අදනම් ඉන්නෙ මොණරාගල. නිල්බලකායෙ ලොකු ලොකු බුවාල එක එකා බානව. හම්බන්තොට 6000 වඩා බාගත්ත.
මොණරාගල මහින්දට වැසි එවගෙම දකුණ මහින්ද දිනනවා නමුත් දිනන පරතරය 2010ට වඩා අඩුවෙනවා.
බස්නාහිර, නැගෙනහිට, උතුර, ඌව වගේ සියලුම එවා මෛත්රීට වසි දැන් රැල්ල නවත්වන්න බැහැ




