙන ජනගගලු. පොන්නසේක චන්දෙන් පැරදිලා මොකද කිව්වෙ. සෙනග ආපු විදිහට පරදින්න බෑ :P කොටි මයිත්රියට වෙන්නෙත් ඕකම තමා.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩි දෙනා මෙ මැතිවණය වටා එකතු වෙන්න ඔන :) රටෙම ජනතාවගෙ කැමත්තෙන් පත් වෙන්න ඔන නායකයා දෙගොල්ලන්ගෙම දෙශපලන රැස්විම් වලට සෙනග එන එක වැදගත්
    රටෙ ජනතාව එ අයගෙයි මෙ අයගෙයි කෙරුවව බලන්න ඔන එතකොට තම්යි නිවරදි ජනමතයක් හැදෙන්නෙ එ හැදෙන ජනමතයෙන් පත් වෙන නායකයා කවුරු උනත් රටෙ මනුස්සයන්ගෙ වැඩි කැමත්තෙන් පත් වෙන නායකයෙක් :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා වේදනාවට පපුවේ කැක්කුම අල්ලලා ඕකට වෙන එමෝශන් එකක් දාගන්න අමතක වෙලා බං. :lol::lol: :rofl::rofl:
    ඔයගොල්ලො ඉන්නෙ හරිම පටු මානසිකත්වයෙ සහො :(ලොකය බලන්න
    මිනිස්සු දිහා බලන්න හැගිම් දැනිම් තියෙන මනුස්සයෙක් වෙන්න අනාගතයට ඔන රොබොලා නෙමෙ මනුස්සයො එ නිසා ඔය ඉන්න ලිදෙන් ගොඩට ඇවිත් මනුස්සයෙක් වෙන්න බලන්න ඔබට ජය :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වැඩි දෙනා මෙ මැතිවණය වටා එකතු වෙන්න ඔන :) රටෙම ජනතාවගෙ කැමත්තෙන් පත් වෙන්න ඔන නායකයා දෙගොල්ලන්ගෙම දෙශපලන රැස්විම් වලට සෙනග එන එක වැදගත්
    රටෙ ජනතාව එ අයගෙයි මෙ අයගෙයි කෙරුවව බලන්න ඔන එතකොට තම්යි නිවරදි ජනමතයක් හැදෙන්නෙ එ හැදෙන ජනමතයෙන් පත් වෙන නායකයා කවුරු උනත් රටෙ මනුස්සයන්ගෙ වැඩි කැමත්තෙන් පත් වෙන නායකයෙක් :)

    ඔයගොල්ලො ඉන්නෙ හරිම පටු මානසිකත්වයෙ සහො :(ලොකය බලන්න
    මිනිස්සු දිහා බලන්න හැගිම් දැනිම් තියෙන මනුස්සයෙක් වෙන්න අනාගතයට ඔන රොබොලා නෙමෙ මනුස්සයො එ නිසා ඔය ඉන්න ලිදෙන් ගොඩට ඇවිත් මනුස්සයෙක් වෙන්න බලන්න ඔබට ජය :)

    :oo::oo::dull:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වැඩි දෙනා මෙ මැතිවණය වටා එකතු වෙන්න ඔන :) රටෙම ජනතාවගෙ කැමත්තෙන් පත් වෙන්න ඔන නායකයා දෙගොල්ලන්ගෙම දෙශපලන රැස්විම් වලට සෙනග එන එක වැදගත්
    රටෙ ජනතාව එ අයගෙයි මෙ අයගෙයි කෙරුවව බලන්න ඔන එතකොට තම්යි නිවරදි ජනමතයක් හැදෙන්නෙ එ හැදෙන ජනමතයෙන් පත් වෙන නායකයා කවුරු උනත් රටෙ මනුස්සයන්ගෙ වැඩි කැමත්තෙන් පත් වෙන නායකයෙක් :)

    ඔයගොල්ලො ඉන්නෙ හරිම පටු මානසිකත්වයෙ සහො :(ලොකය බලන්න
    මිනිස්සු දිහා බලන්න හැගිම් දැනිම් තියෙන මනුස්සයෙක් වෙන්න අනාගතයට ඔන රොබොලා නෙමෙ මනුස්සයො එ නිසා ඔය ඉන්න ලිදෙන් ගොඩට ඇවිත් මනුස්සයෙක් වෙන්න බලන්න ඔබට ජය :)

    ගයාන් අයියාගෙන් හැඟීම්බර කතාවක්. :)
    මට ඇඬෙන්නත් ආවා :( :P
    ඔබට ජය!
    11.gif
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එන් ජී ඕ වලිං දෙන ඩොලර් වියදම් කල්ල මිනිස්සු ගෙන්නගෙන ජනගගලු. පොන්නසේක චන්දෙන් පැරදිලා මොකද කිව්වෙ. සෙනග ආපු විදිහට පරදින්න බෑ :P කොටි මයිත්රියට වෙන්නෙත් ඕකම තමා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ජනවාරි 09 වෙනිදයින් පස්සෙ මොකද කරන්නෙ බං? හඩ්සන් සමරසිංහ, සූරියප්පෙරුම, ජැක්සන්, නානසාර ල එක්ක උඹවත් යවන්නනම් හයිටි වල පුක දෙන ජොබ් එකකට, ජීවත් වෙන්නත් එපැයි!
    :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොනාද හුත්තෝ හුජ්ජ පිට්ටනි වල තියල අම්මෝ සෙනග ගාන්න ලැජ්ජා නැද්ද? ෆොන්සේකාටත් ඔය දේම තමයි උනේ මේ සැරෙත් ඒකමයි වෙන්නේ හූ:rofl:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107

    :rofl::rofl: