මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අදනම් ඉන්නෙ මොණරාගල. නිල්බලකායෙ ලොකු ලොකු බුවාල එක එකා බානව. හම්බන්තොට 6000 වඩා බාගත්ත.

    මොණරාගල මහින්දට වැසි එවගෙම දකුණ මහින්ද දිනනවා නමුත් දිනන පරතරය 2010ට වඩා අඩුවෙනවා.

    බස්නාහිර, නැගෙනහිට, උතුර, ඌව වගේ සියලුම එවා මෛත්‍රීට වසි දැන් රැල්ල නවත්වන්න බැහැ
    :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සාමාන්‍ය මිනිස්සුන්ගේ බොක්කට වදින්න කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

    ඔව් රටේ ණය තත්වය කුඩුම්භයක් අරගෙන විස්තර කරන්න එතකොට ඇගට දැනෙනවා

    පර්සි එක පාරටම ලොකු ගෙයක් ගහනවා වටේ ඉන්න අය එක දැකලා කියනවාලු පර්සිට දැන් හරි සරුයි පර්සි දියුනු වෙලා කියලා එ විතරක් නෙමෙයි හොද වහන පවා ගන්නවා නමුත් මෙවා කරලා තියෙන්නේ ගමටම ණය වෙලා පර්සිගේ පුතාලත් මෙක දන්නේ නැහැ බැරිම තැන් පර්සි ගේ සියලුම දේපල සින්න වෙනවා ණ්ය කරුවන්න. ගෙදර වෙන්දෙසියෙ දාලා තියෙනකොට තමයි දරුවන් ඒ ගැන දැනගන්නේ නමුත් එතකොට ප්‍රමාද වැඩි?

    ඕය කතන්දරයේ මුල් අවදියේ තමයි අපි ඉන්නේ ලංකාව තවත් වසර 8ක් පර්සිට දුන්නොත් පර්සි ඉතුරු ටිකත් කනවා... නමුත් මෙකාතාවේදි අප රජු බැරිම තැන රටින් හැර ගොස් ඇමරිකාවට යනවා මොකද පර්සි දැන ගෙන හිටියා කවදාහරි මෙවා වර්චස් වෙන බවට ඉතින් පර්සි ඇමකාවෙත් ගෙයක් එහෙම ගොඩ දාගෙන හිටියේ :yes::D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න

    ඔවා පෙන්නන්න ඔනැ ගමේ මිනිස්සුන්ට
     
    Nov 24, 2014
    789
    64
    0
    ගෝලීය දෙමල සංසදය කියනවා මහින්ද දිනවන්න ඕනි කියලා......කොහොමද අතල් එක......හකීම් කියනවා විපක්සේට ආවත් නැගෙනහිර පළාත් සභාවේ සහය එක්සත් ජනතා නිදහස් සන්දනේටලු .....ඔය දෙගොල්ලෝ මොනවා කිවුවත් සාමාන්‍ය සිංහල දෙමල මුස්ලිම් වැසියන්ගේ සහය මයිත්‍රී වටා එක්වෙනවා....මයිත්‍රී දිනවලා ....jvp බලය වැඩි කරන වැඩසටහනකට තමයි යන්න ඕනි......

    බොරු මත පතුරුවන්නැතුව හිටපං. කෝ සාක්ශි දීපං

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මම යකෝ ගුටි කාලා එන් නැති ටික විතරයි.. මට අපේ පැත්තේ උන් කියන්නේ MY3 කියල..
    පිස්සු පීකුදු යකෝ. අපේ මිනිස්සුන්ව මොඩය කරලා තියෙන්නේ බන්. උන්ගේ ඔළුවල තියෙන්නේ බොරු මනස්ගාත.. මොලේ තිබ්බට මොලේ වැඩ කරන් නැ බන්..

    මේ පාර කොහොමත් මරා පරදිනවා.. මමනම් මේ පාර my3 ට සපෝට් කලාට.
    ඊලග පාර JVP එකට වැඩ කරනවා. මට හිතෙනවා තව අවුරුදු 6කින් JVP එකක් අවොත්.
    මේ රට ටිකක් පිළිවෙලට හැදෙයි කියල.. හරිද වැරදිද දන් නැ . මට හිතෙන්නේ එහෙමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවා පෙන්නන්න ඔනැ ගමේ මිනිස්සුන්ට

    ගමේ මිනිස්සු මේවා ත්රුම් ගන්නේ කවද්ද බන්

    10394828_396561820498271_3053979128823748218_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සාමාන්‍ය මිනිස්සුන්ගේ බොක්කට වදින්න කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

    ඔන්න point එක මචං ...,
    සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
    ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ? :yes::yes:

    දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .:rofl::rofl:

    යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා ,
    අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .
    අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට :D:D

    (අපේ බල්ලා බෙට්ට දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ :D:D)

    එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""

    මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..:yes::yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔන්න point එක මචං ...,
    සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
    ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ? :yes::yes:

    දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .:rofl::rofl:

    යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා ,
    අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .
    අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට :D:D
    (අපේ බල්ලාට බොක දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ :D:D)

    එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""

    මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..:yes::yes:
    :yes::yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මොණරාගල මහින්දට වැසි එවගෙම දකුණ මහින්ද දිනනවා නමුත් දිනන පරතරය 2010ට වඩා අඩුවෙනවා.

    බස්නාහිර, නැගෙනහිට, උතුර, ඌව වගේ සියලුම එවා මෛත්‍රීට වසි දැන් රැල්ල නවත්වන්න බැහැ
    :D
    නෑ මචන්, 20 වන විට අපි ඡ්න්ද 25000 විතර මරාට පිටිපස්සෙන් හම්බන්තොට හිටියෙ. අපිට පුලුවන් වුනා තිස්සමහරම ආසනය, මුල්කිරිගල ආසනය හා තංගල්ල යන ආසනවල ලොකු වෙනසක් කරන්න. මෙයින් තිස්සමහරම ආසනය (හම්බන්තොට නගරය ඇතුලුව ) 27 වන විට 12000 ඉදිරික් ලබාගන්න පුලුවන් උනා. අද වනවිට හම්බන්තොට තත්වය හුගක් හොදයි. මරාට දැනට වැඩි වාසියක් තියෙන්නෙ කුරුණෑගල හා රත්නපුර පමණයි. මොණරාගලට අයත් වැල්ලවාය/තණමල්විල ප්‍රදේශ බහුතරය අපිට!
    #MY3
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වයසක උන්දලා තමයි බන් මේ මහින්දට හොද කියන්නේ..හැබැයි ඒ අය චන්දෙ දෙන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට.. :lol:

    ගොඩක් තරුණ පිරිසට මෙතන තියෙන අවුල තේරෙනවා..එකයි ඒ අය මයිත්‍රීට එකතු වෙලා ඉන්නේ..වයසක අය ගොඩක් වෙලාවට කතා කරන්නේ රටේ තියෙන තත්වය වත් දන්නේ නැතුව...

    අර යුද්දේ දිනන, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා..ඔන්න ඔය බයිලාව ඒ අයට විතරයි ඇත්ත වගේ පෙන්නේ...මොකද ඒ අයට තොරතුරු ලැබෙන්නේ නැහැ...ITN එකේ කියන ඒවා විතරයි දන්නේ..අනික ඒ මිනිස්සු දේශපාලන නායකෙයෙක් කියන දේ තේරුම වරදවා වටහාගෙන ඉන්නේ..තාම මේ මිනිස්සු ඉන්නේ රජවරු හිටපු යුගයේ..මහින්ද බක්තියක් තමයි තියෙන්නේ...ඒ මිනිස්සු අනික අද ඉදල හෙට මැරිලා යයි කියන අදහස තමයි ඉන්නේ..එත් තරුණ පිරිස් එහෙම නැහැ..ඒ අයට අනාගතය ගැන බයක් තියෙනවා...හොද අනාගතයක් ගැන අවශ්‍යතාවයක් තියෙනවා..නීති ගරුක සමාජයක් අවශ්‍ය වෙලා තියෙනවා...ජනතාව මෝඩයි කියල හිතුවම අන්තිමට මොඩය වෙන්නේ ඒ අයමයි..

    අපිට දැන් රජවරු නැහැ..රජවරු අවශ්‍යත් නැහැ...අපිට ඕනේ මේ රටේ පාලනය බාර ගන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක්..ඒ වෙනුවෙන් මිනිස්සු දැන් පෙළ ගැහිලා ඉන්නවා..ලැබුණු අවස්ථාව කවුරුවත් මග හරින එකක් නැහැ...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ahana ahana eka kiyanne my3 kiyala ban,pelak un nam Mr ta,but godak un ta MR ge weda nisa epa wela inne,
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    අද දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් එක්ක කතා කරකර අවේ.. මිනිහත් මයිත්‍රී.. හැබැයි එකා degree එකක් තියන උගත් එකෙක්... මිනිහ කියනව මේ පර සැහෙන්න මයිත්‍රී ට වැටෙයි ලු රාජ්‍ය අංශයෙනුත්...
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න
    මචන් සාර්ථකම ක්‍රමය පොඩි පොඩි තරුණ කන්ඩායම් (5ක්, 6ක්) සෙට්කරගෙන උබ දන්න දේවල් උන්ට කියල දීපන්. ඒවගේම මෙහෙම ගියොත් අනාගතේ උන්ට වෙනදේ පැහැදිලි කරල දේන්න. ඔය නිල්බලකයෙ ඉන්න කොල්ලොන්ට හරිම පහසුයි කරුණු තේරුම් කරල දෙන්න. මොකද එයාල හොදට දන්නව පසුගිය කාලෙ උන්ගෙ මහ උන් වියදම් කරපු මුදල් ප්‍රමාණය ;)
     
    waligamaya

    Well-known member
  • මම නම් ගමේ කවුරු හම්බ උනත් පවතින තත්වය පැහැදිලි කරනවා. කටවත් මට මුකුත් කියන්න බැ. මමත් ඔය ප්‍රදාන සංවර්දන ව්‍යපෘතියක රජය පැත්තෙන් වැඩ කරන නීලධාරියෙක් නිසා මම කිය දේ මිනිස්සු පිලිගන්නවා. උබලා කතා කරන්න කලින් චම්පිකගේ පොත කියවපන් එතකොට කරුනු සහිතව පැහැදිලි කාන්න පුලුවන්, තව ලන්කවේ විවස්තාව ගැනත් කියවලා පොඩි අදහසක් අරගත්තොත් හොදයි.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මමත් ඔය ප්‍රදාන සංවර්දන ව්‍යපෘතියක රජය පැත්තෙන් වැඩ කරන නීලධාරියෙක් නිසා මම කිය දේ මිනිස්සු පිලිගන්නවා.
    හරියට හරි! කවුරු කොහොම කිව්වත් අද කාලෙ මිනිස්සු හුගක් කැමතියි උගත් අය කියන දේවල් අහන්න. ඒක හොද ප්‍රවනතාවයක්. සමහරවිට මොඩයොන්ගෙ කතා අහල මිනිස්සුන්ට ඇතිවෙලා ඇති.
    පොඩි දෙයක් කියන්න ඕන චම්පික රණවකට මාර පිලිගැනීමක් තියෙන්නෙ දුප්පත් ගම්මානවල.
     
    • Like
    Reactions: waligamaya

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපේ ගමේ මචන් ගොඩක් අය යු එන් පී. ඒක නිසා ගොඩක් දුරට චන්ද සේරම මෛත‍්‍රීට තමා. අනික් අපේ යාලුවො සෙට් එකක් ඉන්නව. ගෘප් එකේ fit 40 ක් විතර ඉන්නව ඔය 40 න් 3ක් විතරයි මහින්දට කඩේ යන්නේ. උන් පිලිගන්නව මහින්ද දූෂණය වංචාවට ඉඩ දුන්න කියන එක නමුත් දෙන්නේ මහින්දටමලු. මේ දවස්වල අපේ අනිත් සෙට් එකම උන්ට තෙල බෙදනව මෛත‍්‍රිට චන්දය දෙන්න කියල. එකෙක්නම් ෂේප් එකේ දැන් ඉන්නේ....... හහ් හ්හ හාාාා.....:lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • නෑ මචන්, 20 වන විට අපි ඡ්න්ද 25000 විතර මරාට පිටිපස්සෙන් හම්බන්තොට හිටියෙ. අපිට පුලුවන් වුනා තිස්සමහරම ආසනය, මුල්කිරිගල ආසනය හා තංගල්ල යන ආසනවල ලොකු වෙනසක් කරන්න. මෙයින් තිස්සමහරම ආසනය (හම්බන්තොට නගරය ඇතුලුව ) 27 වන විට 12000 ඉදිරික් ලබාගන්න පුලුවන් උනා. අද වනවිට හම්බන්තොට තත්වය හුගක් හොදයි. මරාට දැනට වැඩි වාසියක් තියෙන්නෙ කුරුණෑගල හා රත්නපුර පමණයි. මොණරාගලට අයත් වැල්ලවාය/තණමල්විල ප්‍රදේශ බහුතරය අපිට!
    #MY3

    ඔව් දැන් දකුනත් මරට විස්වාස නැ. වැට උඩ තමයි, දින්නත් ලොකු පරතරයක් ලැබෙන්නෙනැ.

    මම ජවිපේ සංවිදානය කරපු ප්‍රදර්ශන කැම්පෙන් එකකට සහබගි වුනා මතර නගරේ. මිනිස්සු වහන නවත්තලා, ගෙට්ටු ගාවට ඇවිල්ලා පත්ත්‍රිකා ඉල්ල ගත්තේ. පත්ත්‍රිකා නැවත් විසි කරලා තිබුනේ බොහොම සුලුතරයයි. අපේ ගමෙත් පරන පරම්පරික ශ්‍රිකන්කා චන්ද ගොඩක් ගැරිලා ඉන්නේ. අවසාන මොහොතේ ලොකු පෙරලියක් වුනේ නැත්තම් මෛත්‍රි දිනුම්. මරා මොනව කරයිද දන්නේනැ, මු අවසන් රැස්විමෙදි බොම්බය පිපිරෙව්වොත් නම් රැල්ල මරට ගැරෙයි. තව දෙයක් මිනිස්සුන් අතර මතයක් යනවා මාරා කොහොම හරි දිනයි කියලා එක නිසා මිනිස්සු දැනුකරන්න ඔන එවගේ මහා පරිමාන චන්ද වන්ච කරන්න ලැබෙන්නෙනැ, විපක්ශය එවට වැඩ බැදලා තියෙන්නේ කියලා මිනිසුන්ගේ බය නැතිකරපන්